@gimhanipramodya98: ඔහු විසින් මා ඝාතනය කර අවසන් ය ! ඉතින්, කාවහරි රිද්දපු පව ඊටත් අන්ත විදිහකට මම ගෙවුවා.. මේ දුක්, ඊලඟ ආත්මෙට Repeat නොවෙන්න මේ ආත්මෙම මම වගකිවුවා ! දරුවෝ, පුළුවන්නම් නිවුනම එන්න.. මම තාමත් එතනමයි ! 🥺💔🕊 #fypシ゚viral #fyp #foryou #care #caringpartner #wadan #watsapp_status #onemillionaudition #trending #feelings #Love
D" 🕊🍃
Region: LK
Wednesday 12 March 2025 17:52:46 GMT
Music
Download
Comments
@A"mee girl 🍭💋🩷 :
මෙ වෙලවෙ මන් ඉන්නෙ මෙ තත්වෙන් කියලා දැනෙද්දි පපුව පලන් යන්න වගෙ 💔🙂
2025-03-13 13:01:45
64
U 🧚♀️💋👀 :
අපි හැමෝටම ඉන්නවා කවදාවත් එහෙම කරන එකක් නෑ කියලා හිතන් ඉන්න කෙනෙක්🥺❤️🩹
2025-03-13 05:29:08
69
𝒯𝐼𝓉𝒶𝓊 🦋 :
මාත් ඔය වචන ට්ක ඔහොන්මම කිවානෙ 😓🙂💔
2025-03-14 19:06:19
1
Thashi wijekoon :
ඒ වචන පපුව පැලෙන්න වගේ.... 🥺💔
2025-03-14 17:40:01
1
🌸🦋wishmi chethana🦋🌸 :
මාස 6කට කලින් මාත් ඔය වගේ.ඒත් එයා අද සතුටින්.ටික කාලයක් ඉවසන්න.හිත හයිය වෙනව ටික ටික හිතුවටත් වවා😔💔
2025-03-13 12:32:35
4
😍 :
මාත් ඔහොම අසරන උනා❤️🩹🙂
2025-03-13 01:06:33
75
𝙳𝚒𝚕 𝙳𝚊𝚗𝚊🌸💗🫶🏻 :
ඇයි මට මේක බලද්දි දුක හිතෙන්නේ😫
2025-03-14 15:30:58
3
shenu :
මන් වගෙ💔😣
2025-03-14 16:49:46
1
jiahh__ :
මේ වෙලාවේ මම මේ තත්වෙක ඉන්නෙ කියලා මතක් වෙද්දී💔🥺
2025-03-13 13:43:43
12
대수 브바 🥺🥰🇰🇷 :
ඔය තරම්ම මමත් විදවකවා අහක්ක කියන් යාලුවෙක්වත් නැ 😭
2025-03-13 12:30:43
3
senu gurl 💗 :
අනේ 🥺❤️
2025-03-14 13:46:27
2
K 🦕 :
ඒ අසරන කම දන්නෙ ඒ දේට මූනදුන්නු කෙනෙක් විතරයි 🥺
2025-03-13 03:50:04
23
pahasarani1999 :
මගේ අතීතේ මතක් උනා....😞
2025-03-14 06:56:22
1
😍💖චුටි දොනි😍💖🙀😋 :
අමිමො මමත් වැන්දෙ නැති ටික විතරයි දාලා යන්න එපා කියලා එයා මාව විහිලුවකට ගත්තා දවසක් හොදින් කතා කරලා ඉලග දවසෙ මාත් එක්ක ඉන්න බැ කියලා හැම එකකින් ම බිලොක් කරලා දාලා යනවා එත් මම තාම ආදරෙ කරන්නෙත් එයාට💔
2025-03-14 15:23:12
1
ashibaba :
ඔය තත්වේ ඉන්න කෙනා විදින්නෙ මාහා වෙදනාවක් 😟
2025-03-14 13:29:58
1
•ka~wee• :
බුදම්මෝ මන් අසරන උනු විදිහ..ඒ වේදනාව😔
2025-03-13 06:16:17
3
☺️❤️ පොඩියා ☺️❤️ :
අවුරුදු 4ක තිබ්බ ආදරේ මහා සක්කිලි විදියට අත ඇරියේ එයාට මන් තමත් ගොඩක් ආදරේයි 🥺🥺😥
2025-03-14 17:04:59
1
𝐏𝐚𝐰𝐢 :
කිසිම කෙනෙක් එහෙම අසරණ වෙන්න ඕනි නෑ💔
2025-03-13 06:45:40
8
N 🫀 :
මාත් කාලයක් විදෙව්වා ..🥺💔 කිසිම කෙනෙක් ට ඒ දුක දැනෙන්න එපා
2025-03-14 16:45:44
1
✨️| SeNu | 🧿 :
මාත් ඉන්නේ ඔය තත්වේ එයා දැන් වෙන කෙනෙක් එක්ක සතුටින්ම ඉන්නෝ ඒත් මං එයාගෙන් අයින් වෙලා ඉන්නේ දැන් මොකද අන්තිමට Depression හදන් මගේ වැඩ ඔක්කොමත් නතර කරන් ඒ නිසා අයින් කලා මගෙ දෙමව්පියන් වෙනුවෙන්
2025-03-13 18:05:08
1
Ashi 🥺❤️ 🇰🇷 :
විදින ගමන් ඉන්නේ මම ඒ වෙදනාව 🙂💔🥀
2025-03-13 01:50:09
2
UpEkShA🐼🐣🐾 :
අනෙ මගෙන් අයින් වෙන්නෙපා කියන්න පුලුවන් නම්😔🥺💔
2025-03-13 09:32:34
1
00 : 00 🍫🥂:: :
අනේ . කිසිම කෙල්ලෙක්ට මේ දුකනම් දැනෙන්න හොද නෑ 🥺💔🙂😥
2025-03-13 03:19:35
9
🌹🌹❤️❤️❤️❤️ :
ආදරේ කියන හැඟීම කොයිතරම් මිනිස්සු අසරණ කරනවද🥺🥺
2025-03-13 10:21:43
3
nethu :
අඩන්න එපා හොද කෙනෙක් ලැබෙයි ❤️❤️🥰🥰
2025-03-13 14:53:23
2
To see more videos from user @gimhanipramodya98, please go to the Tikwm
homepage.