@oshanliyanage_dance: ප්‍රංශේ එයාද ලංකාවේ මෙයාද 🙈♥️🇫🇷🇱🇰 DC @Oshan Liyanage මේ වගේ නටන්න එන්න ඔෂාන්ගේ Dancing Class එකට 0774301702 Whatsapp Now ♥️ @inescass @Geevindi Nimshani #onemillionaudition #foryou #fypシ゚ #oshanliyanagedance #viral #trending #olds #oshanliyanage #dance #srilanka #france
Oshan Liyanage Dance Studio
Region: LK
Saturday 29 March 2025 11:43:03 GMT
Music
Download
Comments
Dinil Hansada :
ලංකාවේ කෙනා පහලට දාලා නෙවේ.ඒත් ප්‍රංශ කෙනාගේ step හරිම smooth ඒක ලස්සනයි
2025-04-01 13:52:13
116
🌈Dewmi_Zzz💗🥂 :
ලන්කාවේ එක්කෙනා ලස්සනයි ☺️💗
2025-03-29 14:53:03
355
_•__Sa_n_D-EE__Pa_•__ :
Eya natanne beat ekata 🙂 ape ekkena feel ekata natnne 👍
2025-03-31 11:50:51
29
ලසා :
ප්‍රංශෙ එක්කෙනා මරු මටනම්❤️
2025-03-31 06:49:03
42
KAVINDA :
දේශීය දේ අගයමු 🥳
2025-03-29 15:12:16
124
❤️👸 MINI ❤️👸 :
❤❤ ප්‍රංශේ සැහැල්ලුවෙන් නටනවා...එ උනත් අපේ එකී හොදයි
2025-03-29 19:12:33
63
saman danasekara :
මොනවා කරත් විදේශ ඒවා ඉදිරෙයෙන්
2025-04-10 07:05:10
0
R.snws :
France ekena ge moves hari smooth and over karnne na
2025-04-10 10:37:52
0
modithavidarshana :
lankawe eunge lassanata koheda bn gahane france eun. anyway nice dance 💃
2025-04-05 05:15:03
0
𝐊𝐀ν𝐈𝐘𝐀𝐀𝐀 🌹 :
අපෙ දෙ අගයමි 🥲🤌
2025-05-24 16:15:41
0
user1081016171273 :
කහ පාට ටී එක අක්කා ශෝක්...🥰
2025-06-11 15:11:56
0
𝓖𝓲𝓱𝓪𝓷 𝓓𝓮𝓿𝓲𝓷𝓭𝓪 🖤 :
එකෙන්ම දේශිය දේ අගයන්නෙ 😌
2025-04-06 09:50:49
0
@sewwandi 💫🎀 :
ප්‍රංශ කෙනා සුපිරි මාරම neat
2025-04-18 16:14:47
0
🧔ම_ලි_යා🚹ම_ලි_යා🇸🇬🇰🇼🇧🇭 :
mokuth kiyala bh....😁🖤🤘
2025-04-08 01:30:08
0
iresha sadamali :
lankawe eya patta gammak👍👍👍👍
2025-04-10 14:33:23
0
❤️🇱🇰 Ru-Dami 🇮🇱❤️ :
ප්‍රංශයේ කෙනා රිලැක්ස් නටනවා💗
2025-04-08 19:50:02
0
avishka :
ලංකාවේ කෙල්ලගෙ ලස්සන ඒ ඩාන්ස් එක ඒ කොන්ඩේ මාරම ලස්සනයි🥰🥰💙
2025-04-06 15:06:35
0
𝚆𝙼 𝙿.𝚂𝚑𝚊𝚜𝚑𝚒𝚔𝚊 :
ලන්කාවෙ කෙනා ලස්සනයි quick reaction. ප්‍රන්ශෙ කෙනාගෙ ස්ටෙප් හරි Smooth 🩷 සෙට් එකම පට්ට අපිට එහෙමවත් බෑනි 😁
2025-04-06 15:10:27
0
._ m_i_haa_.💕 :
ලංකාවේ අක්කා සස්සනයි❤✌️
2025-05-26 15:58:01
0
Akila Rajapaksha :
France kella steps smooth relax eke natanawa habay😜
2025-03-31 15:04:43
55
MR__ravi :
ප්‍රංශේ කෙනා 💗
2025-04-07 04:05:12
0
shashini kumari :
ape lankawe kella maru❤❤
2025-04-04 07:06:09
0
Nipun :
ලංකාවේ එක්කෙනා ලස්සනයි
2025-04-01 06:07:44
2
nethu98akshi26 :
ප්‍රංශෙ එක්කෙනාගෙ ස්ටෙප් කොලිටි
2025-04-24 10:02:06
0
sadaruproduction1 :
මෙතනනම් ප්‍රංශෙ එක්කෙනා තමයි..එයාගෙ steps මාර smooth ❤️
2025-04-11 19:06:59
5
To see more videos from user @oshanliyanage_dance, please go to the Tikwm
homepage.