@chinu_feels: බස්වලදි කොච්චර ආදර කතා මිස්වෙලා ඇතිද🥹❤️#CHINUFEELS #CHINU @SACHINI CHATHURANGI ❤️

CHINU FEELS
CHINU FEELS
Open In TikTok:
Region: LK
Thursday 13 March 2025 11:03:39 GMT
193177
25325
295
329

Music

Download

Comments

sashi9442
💛🌺🥀☘️𝐄𝐍𝐆𝐄𝐋🌺🥀☘️❤️‍🩹 :
ඒ උනාට හම්බෙන්න ඉන්න කෙනා කොහෙ හිටියත් හම්බෙනවානේ😩
2025-03-13 11:25:57
245
dinusha_deshapriya
𝘿𝙄𝙉𝙐𝙐 🎭 :
ගානක් දන්නෙ නැති තරම් මට මිස් වෙලා තියෙනව🥺
2025-03-13 12:42:19
64
sasankagimhan
S A S A N K A~ ✌️👣🍃 :
කොහේදි හරි අහම්බෙන් හම්බවෙන random කෙල්ල ❤️‍🩹✨😇
2025-03-13 12:53:37
39
ganeshsrimal
Ganesh Srimal :
2023.11.16 මේ විදියටම උනා 💔,සති 3ක් එක දිගට හෙව්වා එයා බස් එකට නැගපු ස්ටෑන්ඩ් එක අවට,අවාසනාවට හොයාගන්න බැරි උනා,තාමත් මතකයි රතුපාට ගව්ම 🙂
2025-03-13 15:59:18
2
yasiyh3
Y A S I Y A 💋 :
ඇහුනද බදාදට එනවා ඇ
2025-03-13 13:07:33
5
diluminda_neth
N 3 T H " 🥂 :
Cary කොන්දා 😞👍
2025-03-13 14:27:10
2
dula_asitha
apsaraasitha :
ඒක මරු අප්පා 😍❤️
2025-03-13 13:05:42
2
priyan3600
..P r i Y a N..U A E 🇦🇪..🚶 :
මේ වගේ අවස්ථා කොච්චරනම් මග හැරෙන්න ඇතිද අපිට..😌
2025-03-13 14:59:02
1
sadaruwan161
Hashi 🙂🤟 :
සිරා සිද්දි මේවා 😩❤️
2025-03-13 13:37:34
1
januudesilva
🦋....JANUU DE SILVA...🦋 :
හ්ම්ම්ම්🥰
2025-03-13 12:54:47
1
sandeepanisal3
Z🅰️ND_EEP🅰️ :
ඒක ලස්සනයි චිනූ ♥️
2025-03-13 11:11:01
4
sanjuputha03
පොඩි බස්සා....💚☸️✝️ :
සිරාවටම 😔😔😔
2025-03-13 13:36:48
1
sachinthadilshan601
𝙽𝙾𝚃𝚈 𝚂𝙰𝙲𝙷𝙸🥺🧸 :
මට‍ ඊයේ හම්බුනා 🥹🥰එක හ‍රි ලස්සන ආදර කතාවක් දැන් එයා මගේ වෙලා ඉවරයි
2025-03-13 16:04:13
0
methul_demika
methul demika :
chance 0%
2025-03-13 16:08:37
0
vidushachirath
Vidusha Chirath :
නදීශාන්ව මේ ලමයි ලග training එකකට දාන්න බැරි වෙයිද
2025-03-13 15:25:41
0
mindi_status
මින්දි_ස්ටේටස් :
අදටත් එහෙම මතකයක් තියෙනවා ට්‍රිප් එකක් ගිහින් එයා දැක්කේ ආයේ කවදාවත් දැක්කේ නෑ
2025-03-13 15:22:35
0
kalana.eranda2
_k_”la_eranda :
905 bus ekavath da me
2025-03-13 14:42:34
0
user87584837502037
himashi sulochna :
ඇත්ත🫠
2025-03-13 15:22:22
0
delulu1986
Delulu :
mmm... specially with conductors😂I miss all the conductors who looked at me with those honey dripping eyes
2025-03-13 14:49:55
0
To see more videos from user @chinu_feels, please go to the Tikwm homepage.

Other Videos


About