@naraismailova7: #😎

Nara
Nara
Open In TikTok:
Region: AZ
Friday 28 March 2025 10:22:50 GMT
1491
121
7
1

Music

Download

Comments

abdull.azik
عبد العظيم. TT :
❤❤❤
2025-03-28 11:13:23
0
gul123n
gul :
❤❤❤
2025-03-28 10:41:21
0
qvert.0
Qwert :
❤️❤️👍🏻👍🏻
2025-03-29 17:48:06
0
turkmani.12
سوري قلبي إماراتي :
🥰🥰
2025-03-30 09:54:09
0
nebi.haciyev5
Nebi Haciyev :
❤️❤️❤️❤️❤️❤️👍
2025-03-31 20:37:39
0
sahibismayilli
sahibismayilli :
👍
2025-05-27 09:49:13
0
sahibismayilli
sahibismayilli :
2025-05-27 09:49:13
0
To see more videos from user @naraismailova7, please go to the Tikwm homepage.

Other Videos

කොහොමද එයාව අමතක කළේ?කියලා මගෙන් අහනවා නම්… ඇත්තටම මං එයාව අමතක කළේ නෑ. අමතක කරන්නත් බැහැ.  මොකද එයා මගේ ජීවිතේ ලොකු කාලයක්, ලස්සන මතක ගොඩක් මගේ හිතේ තැනක් අරගෙන හිටපු කෙනෙක්. මං කළේ එක දෙයයි… එයා දැන් මගේ නෙවෙයි කියන එක පිළිගත්තා. ආයෙත් එයා එයි කියලා බලාගෙන ඉන්න එක නැවැත්තුවා. එයා මාව මතක් කරනවද, මං ගැන හිතනවද, ආයෙත් මගේ ජීවිතයට එයිද කියලා හිත හිත මගේ දවස් නැති කරගන්න එක නැවැත්තුවා. මතක එනවා. සමහර දවස්වල තාමත් හිත රිදෙනවා. පරණ දේවල් මතක් වෙලා ඇස්වලට කඳුළු එන දවස් තියෙනවා. ඒත් දැන් මං ඒ හැමදේම එක්ක ජීවත් වෙන්න ඉගෙන ගන්නවා. කෙනෙක්ව අමතක කරනවා කියන්නේ එයා ගැන තිබුණු හැම මතකයක්ම මකලා දාන එක නෙවෙයි. කෙනෙක් අපේ ජීවිතේ තවදුරටත් නැති බව පිළිගෙන එයා නැති ජීවිතයක් අපි ආයෙත් හදාගන්න එක. ඉතින් මං එයාව අමතක කළේ නෑ… මං කළේ එයා මගේ නෙවෙයි කියලා පිළිගෙන එයා නැතිවුණත් මගේ ජීවිතය ඉස්සරහට අරගෙන යන්න ඉගෙන ගත්ත එක. 🤍 #echoesofshara🌷 #echoesoflove🌷 #feelings

About