@ramiruyashen__: ආයෙම ඉස්කොලේ ඇදුම ඇදන් Mic එකට කතා කරන්න වෙන්නෙ නෑ කියලා මතක් උනහම !!! ❤️😭 Good Bye ACBU !! ❤️ 2023/2024 හිටපු ප්රධාන සිංහල නිවේදක, ආනන්ද විද්යාලය, කොළඹ 10. . . . #ramiruyashen #anandacollege #ananda #trending #onemillionaudition #fypage #foryou
Ramiru Yashen 🚀❤️
Region: LK
Thursday 03 April 2025 06:26:04 GMT
Music
Download
Comments
Naduniii :
Tv එකෙන් අපිව හම්බෙන්න එන්න මල්ලී
2025-04-03 12:51:45
136
novara__28 :
Ramiru. Since the first day I saw you on this platform I really loved your voice and saw a good future ahead of you. I've followed the same path as you but couldnt continue. But my brother achieved it. So I hope I'd see you on TV in future. Good luck kiddo♥️
2025-04-03 10:41:54
10
Ramya Naotunna :
දැන් සිරසෙනෙ
2026-08-28 19:19:02
2
No_name :
ඉස්කෝලෙන් පස්සෙ කැම්පස් එකේ අනව්න්සින් වලට බැදුනු මම🥺
2025-04-03 09:39:27
72
Lotus_Diary :
දැන් අවුරුදු 6ක් වෙනවා..මටත් ඔහොම දරාගන්න අමාරු හැගීමක් ආවා මල්ලි ස්කෝලෙන් යද්දි.. 🥺 🩷
2025-04-03 06:35:21
69
kavindi melroy :
ඉස්කෝලේ කාලේ කියන්නේ ආයෙත් යන්න බැරි ලස්සනම කාළයක්.❤..
2025-04-03 09:13:14
27
cogn1tive_fat4lism🪽 :
best of luck for your future plans...!!! 😫❤️🩹✨️
2025-06-17 18:20:56
3
Poojiii🍄 :
best Announcer 🥺🥰
2025-04-07 14:23:05
3
ꪀׁׅ꯱ׁׅ֒ 🐙 :
Tv එකෙන් හම්බෙන්න පුලුවන් වෙන්න කියලා විශ් කරනව🥺
2025-04-06 03:52:41
9
top 10 :
in future definitely become a very known announcer🥹💯 happy bright future💐
2025-04-04 15:46:48
6
BLOOM ERA ❤️🧿🪬 :
TV එකෙන් ඔයාව බලන්නම් 😊
2025-04-04 11:32:43
6
m.methsari :
ඇත්ත , මටත් එහෙමයි ඒක මතක් වෙද්දි මාරම දුකයි 🥺💗🎤
2025-04-03 06:40:28
6
UpekshaAchii27 :
ඔය වගේම දවසක් මගේ ජීවිතේටත් ආවා ලොකු හුස්මක් පිට කරලා දරා ගත්තා🥺❤️W.M.U.A.S.k.Wickramasinghe හිටපු ප්රදාන සිංහල නිවේදක -සදෙස මාධ්ය ඒකකය 🙏ජයවේවා මල්ලි
2025-04-03 12:46:38
16
chaby629 :
සුභ අනාගතයක් සහෝදරයා 🥰💗❤️
2025-05-08 21:30:49
1
𝐴𝘮𝕖𝕖𝖘Һ𝚊 ʜⱥ𝗻᥉ⱥ𝗸ⱥ_ :
TV චැනල් එකකින් උබව බලාපොරොත්තු මගේ වෙනවා මල්ලී...ජය වේවා 🥺❤️
2025-04-13 05:31:11
2
Dilani Lyrics ✍ 🎶 :
පිං පාට වාසනාවන්ත මූනක්. ❤
2025-04-05 02:31:06
2
Seztyy :
But mother Ananda won't ever forget you.🤍✨️
2025-04-03 07:34:21
6
rashi•₊˚🪐𓇼♪ :
you did good job bruhh 😌🩷💐
2025-05-05 09:23:34
2
AUSHADHI 🤍 :
අපේ දක්ශ පොඩ්ඩා ♥️
2025-04-28 21:04:49
2
Hansanee savidya :
best of luck ayye..🥺❤️
2025-04-04 09:11:40
1
• ぴゆ 🌬️ 🇯🇵 :
🥺💝 fv
2025-04-04 16:15:19
1
methsoutthere :
waiting to see you in television malli ♥️✨
2025-04-05 07:07:22
1
shehan mendis :
මල්ලි ඔයා කවදා හරි දවසක derana tv news කියනවා බලන්න අසයි ❤️
2025-04-03 12:43:40
2
_skz.sulxz_ :
You did a great job ayya...A real man in a generation full of boys in my pov 🗿❤️✨
2025-04-10 11:13:42
4
sidu :
good luck malli
2025-04-03 15:18:57
1
To see more videos from user @ramiruyashen__, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.