@.s_a_n_j_u5: 2025.3.14 දිවුලන්කඩවලදි පැවැත් ඌ සන්ගීත ප්‍රස්නගයදි ගෙන්නනව කිවිව ගායකයො ගෙන්නන්නෙ නැතුව හොර වැඩ කරපු ජනප්‍රිය බෑන්ඩ් එකක් වන "AVATAR" බෑන්ඩ් එකට අත් ඌ ඉරනම😓 #fyp #tiktok #foryou #nostalgic #feel #onemillionaudition #viral #viralvideo #onemillionaudition

<  S_a_N_J_u  >
< S_a_N_J_u >
Open In TikTok:
Region: LK
Friday 14 March 2025 21:21:41 GMT
80645
5162
288
396

Music

Download

Comments

nuwanjay1979
🇱🇰 Nuwan Jayawardana :
බෑන්ඩ් එකද ශෝ එක සංවිධානය කලේ ?
2025-03-15 02:45:10
31
sasankadilshan625
sasankadilshan625 :
කාලමකන්න අප්පිරියම මිනිස්සු ඉන්න රටක් මේක ඇත්තටම 🥺🥺. කොච්චර ලස්සන බෑන්ඩ් එකක් ද ඒ මිනිස්සු කෝටි ගානක් වියදම් කරලා තීන්නේ ඕවට
2025-03-15 02:18:02
103
vihangadwijesinhe
Vihanga d 💕 :
ශාන් පුතා ආවෙ නෑ කියල නේද මෙක උනේ
2025-03-15 01:49:12
63
dilansampath354
🇱🇰චූටි⭕පුතා😇👊💥 :
ඕක දැන් හුගක් කල් වෙච්ච දෙයක්නේ බං
2025-03-15 02:39:55
1
dinu_29070
07 : 19 🫀🫂 :
koheda me🙄
2025-03-15 02:24:39
3
065chutikavi23
🇱🇰💫||°__S&K__°||💫🇱🇰 :
2025.03.15 අද නෙ 😒 අපිට කලිම් රෑ වෙලාද දිවුලන්කඩට....😒👍
2025-03-15 02:25:26
1
raniduravihansa
Ranidu Ravihansa :
sound setup eka 🥺💔
2025-03-15 02:38:13
5
user4281321413602
Nilusha 🌹 :
ඔයක අද දන්න තියෙන්නෙ අද 15 යි 😁😁
2025-03-15 02:56:25
0
chandima_wijesinghe
CHANDIMA๬💭 :
ලන්කාවෙ මිනිස්සුන් ගෙ හැටිනේ මෙක 🙂👍
2025-03-15 02:48:33
22
dew.rashmika
Lolyyyy 💋 :
ඔය දේම අලව්වෙ Avatar show එකේදී උනා. ඒ කලින් නතර කරලා🥲
2025-03-15 05:44:28
1
sudu_mahaththaya1
X L 🚀 KING 👑❤️ :
ආශාවරී ලගෙ ගම නේ. ආශාවරි දැක්කම ඒ පැත්ත ගැනත් හිතා ගන්න පුළුවන් .
2025-03-15 04:51:59
2
stefan.evon.black2
S'tefa-n E'vo-n B'lac-k M'kiy- :
අදනෙ බන් 15 😌
2025-03-15 02:43:34
2
rasindu0122
Rasiya.. :
ගායකයො අඩු උනාට ටිකට් එකෙ ගාන අඩු නෑ නේද..ඒකයි ප්‍රස්නෙ
2025-03-15 03:40:26
1
kavindu.naveen25
කවින්දු පොඩ්ඩා :
මොකද්ද බෑන්ඩ් එකෙ නම..
2025-03-15 03:27:55
1
janakasadaruvan33
Janaka Sadaruvan333 :
බෑන්ඩ් එකට අපහස කරලා බෑන්ඩ් එකෙ නම විනාස කරන්න එපා බන් ඕක සංවිධානය කරපු අමනයට කරන එකක් කරපන් ඔතන බෑන්ඩ් එකෙ වරදක් නෙවෙ තියෙන්නෙ
2025-03-15 07:32:22
0
pa_mi_thhh
Pamithhh :
artistsla genne band ekend bn 😒🤌
2025-03-15 07:03:55
0
ashiyaa__bus__official
❤ කුරුණෑගල අශියා ❤ :
ඒකට ඉතිම් බෑන්ඩ් එක මොනා කරන්නද එයාලා නෙවේනෙ ගායකයො එක්කන් එන්නේ😩😩
2025-03-15 02:19:26
6
pethum.priyadarsh
†✿𝕾𝐒𝐄𝐍𝐔🐰𝐏𝐄𝐓𝐇𝐔𝐌𝕾✿† :
ඕනම දේකට තියනවා ඔප්ෂන් දෙක දෙක😌😹
2025-03-15 04:18:44
0
brayan_boy_40
⫷☬❣𝔹ℝ𝔸𝕐𝔸ℕ❣☬⫸ :
එත් බන් හරි අවුල් නෙ එක 🥀
2025-03-15 05:00:11
0
asuntha_thilina
Asuntha Thilina :
RC event ලගෙ වැරැද්ද
2025-03-15 04:22:45
0
dula_0010
🇱🇰 Dulhara Rathnayake 🇸🇦 :
යකෝ අර රතු එකක් ඇදන් ඉන්නෙ ගෑනි බලපන්කො 😅
2025-03-15 03:44:21
0
rukshannrashee
rukshannrashee :
අරුන් පොලිසියේද බන්
2025-03-15 04:07:25
0
nishi9861
🥀nishi🥀 :
කාලකන්නි ජිව්තෙ විදින්න තියෙද්දි විදවනවා
2025-03-15 03:50:59
0
sandundanu27
sandun danushka :
රාජපක්ෂලගෙ ක්‍රමන්ත්‍රන
2025-03-15 04:03:00
0
To see more videos from user @.s_a_n_j_u5, please go to the Tikwm homepage.

Other Videos


About