@mfly18: #dji #djineo #bataccityilocosnorte #immaculateconceptionparish

Mfly18
Mfly18
Open In TikTok:
Region: PH
Wednesday 26 March 2025 14:22:53 GMT
511
5
0
2

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @mfly18, please go to the Tikwm homepage.

Other Videos

🖇️ නිල්දිය පොකුණට නීති අලුත් වෙයි ! 👇 රාවණා ඇල්ල අභය භූමියේ ‘නිල්දිය පොකුණ’ සංරක්ෂණය සඳහා නව ගැසට් නිවේදනයක් රාවණා ඇල්ල අභය භූමිය තුළ පිහිටා ඇති පරිසර සංවේදී කලාපයක් වන 'නිල්දිය පොකුණ' මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ අරමුණින් විශේෂ රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රයකට පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා විසින් අත්සන් තබනු ලැබීය. මෙම අත්සන් තැබීම පරිසර අමාත්‍යාංශයේ තෙවන මහලේ පිහිටි කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරුණු අතර, ඒ සඳහා නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, අමාත්‍යාංශ ලේකම් කේ.ආර්. උඩුවාවල, අතිරේක ලේකම් (ප්‍රතිපත්ති, නීති ප්‍රතිසංස්කරණ හා පාර්ලිමේන්තු කටයුතු) බුවනෙක හේරත් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2 වන වගන්තියේ (2) වන උපවගන්තිය යටතේ ප්‍රකාශයට පත්කර ඇති රාවණා ඇල්ල අභය භූමිය නැරඹීමට දිනපතා විශාල සංචාරකයින් පිරිසක් පැමිණෙයි. එම සංචාරකයින් සඳහා තිරසර කළමනාකරණයක් ඇති කිරීම සහ ගුණාත්මක සංචාරක අත්දැකීමක් ලබා දෙමින් පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීම මෙම නව රෙගුලාසිවල ප්‍රධාන අරමුණයි. නව ගැසට් නිවේදනයට අනුව, ගුහාවට ඇතුළුවීම සඳහා සහ එහි හැසිරීම සම්බන්ධයෙන් පහත කොන්දේසි පනවා තිබේ: වයස් සීමාවන්: වයස අවුරුදු 10ට අඩු කිසිවෙකුටත් ගුහාවට ඇතුළුවීමට අවසර හිමි නොවේ. වයස අවුරුදු 10ත් 18ත් අතර පිරිස් ගුහාවට ඇතුළු වන්නේ නම් භාරකරුවෙකු කැටුව යාම අනිවාර්ය වේ. පාසල් සිසුන් සඳහා: පාසල් සිසුන් ලෙස ගුහාවට ඇතුළු වීමේදී පාසල් නිල ඇඳුම, අධ්‍යාපන ආයතනය නිකුත් කළ ශිෂ්‍ය හැඳුනුම්පත හෝ ආයතන ප්‍රධානියාගේ අවසර ලිපියක් අනිවාර්ය වන අතර, ඔවුන් ගමන් කළ යුත්තේ අවසරලත් මාර්ගවල පමණි. මීට අමතරව, නිල්දිය පොකුණ ගුහාව ඇතුළත දී පහත සඳහන් ක්‍රියාවන් සිදු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත: පොකුණේ ජලයට බැසීම, ජලයට කසළ හෝ පවිත්‍රකාරක දැමීම සහ යම් ද්‍රව්‍යයක් හෝ ද්‍රාවණයක් එකතු කිරීම. ඝෝෂා කිරීම, සංගීත භාණ්ඩ වාදනය හෝ ශබ්ද නඟන උපකරණ භාවිත කිරීම. ගිනි දැල්වීම හෝ ගිනි මෙළවීම. දුම්පානය, මධ්‍යසාර හෝ වෙනත් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිත කිරීම. ගල් පිහිටීම වෙනස් කිරීම, ගල් චලනය කිරීම හෝ ගල් මත සටහන් සහ සලකුණු තැබීම. අදාළ ස්ථානයට පැමිණෙන සියලු දෙනා වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ විධිවිධානවලට සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කරන මාර්ගෝපදේශවලට අනුකූලව ක්‍රියා කළ යුතු බව අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි. පරිසර අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන සමස්ත පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළට සමගාමීව මෙම පියවර ගෙන ඇත. Copied - D S - Ella #nildiyapokuna #ella #srilankatourism  #creatorsearchinsights #placetovisit

About