@ammar.sy_: kurdistan #fyp احلى صوت أجمل المقاطع tiktok #viral #kurdisch اجمل #kurdischehocheit قية # 1kurdischemusik ی

⚜أبو حمزة⚜
⚜أبو حمزة⚜
Open In TikTok:
Region: DE
Thursday 03 April 2025 20:50:03 GMT
24
3
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @ammar.sy_, please go to the Tikwm homepage.

Other Videos

⛔⛔⛔අද හැමෝම කතාවෙන්නේ ශායි හෝප් නායකයෙකු විදිහට ඉන්දියානු භූමියේදී ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව ක්‍රියාත්මක කරපු විශිෂ්ට ඉනිම ගැන විතරයි. ඒ ඉනිම අතිවිශිෂ්ටයි ඒ ගැන කිසිම විවාදයක් නෑ.. හැබැයි ඔයාලට මතකද එදා ඉන්දියානු භූමියේදී ඉන්දියානු පන්දු යවන්නන්‍ට එරෙහිව විශිෂ්ට පිතිහරඹයක නිරත වුණු අපේ හිටපු නායකයා ඇන්ජලෝ මැතිව්ස් ගැන? ඒ 2014 වසරයි.. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයට සමගාමීව පැවති 05 වන සහ අවසන් එක්දින තරගය සදහා ජයග්‍රහණයේ බලාපොරොත්තු මැද ශ්‍රී ලංකා කණ්ඩායම රංචි හීදී තරග බිමට පිවිසුණා. ශ්‍රී ලංකා ඉනිමේ මුල්පෙළ කඩුලු 04 ලකුණු 85 ක් තුළ බිඳවැටෙනවා. ඒ මොහොතේ නායකයා ලෙස පිටියට පිවිසුණු ඇන්ජලෝ මැතිව්ස් තම කඩුල්ල ආරක්ෂා කරගනිමින් ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව විශිෂ්ට පිතිහරඹයක නිරත වුණා. මැතිව්ස්ට ඒ වෙලාවේ සහයෝගය ලැබුණේ තිරිමාන්න ගෙන් විතරයි. අවසානයේදී ඇන්ජලෝ මැතිව්ස් පන්දු 116 කට පමණක් මුහුණ දෙමින් ලකුණු 139 ක් රැස්කළා. මැතිව්ස් ගේ මේ නායකත්ව ඉනිම හයේ පහරවල් (Sixers) 10 කින් සහ හතරේ පහරවල් 07 කින් වර්ණවත් වුණා. ඒ වෙලාවේ ඉන්දීය නායක විරාට් කෝලි ඇතුලු ඉන්දීය ක්‍රීඩකයන් මැතිව්ස්ගේ මේ පිතිහරඹය දැකලා අන්ද මන්ද වෙලා හිටියේ. ◼️ අවසානයේදී ඉන්දියාව තරගය ජයගත්තා. ✅ ◼️ ශ්‍රී ලංකාව 5 - 0 ක් ලෙස ඉන්දියාවට එරෙහිව පූර්ණ එක්දින තරගාවලි පරාජයක් වාර්තා කළා. ❌ ඒත්,  ඇන්ජලෝ මැතිව්ස් ගේ මේ විශිෂ්ට ඉනිම නායකයෙකු ලෙස ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඉන්දියාවේදී වාර්තා වූ විශිෂ්ටතම ඉනිම් අතරට එක්වුණා. ශායි හෝප් ගේ ඉනිමත් එක්ක නැවතත් වාර්තා අලුත් වෙද්දි ඒ වාර්තාව ඇතුළේ ඇන්ජලෝ මැතිව්ස් ඉන්නවා දකිද්දී ඇත්තටම සතුටක් ඇතිවුණා. ඒ වගේම පරණ මතකත් අලුත් වුණා. ඔයත් මේ විශිෂ්ට ඉනිම එදා රූපවාහිනිය හරහා සජීවීව නරඹපු කෙනෙක්ද? 👀 ඒ පරණ මතකයන් ගැන අදහසක් දක්වගෙන යන්න 😎 #AngeloMathews #srilankacricketfans🇱🇰🏏🤗

About