@pazee.tt: What is Love ! ❤️ #trending #fyp #viral #pazee_feels🖤

𝑃𝑎𝑧𝑒𝑒 ♡⸝⸝
𝑃𝑎𝑧𝑒𝑒 ♡⸝⸝
Open In TikTok:
Region: LK
Friday 04 April 2025 07:18:04 GMT
608382
49295
466
4635

Music

Download

Comments

the_over126
༺𝓣𝓱𝓮 𝓞𝓿𝓮𝓻༻ :
ලියන්න කොච්චර දේවල් හිතුනත් ලියාගන්න බෑ , ආදරේකට පුලුවන් " මනුස්සයෙක්ව නිහඩ කරවන්න " එච්චරයි මම දන්නෙ 🥺💔
2025-04-04 16:08:07
227
upekshainduwari
"upe🌈️🍃🍒 " :
බලාහිදීමක් 🥺❤️‍🩹
2025-04-04 12:12:52
243
aanya.gawradhi
🇰🇷═👑═╗𝘼𝘼𝙉𝙔𝘼✧가우라디╚═🇰🇷 :
WHAT IS LOVE ?
2026-06-06 05:29:00
0
lvvy_969
𝐋𝐯𝐯𝐲! 🤍🎀 :
පරිත්‍යාගයක් 🙂❤️
2025-04-05 06:12:13
53
jokery20
විහිලුකාරයා(Joker🤡) :
ඔවා කියන එක හැම එකාම දැන් ට්‍රෙන්ඩ් එක කරන්😂
2025-04-04 10:58:58
78
aruni__madushika
🧿🧚‍♀ArUnI__MaDuShIkA💜🙈💫🌻 :
What is love....???
2025-04-06 20:55:22
14
a__n__u__shka
卂几ㄩ丂卄Ҝ卂 🎗 :
පරිත්‍යාගයක් 🙂❤️‍🩹
2025-04-04 09:14:00
22
___thilina___777
ThiLINa 🖤🐼" :
අයිති කරගැනීමත් අත්හැරීමත් නොවන තැන නිහඬව ඒ දෙස බලා හිඳීම 🙂🥹
2025-04-07 05:02:04
15
ushan..2004
FxㅤSHADOWㅤヤ :
😂ආදරෙ කියන්නෙ විහිලුවක් පන දෙන්නම් කියපු එකි කෝ හුස්මත් තද කරල යන්නෙ පකෙ ආදරෙට වැඩිය යාලුකම් වටිනව ❤️🌚
2025-04-21 02:49:36
1
uma81389
uma :
Depends with the person !
2025-04-05 16:26:53
9
sakuniprarthana3
SAKU🤍🥺 :
බලාහිදීමක් 🥺
2025-04-04 13:34:03
6
dili0905
Dilshi 🍄🤍 :
ලැබුනොත් ආදරණීය මතක එකතු කරනවා නොලැබුනොත් ආදරණීය මතක පරිස්සම් කරනවා ❤️
2025-04-13 07:06:28
19
wijayathungas
Shamika :
Sacrifices ❤️😊
2025-04-04 15:41:35
5
_s_han___
𝓓 🦖 :
බලාහිදිමක් සහ පරිත්‍යාගයක් 🥀
2025-04-04 14:58:12
13
theekshanaherath7
k...💜🌻 :
Kelloth ehma thamah❤️‍🩹
2025-04-04 10:11:33
45
nimchala
🧚🅽🅸🅼🅲🅷🅰🅻🅰👸 :
හැමදාමත් හදවතේ පුරවන් ,රදවන්, පරිත්‍යාග කරලා මතකන් එක්ක පේන්න හිනාවෙලා, ඇතුලතින් දුක තද කරන් ජීවත් වෙන එකට දැකීමත් සතුටක් කරන්.
2025-04-07 01:56:49
2
r_s_h_a_n096
r_s_h_a_n096 :
Fu::;ck Love 🖕
2025-05-04 05:47:56
1
user3472528788444
Nethu💗🤌 :
කොල්ලො විතරක් නෙවේ කෙල්ලොත් අසරණයි ඔතනදි 💔🥀
2025-04-25 08:15:54
1
sanirurukshan123
Sanirurukshan123 :
ලස්සන බලාහිදිමක් හා පරිත්‍යාගයක්💖♥️
2025-04-05 10:20:33
7
_shifu_1m
-SᴴᴵFu🤍🪽 :
samaharunta rasai samaharunta Hari vedanayi jeewitha kaletama 🙂💔
2025-04-24 00:54:01
1
nithiladissanayak2
Nithila Dissanayake :
Just a word with 4 letters 🙂❤️‍🩹
2025-04-04 11:37:52
4
harsha.hewawasam
Harsha Hewawasam 🇦🇺 :
Angels on the table 👌
2025-04-10 15:50:55
1
durreviewer
ティリナ・ドゥラジ❤️ :
every person, different meaning and a different story behind it💔
2025-04-04 13:00:03
3
ruwani_gh
@ruwani- 🇮🇹 :
ඒක කියන්න බැරි කරන්න විතරක් පුලුවන් දෙයක්. ඒක එහෙම තනි වචනයකින් කියලා නිමකරන්න බැරි දෙයක්. පුද්ගලයගෙන් පුද්ගලයට අර්ථකතනය වෙනස් වෙන දෙයක්. මම හිතන්නේ ආදරය මේකයි කියලා හරියටම කවදාවත් කාටවත් කියන්න බැ ❤️
2025-04-07 16:36:37
1
himynameis7533
HiMyNameIs :
Even though you gives your whole life to someone, they crush, disrespect , insult it like nothing and still care about her, that is love.
2025-04-04 15:08:06
2
To see more videos from user @pazee.tt, please go to the Tikwm homepage.

Other Videos


About