Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@pistonisofia: 😤
Sofi
Open In TikTok:
Region: IT
Thursday 27 March 2025 16:12:26 GMT
9481
711
7
29
Music
Download
No Watermark .mp4 (
0MB
)
No Watermark(HD) .mp4 (
0MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Ki?Yo? :
😍
2026-03-26 00:24:03
0
sara :
nella sesta foto fai yoga?
2025-03-27 16:25:30
1
benedetta.mazzeo :
ah ok
2025-03-27 16:24:24
0
Ragazzo biondo23333 :
sei bellissima 🥰
2025-03-28 06:50:14
0
To see more videos from user @pistonisofia, please go to the Tikwm homepage.
Other Videos
Emar was shocked seeing how much weight Sava was lifting 😳 #emar #fyp
මනුෂ්‍යත්වය පණපිටින් වැළලූ, යක්ෂයාගේ රසායනාගාරය - Unit 731 🩸(සංවේදී හදවත් ඇත්තන් සහ කුඩා දරුවන් මෙය කියවීමෙන් වළකින්න. මෙය ප්‍රබන්ධයක් නොව අතිශය කණගාටුදායක සත්‍යයකි.) ලෝකයම හිට්ලර්ගේ ගෑස් කුටි ගැන කතා කරද්දී, ආසියාවේ ඊටත් වඩා භයානක නිරයක් ක්‍රියාත්මක වුණා. වසර 10ක් පුරාවට, ලෝකයට මුවාවී පවත්වාගෙන ගිය මේ සාපලත් භූමිය ගැන අදටත් ඇසෙන්නේ කෙඳිරිලි හඬක් පමණයි. 🥀 1. ආරම්භය සහ රජයේ ආශිර්වාදය (1936 - 1945) 🇯🇵 වර්ෂය 1936 යි. ජපාන අධිරාජ්‍ය රජයේ පූර්ණ අනුග්‍රහය සහ කෝටි ගණනක මුදල් ප්‍රතිපාදන මත, චීනයේ හර්බින් (Harbin) නගරයේ දැවැන්ත තාප්ප වලින් වටවූ ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිවුණා. පුවරුවේ සඳහන් වුනේ "වසංගත රෝග වැළැක්වීමේ සහ ජල පිරිපහදු ඒකකය" කියලයි. නමුත් එය පාලනය කළේ සාමාන්‍ය මිනිසුන් නෙවෙයි. ජපාන "කෙම්පෙයිටායි" (Kempeitai) හමුදා පොලිසිය විසින් පාරේ යන අහිංසක චීන, රුසියානු සහ කොරියානු වැසියන්ව පැහැරගෙන විත්, ලොරි රථවල පටවාගෙන කෙලින්ම ගෙනාවේ මේ නිරයටයි. 2. මරණයේ දූතයා - ෂිරෝ ඉෂී (Shiro Ishii) 👨⚕️💉 මේ නිරයේ අධිපතියා වුනේ ජෙනරාල් ෂිරෝ ඉෂී. ඔහු නිකම්ම මිනීමරුවෙක් නෙවෙයි; අති දක්ෂ ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයෙක්. ඔහු වටා සිටියේ නූගත් වධකයන් නෙවෙයි. ටෝකියෝ සහ කියෝතෝ විශ්වවිද්‍යාලවලින් බිහිවූ, ජපානයේ සිටි දක්ෂතම ශල්‍ය වෛද්‍යවරුන් සහ මහාචාර්යවරුන්.ඔවුන්ගේ අරමුණ වුනේ මිනිස් ජීවිත බේරගන්න බෙහෙත් හොයන එක නෙවෙයි, මිනිස්සුන්ව ලේසියෙන්ම මරන්න පුළුවන් විෂබීජ හොයන එකයි. 3. "ලී කොට" (Maruta) - මනුෂ්‍යත්වය අහිමි කළ මිනිසුන් 🪵 මේ කඳවුර ඇතුළේ "මිනිසුන්" හිටියේ නෑ. ඔවුන් සිරකරුවන්ව හැඳින්වූයේ "ලී කොට" (Logs) කියලා. "අද කොට කීයක් කපන්න තියෙනවද?" කියලා දොස්තරවරු උදේට අහද්දි, ඉන් අදහස් වුනේ අද මිනිස්සු කී දෙනෙක්ව පණ පිටින් කපනවද කියන එකයි. 