@cook.like.shehan: කාල තියන අය දන්නවා මේක රස😋😍 කාල තියන අය කමෙන්ට් එකක් දාන් යමු සබරගමුවෙ ඉන්න යළුවන්ව මෙන්ශන් කරන් යන්න ලමයි🥹🥰 #cashewnuts #cooking #food #srilankancooking #fyyyyyyyyyyyyyyyy #foryou #traditional #sabaragamuwa

cook like shehan
cook like shehan
Open In TikTok:
Region: LK
Sunday 06 April 2025 14:22:50 GMT
220714
12926
986
1003

Music

Download

Comments

sithumsamadhi6
sithumsamadhi❤️😍🥰 :
මේක බලන pregnat මම 🙂
2025-04-07 10:41:21
162
___lakshan_gimhana__
𝙇𝙖𝙠𝙨𝙝𝙖𝙣 🥷🏼🍁 :
සඹරගමුවෙ තමා ජිවිතේට දැකල නැ 🗿
2025-04-07 14:28:04
26
lakshansuranjith6
Lakshan Suranjith :
මරැ අා.. මමත් හදනවා....තැන්ක්ස්... ඔයාට මෙිවෙ හදන විදිහ කියල දෙනවට
2025-08-03 07:29:20
0
user272862247471
user272862247471 :
තිස්තුන් කොටියක් දේවියන් රැක දේවා කියා මුලු හදවතින්ම පුර්ථනා කරනවා දවසක හරි යන්න ඔන උතුරන්න සත්තකින්ම ඡය වේවා මුලු හදවතින්ම මල්ලි
2025-04-07 13:29:53
22
chathuxx4
🐼05:26🐼 :
ඇයි අවුරුදු කාලෙට විතරක් හදන්නේ ?
2025-04-17 12:36:32
10
nuwananurakumara
Dinu Dilshani :
සබරගමු විතරක් නෙවෙයි. කුරුණෑගල අයත් හදනවා අවුරුදු කාලෙට
2025-04-07 05:53:35
21
sadeepalakshan431
Sadeepa Lakshan :
කිරිබත්+හත්මාලුව 🥺❤️
2025-04-21 08:17:42
4
ishu__bea9
Boleh🤭🖤 :
රත්නපුරේ ඉන්න මන් 😌💕
2025-04-07 02:59:00
7
chandanweerasingh1
මැක්ස් චමී :
අය් යෙ ඔයාගෙ ගම කොහෙද
2025-08-21 17:46:45
0
geethikadivyanjal
Divya❤🥰 :
ammo mage achchi ammage hathmaluwa tharam Rasa ne me loke Mona kemawath🥺,mage ammath rathnapure
2025-04-08 15:11:50
1
shehara76
shehara :
jivitheta kala na🥺
2025-04-08 07:32:13
5
ashan_01tharu
_@_තරූ_😘❤️🥰 :
අපිත් හදනෝ.. කෑගල්ලේ 😍
2025-04-08 02:54:03
5
tigercubinspace
aroundtheworld :
hathmaluwa made by my mother when I was young was the best. she is no more with us. but the taste of her hathmaluwa is forever in my mind. thank you for this video. reminds me of my childhood in pelmadulla
2025-05-25 17:14:30
2
b2e_savinu
VIsH DTM :
Ape gedara hadanava api gampaha eth thaththa sabaragamuwa ❤️‍🔥
2025-04-07 11:08:13
1
thenuruksh
Thenu ruksh :
හත් මාළුවා,අවුරුද්දට එක පාරකට වඩා හදන අපි. ( දකුණු )
2025-04-12 14:25:47
6
sanukakumara00
@sanukatotoo :
අපිත් හැමදාම හදනවා අව්රුදු කියලා නෑ කහට තියනවා අපේ පැත්තේ කුරුණෑගල රිදීගම පට්ටයි කහට තිබ්බටු එහෙම දැම්මාම
2025-05-16 10:40:11
2
nirosha533
Nirosha :
රත්නපුර ඉන්න මාත් අපෙ අම්ම මෙ විදිහටම හදනවා මාරම රසයි
2025-04-11 09:33:08
1
homeof_anush
homeof_anush🇶🇦🇱🇰 :
Apith SG ❤️🦋
2025-04-08 09:00:10
1
kashyapa_vimukthi_0403
Kashyapa :
අපිනම් බස්නාහිර හැබැයි අපේ අම්මත් අවුරුදු දවසට විතරක් හත්මාළුව හදනවා මේ පැත්තෙන්ම ඒක හදන්නේ අපේ අම්ම විතරයි. එදාට හාල් කිලෝ එකක විතර කිරිබත් ඉවරයි හත්මාළු එක්ක
2025-04-10 17:31:42
1
dammika0
Dammi Ka :
rasaida
2025-04-07 16:27:20
1
hirudishenara
🌻 හිරු 🌻 :
දකුනෙත් හදනවා කජු නාඹර
2025-04-07 05:57:37
6
.noty__chami
❤ NOTY__CHAMI ❤ :
marama rahai.apagadara uyanna dawas dahakatama.ath Mae auruddath giya auruthdath na
2025-04-08 02:13:02
3
chandra24200
chandra :
❤️❤️❤️❤️amma❤️❤️❤️❤️
2025-04-10 12:51:18
1
damada247
දමා. සුදු නෝනා,,,, :
ape ammath hadanawa issara den api rata nisa aurudu ne yalu💕💕💕💕
2025-04-10 16:03:01
1
kalpage8
kalpani🌹 :
කාලමනෑ මමනමි😥😥
2025-04-06 21:19:17
2
To see more videos from user @cook.like.shehan, please go to the Tikwm homepage.

Other Videos


About