@adri_cano43: මට එයාව හංඟන්න ඔනේ අයියේ🥺♥ #theuntamed #wangyibo #xiaozhan #wangxian #foryoupage #foryou

Adri
Adri
Open In TikTok:
Region: LK
Wednesday 02 April 2025 13:10:14 GMT
37753
4650
143
135

Music

Download

Comments

__eliifa_
Elisa De Mel 🦢 :
මට මෙක බලන්න විදිහක් කියන්නකෝ 😫😫
2025-04-03 04:12:12
12
sachini361
❤️🫰 SACHI 🥰 #$_ GIRL 🙆 :
sinhala subtitles thiyena link ekak ewannako
2025-04-02 18:43:20
1
tine_wang5
@tine_wang 📽️❤️ :
මෙව්ව බැලුවම ආයෙ කතාව බලන්න හිතෙන අමුතු ජාතියේ ලෙඩක් තියෙනවා මට 🥲❤️
2025-04-02 13:40:58
130
meduuza85
@Meduzaa :
මුලින් බලපු දවසෙ හිතුනෙ අයියෝ එපි 50ක් ම තියනවනෙ කියල ..ඒත් අවසානේ හිතුනෙ ඇයි මෙච්චර පොඩ්ඩක් තිබුනෙ කියල ..මං මේ වචන වලට හරි ආදරෙයි🥺❤️
2025-04-05 03:48:46
19
chathukasthuriarachchi
Chathu Kasthuri arachchi 🅰️ :
ඇත්ත ජිවිතෙත් එයාව පරිස්සම් කරා 🥺 yibo කියන්නේ අපිට තේරුම් ගන්න බැරි තරම් ලස්සන මනුස්සයෙක්
2025-04-03 09:34:46
57
senuu79
Nurrvish🫰🤍🖋️ :
පණ වගේ නීති රැකපු මනුස්සයා ආදරේ ඉස්සරහා නීති කියන දේ ගනන් වත් ගත්තේ නෑ දෙයියනේ 🥺💚
2025-10-12 00:43:35
8
ish8072
IsH......🤍🍃✨ :
වචනයේ පරිසමාප්තියෙන්ම ආදරණීයම නිහඬ පෙම්වතා.............🔥❤ වන්ජි.......❤
2025-04-03 05:46:00
12
kim___zuu
Kim___zuu23 :
ඇඩෙනවා දෙයියෝ😭🥺❤️💚
2026-06-17 19:07:00
0
kawya_n1
𝐊𝐚𝐯𝐞𝐞_𝐛𝐛𝐡💗🧸🍃 :
ආදරේ නිර්වචනය වංජි ❤️💚🥺
2025-04-02 18:22:47
6
_ginuri_
𝒢𝒾𝓃𝓊𝓇𝒾 𝓂ℯ𝓉𝒽𝓂𝒶 💓! :
අනේ දුකයි අප්පා 🥺 මන් දැක්ක හොදම ආදරවන්තයා 🫠🩵
2025-04-02 13:25:25
19
madaramandi
Mandi ⟭⟬⁷ 🐾⊙⊝⊜ :
කී සැරයක් බැලුවත් ඒ හැමසැරේම කතාව ඉවර වෙනවට ලෝබ හිතෙන දිගටම ඒකෙ ඉන්න හිතෙන කතාවක්..🥺🥺
2025-04-02 17:54:35
8
vihu026
Vihu :
සිංහලෙන් නැද්ද මේක 🤕
2025-05-25 15:37:06
1
jasmine_aura3
🎀☁️🫧 :
ඔබේ හැඟුම් මගේ කියා සම සිතින් අපි විදගමු උපදිනා මතු හැම භවේ මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලා......🫀🌍❤️එයාලටම ගැලෙපෙනවා අනේ ඒ කොටස මේ කතාව දැක්කත් ඇති ඇස්වලට කදුළු පිරෙන්න.....🥺💚❤️💗💗💗💗
2025-04-02 13:58:49
8
s_i__th_u
ss_s :
Meka sad ending d
2025-04-21 21:52:05
1
meduuza85
@Meduzaa :
අනේ මේක සේව් කර ගන්න බෑනේ🥺
2025-04-02 14:51:47
2
hemamali127
hemamali :
❤️❤️❤️
2026-06-01 17:39:13
0
ashumermaid
Jun hi🌷🧜‍♀️🧜‍♀️ :
🥰
2025-05-09 11:09:21
0
dilinirathnayaka821
Dilini Rathnayaka821 :
අනේ අැයි කාටවත් මේක සිංහලේන් YouTube. දේන්න බැරි .. පින් සිද්ද වෙනවා එහෙම දුන්නෝත්
2025-04-02 13:57:03
1
koshi__s__
🇱🇰🍓💜🐰.Kσѕhí ✿.🐰💜🍓 :
ලාන් ශාන් කිවිව වගෙම වෙයිව එක්කන් අැවිත් වලාකුළු අසපුවේ හරි පරිස්සමට හැංගුවා...🥺❤️
2025-06-04 15:27:29
1
gdx0715_s
𝐂 𝐇 𝐔 𝐓 𝐘 🌹💓🐰 :