4. හදවත කීරි ගැසෙන පරීක්ෂණ 🧪🔪 මෙහි සිදුවූ දේ අකුරු කරන්නත් බිය හිතෙන තරම්... නිර්වින්දනයකින් තොර සැත්කම් (Vivisection): නිර්වින්දන ඖෂධ දුන්නොත් පරීක්ෂණ දත්ත වෙනස් වෙයි කියලා, සිහිය තියෙද්දීම මිනිසුන්ගේ පපුව පලා හදවත ගැහෙන හැටි බැලුවා. අවයව කපා ඉවත් කළා. ඔවුන් කෑ ගසද්දී වෛද්‍යවරුන් සන්සුන්ව සටහන් තබා ගත්තා. හිම පරීක්ෂණය: ශීත කාලයේදී සිරකරුවන්ව එළිමහනේ ගැටගසා, අත් පා ගල් වී, තට්ටු කළ විට "ටොක් ටොක්" හඬ එනතුරු (ලී කැබැල්ලක් මෙන් වන තුරු) තබා, පසුව උණු වතුර වත් කරමින් මස් ගැලවී යන හැටි නැරඹුවා. ගැබිණි මව්වරුන්: ගර්භනී කාන්තාවන්ට සිපිලිස් වැනි රෝග බෝ කර, නූපන් දරුවාට එය බලපාන හැටි බලන්න මවගේ කුස පණ පිටින් පළා දරුවාව එළියට ගත්තා. 😭 5. බේරුණු කවුරුත් හිටියාද? 🚫 මේක තමයි කතාවේ දුකම තැන.Unit 731 එකට ඇතුළු වූ කිසිම "පරීක්ෂණ ලක්වූවෙක්" (Subject) පණ පිටින් එළියට ආවේ නැහැ. 100% ක මරණ අනුපාතයක්. පරීක්ෂණවලින් නොමැරුණු අයව, අවසානයේදී වස එන්නත් කර හෝ වෙඩි තබා මරා දැමුවා. අවුරුදු 10ක් ඇතුළත 3,000කට අධික පිරිසක් (කාන්තාවන් සහ ළමුන් ඇතුළුව) මෙහිදී අළු දූවිලි බවට පත් වුණා. 6. සාධාරණයක් ඉටු වුනාද? ⚖️😔 1945 දී යුද්ධය පරාජය වෙද්දී, ජපාන හමුදාව ඉක්මනින්ම සාක්ෂි විනාශ කළා. ඉතිරි වී සිටි සියලුම සිරකරුවන්ට සයනයිඩ් දීලා මැරුවා. ගොඩනැගිලි පුපුරුවා හැරියා.ඒත් අන්තිමේදී ඇමරිකාව කළේ ඊටත් වඩා නින්දිත දෙයක්. ෂිරෝ ඉෂී සහ ඒ මිනීමරු වෛද්‍යවරුන් ඇමරිකාවට යෝජනාවක් කළා."අපිට දඬුවම් නොකර නිදහස දෙනවා නම්, අපි මිනිස්සු මරලා හොයාගත්ත වටිනා වෛද්‍ය දත්ත ඔයාලට දෙන්නම්." ඇමරිකාව ඊට එකඟ වුණා. දහස් ගණන් අහිංසක මිනිසුන් මරා දැමූ ඒ "වෛද්‍යවරුන්" කිසිම දඬුවමක් නොලැබ, පසුකාලීනව ජපානයේ රෝහල්වල අධ්‍යක්ෂකවරුන්, වෛද්‍ය පීඨාධිපතිවරුන් ලෙස ඉතා යහතින් වැජඹුණා. 😡 ඔවුන් මිය ගියේ සැප විඳිමින්. ඒත්... අර පණ පිටින් කැපූ අහිංසක මිනිසුන්ගේ ආත්මයන් අදටත් ඒ නටබුන් අතර යුක්තිය ඉල්ලා හඬා වැටෙනවා ඇති. යුද්ධය කියන්නේ දේශසීමා වෙනස් කිරීමක් නෙවෙයි; යුද්ධය කියන්නේ මනුෂ්‍යත්වය පරදා තිරිසන්කම ජයගැනීමක්. 🙏 මේ අඳුරු ඉතිහාසය ගැන ඔබේ අදහස කුමක්ද? නොදන්නා අයට දැනගන්න Share කරන්න. 🔄 #Unit731 #DarkHistory #WWII #foryoupage #WarCrimes
🥹🤍🤍🤍#bride
#ছিলি বুকের ভিতরে রেখে ছিলাম যতনে#kabbireditz #viralvideo #viraltiktok
Still a kid at heart 😂 #beach #beachvibes #familydinner #family #creatorsearchinsights
About
Robot
API
Legal
Privacy Policy