@hanaarabelle: zerone scratch remover

Hana Arabelle
Hana Arabelle
Open In TikTok:
Region: ID
Sunday 23 March 2025 00:33:08 GMT
422
1
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @hanaarabelle, please go to the Tikwm homepage.

Other Videos

එයා ඔයාට මේ ඇඳුම අඳින්න එපා,  මේ මනුස්සයා එක්ක මේ විදිහට  කතා කරන්න එපා කියන්නේ,  මේ වගේ යාලුවො ඔයාට ගැලපෙන්නෙ නැහැ කියන්නෙ,  එයාට අවිශ්වාසයක්,  ඊර්ෂ්‍යාවක් තියෙන නිසා නෙමෙයි.  ඒ ඔහු පිරිමියෙක් නිසා අනිත් පිරිමි කොහොමද හිතන්නේ කියලා එයා හරියටම දන්න නිසයි.  ඔයාට ඔවුන් කථා කරන එක  සාමාන්‍ය දෙයක් විදිහට පෙනුනත්,  එයා දන්නවා ඒ බැල්ම පිටිපස්සේ තියෙන  අදහස් මොනවද කියලා.  ඔයා කොයිතරම් සුහදව කතා කරත්,  අනිත් අය ඔයා ගැන වෙනමම විදියකට හිතන නිසයි.  එයා ඔයාව පාලනය කරනවා නෙමෙයි,  ඔයාව ආරක්ෂා කරනවා.  ඇත්ත පිරිමියෙක්,  ඔයාගේ ඇඟ විතරක් නෙමෙයි,  ඔයාගේ ගෞරවයත්, ආරක්ෂාවත් රැකගන්නවා.  කම්මැලි නොවී ලෝකය ජය ගන්නයි, ලස්සන අනාගතයක් දකින්නයි ඒ හැමදේම කියන්නෙ.  ඔයාට අනතුර නොපෙනුනත්,  එයාට ඒක පේනවා.  සමහර අය එහෙම කියද්දි එයා ගැන වැරදි විදියට හිතනවා. පාලනය කරන්න හදනවා කියල හිතනවා.  ඒත් එහෙම නැහැ.  නීති දාල බය කරන් පාලනය කරන්න හදන පිරිමි වගේම නිදහස දීල ආරක්ශා කරන්න හදන පිරිමිත් ඉන්නවා.  එයා කියන හැමදේම අනුමත කරන්න ඕන නෑ.  ඒත් සමහර වෙලාවට එයාගේ අවවාදය,  ඔයාට තියන එයාගේ අසීමිත ආදරය කියලා විශ්වාස කරන්න.  අද හෝ යම් දවසක ඔයාට කරදයක් නොවී සතුටින් ජීවත් වෙනවා දකින්නයි එයාගෙ එකම බලාපොරොත්තුව.  එයා නැති දවසකත් බයක් සැකක් නැතිව ලස්සනට ජිවත් වෙන්නයි ඒ හැමදේම.  මොනාහරි දුකක් කරදරයක් වුනාම ඒ දේවල් කතා කරල වැඩක් නැහැනෙ.  තැකීමක් නැති පිරිමියා නිහඬව ඉන්නවා.  ඒත් ඔයාට ආදරේ කරන කෙනා,  මේ දේවල් කතා කරනවා ! 🤍 #Love #foryou #foryoupage #fypシ #viral

About