@aboutthefreedomofficial: හැමදේම අලුතින් පටගන්න ❤️#peace #freedom #view #views #alonelife#newbeginnings #newcountry #onemillionaudition #about_the_freedom_2023 #pashi0001

About the freedom 💗🕊🧿
About the freedom 💗🕊🧿
Open In TikTok:
Region: LK
Thursday 03 April 2025 13:30:34 GMT
272461
28593
506
1322

Music

Download

Comments

niluslinxi0
ℂ𝕙𝕦𝕓𝕓𝕪 🙈🥀💝 :
ඒ දවස වැඩි ඈතක් නෑ කියලා මතක් වෙද්දී 😌🖤☺️.....
2025-04-06 00:56:09
13
cj_slow
CJ_SLOW :
අලුතින් පටන් ගන්න අදහසක් නෑ
2025-05-26 11:05:12
3
nuwanmadhushanka8
N_u_w_a_n ❤️‍🩹🇯🇵🇱🇰 :
වෙන රටක තනියම ගෙවන ජීවිතේ හිතන තරම් සුන්දර නෑ
2025-04-05 12:29:08
8
user5096747996010
HA-SHI🎵 :
දන්න කියන උන් තමයි එපාම කරපු උන් කියලා දැන් මං දන්නවා..ඒ මිනිස්සුන්ව පේන්නෙ වත් නැති තැනකට යන්න තමයි මාත් දැන් කැමති🥺
2025-04-08 06:29:00
7
sniperking...........119
🔹SL🔺💠king👑💠🔻RANAYA🇲🇻🔹 :
අයෙත් ඉක්මනින් ම යනවා 😞💔
2025-04-04 05:36:46
5
c.h.a.mmikadanu
C.h.a.mmikaDanu :
ඔහොම තමා මාත් හිතුවෙ 🥲. ඇවිත් බලන්න ආසා හිතෙයි ☹️. කවුරුත් නැතුව මේ විදින ජීවිතේ . ගෙදර යන්න ලං වෙනකම් දවස ගෙවා ගන්නෙත් අමාරුවෙන් සහෝ 🥺
2025-04-06 05:23:18
5
imran_hakiim_ishzzr
imran_hakiim_ishzzr :
අවසාන සතුට.
2026-05-09 01:26:23
0
thanu.gamage
Thanu Gamage :
එහෙම ඇවිල්ලත් සැනසීමක් නෑ අනේ 🥺
2025-04-07 21:26:13
1
thamalkamarasingh
🇱🇰M.A.තමල්කා දිල්රුක්ෂී 🇰🇼 :
කොහේ ගියාත් යන්නේ තමන්ගේ හිතත් එක්ක.තමන් හිතන විදිහ වෙනස් කිරිමමයි ප්‍රශ්ණ වලට උත්තර .මොකද අපේ හිත අපිව රවට්ටනවා.හිතට වහල් වෙන්න එපා.පරිස්සමෙන්.
2025-04-09 12:58:21
2
_yuvi_xx
Yuvii :
අලුතින් පටන් ගන්න පොඩි කාලේ ඉදන් ඕන උන දේ 🥺♥️
2025-04-04 05:44:55
1
vimukthi.priyadar2
Vimuwa :
ඇත්තටම මාරම නිදහස් 🥺
2025-04-05 04:26:56
0
heman.savee
Savee 🤍🐻'🇶🇦🇩🇪 :
ගිහාම තේරෙයි
2025-12-05 14:27:56
1
theekshana_korea
딕사나 딜산 :
ඔවු ☺️
2025-05-31 10:22:44
0
sajithd912
Life_Facts :
මටත්
2025-09-27 16:47:47
1
hashidissanayaka9
❤️H A S H I ❤ハシ :
hmm
2025-04-06 06:56:59
1
mahesh__x__x
MAHESH.🇴🇲💫 :
හැමෝගෙන්ම ඈත් වෙලා තනියම ඉන්න තිබ්බනම් ඒ ඇති🙂🫀
2025-05-29 01:57:01
1
kavingamage314
Kavin Gamage :
එපා....🥺
2025-04-13 09:25:16
1
nimandika
Samindi Gajanayaka :
matath🥺
2025-04-06 04:55:17
1
gimhanasenavirathna3
Gimhana Senavirathna (Bkeyz) :
ඔකොගෙන්ම ඇත් වෙලා...නිහඩව ජීවත් වෙන්න තියෙනව නම් ❤️‍🩹👤
2025-04-06 01:32:59
2
chamikasampath7
chamikasampath7 :
me too beo
2025-04-19 16:33:40
0
0_.milaa
Milan Fernando :
මට මාව හම්බුනා..🫀🫂
2025-04-23 16:45:27
1
harshana600
හර්ෂණ | HARSHANA | ஹர்ஷனா :
හ්ම්😔
2025-04-18 08:44:06
1
optimesprime4
samson :
අනිවාරෙන්
2025-04-05 09:10:40
1
oshaaaaa123
Oshani sewwandi🥰 :
හ්ම්ම්ම් 🥺
2025-04-04 11:33:54
0
itzme_amila_1m
itzme_amila_1m :
දෙන්නටම යන්න තියේනම් ඉක්මනටම 😞
2025-04-06 07:29:00
1
To see more videos from user @aboutthefreedomofficial, please go to the Tikwm homepage.

Other Videos


About