වංජි said- මං ඉන්නවා ඔබගෙ පපු තුරුලෙ හුණුහුම වෙලා..🥺❤️
2025-04-06 17:08:38
1
hasiniperera861
Hasii♥️ :
දකිද්දි ආයෙ ආයෙ බලන්න හිතෙනවා ❤️🥰
2025-07-06 13:09:00
7
ima__kavi__
Vindhi"🦋💗🐼 :
අපි මේ කතාව පට්ට ගහන විදිය දන්නවා නම් මේ දෙන්නා...සත්තයි අලුත් කතාවක් දේවි අපිට...🥺❤️💚😭
2025-04-02 14:08:28
6
nethu_hashz19
nethashz🧿 :
මොකද්දො දුකක් දැනෙනවා අප්පා🥺❤️
2025-04-02 19:24:59
3
yizhan_bobo
Yizhan BoBo…🦦 :
🥺🥺🥺 Mewa dakiddi kohomd ane iwsn inne❤️❤️❤️🥺🥺🥺
2025-04-02 13:19:15
3
shani86958
shani :
bo ට පුළුවන්ද එයාවත් කාටවත් නොපෙනෙන්න හංගන්න.. zhanවත් 🥰
2025-04-02 17:26:22
3
shamanthakumari2
🦋shami💙💚❤ :
❤❤❤❤
2025-04-03 15:15:37
2
chamodikawya83
Chim 💜️🌷 :
එයාව ලෝකෙන්ම හංගලා පරිස්සම් කර ගන්නයි Lan Zan ට හැම වෙලේම ඕනි උනේ 🥺😭. කතාවේ WWX ට මොකක් හරි වෙන්න යද්දී මට ඔටෝ Lan Zan ඔයා කෝ කියලා කියවෙනවා 🥺😭
2025-12-04 04:31:53
2
vihaga12_
시유💗외흐그💐 :
❤️❤️
2025-04-03 03:12:41
2
kaushi_323
~𝓚𝓪𝓾𝓼𝓱𝓲🌷 :
🥺❤️
2025-04-04 01:31:03
1
user7162802062159
The untamed :
💚💚💚
2025-04-04 10:11:55
1
dewmi_nisela
𝓓𝓮𝔀𝓶𝓲𝓝𝓲𝓼𝓮𝓵𝓪♡︎シ︎✿︎ :
අනේ වංජි 🥺🤍
2025-04-05 10:09:20
1
mylifeofyizhan
𝐲𝐢𝐛𝐨𝐳𝐡𝐚𝐧 𝐑𝐨𝐫𝐚.💚❤️ :
අනෙ මම ඇබ්බැහි වූ එකම ආදරය 😭
2025-06-08 10:36:16
1
seenubbh17
seenubbh :
මේවා බලද්දි කෑගහල අඬන්න හිතෙනවා..🥺💚❤️
2025-04-07 08:51:52
1
wolfie2104
White wolf :
අනේ ලන් චාන් 🥺♥️♥️
2025-04-11 15:07:07
1
varaflw
Varaflw :
🥺එයා වෙනස් වෙන්න පවා wuxian හේතු වුනා.
2025-04-12 02:56:39
1
sheyuu_official
Zyro...🪐🖤✨ :
අග්ගියයි ශිවනුයි අග්ගිගෙ දෙවොල අග්ගිගෙයි ශිවන්ගෙයි බබාල දෙන්නා😭💔
2025-05-25 11:27:44
1
xiaozhan6525
A 💋 :
ඇඩෙන්නෙ මට විතරද 🥺💗
2025-06-03 13:47:45
1
giha0013
Cute girl :
මෙකත් ආදරය නෙවේ ද🥀🥺
2025-06-02 11:26:00
1
_kimzyy_editz
KimZyy"🤍 :
❤️🥺
2025-04-03 18:34:51
1
shashikala.thilin
𝒴𝑜𝓊 & ℐ...💋🌚👀 :
🥺
2025-04-02 15:29:06
1
erezha_85
༄᭄✿bea࿐💚 :
🥺😞
2025-04-02 20:00:09
1
adithi428
𝗔 𝗱 𝗶 𝘁 𝗵 𝗶 🎀 :
🥺💗💗💗
2025-04-02 15:14:25
1
pinibindu00
Pini❤️> :
🥺🥺🥺
2025-04-02 15:13:22
1
tu_fangirl
TU FAN GIRL :
🥺💚❤️
2025-04-02 13:46:18
1
patikki7
P a T i K k i ❤️🐼🐰 :
🥰🥰🥰
2025-04-02 23:58:40
1
usharawijesooriya
~ushara_°~ :
🥰
2025-04-02 13:31:15
1
uknowsaaaa123
Saaa🦕 :
ඔයා හoග ගන්න අපි ඉන්නවා උදව්වට😪😘
2025-04-03 02:46:59
1
itsliyasha
L _I_Y_A_S_H_A...🤍 :
🥺
2025-04-03 05:12:18
1
_.su_desh._
Sudesh :
🌹🌹🌹
2025-04-03 05:43:41
1
sandugirl.26
" Sandu Girl :)🧸✨🍂 :
🥺❤️❤️❤️
2025-04-03 13:26:41
1
oish_ma
Oish-ma :
💖💖💖
2025-04-03 16:05:51
1
To see more videos from user @adri_cano43, please go to the Tikwm homepage.

Other Videos


About