@sathiragsamarakoon: "මල් වගේ හිත් තියෙන ගැහැණු අතරේ, මහා විශාල ගසක් වගේ හිතක් තියෙන ගැහැණියක් ඉතා කලාතුරකින් කෙනෙක්ට හමුවන්නේ." ඉතින් එහෙම හිත් කවදාවත් මගහැරගන්න එපා! "කියාදුන් ප්‍රේමය" ළඟදීම 🥀#sathiragsamarakoon #song #trending #lahirukasundissanayake #Kiyadun_premaya
Sathira G Samarakoon
Region: LK
Tuesday 08 April 2025 13:58:25 GMT
Music
Download
Comments
Sathira G Samarakoon :
"මල් වගේ හිත් තියෙන ගැහැණු අතරේ, මහා විශාල ගසක් වගේ හිතක් තියෙන ගැහැණියක් ඉතා කලාතුරකින් කෙනෙක්ට හමුවන්නේ."
ඉතින් එහෙම හිත් කවදාවත් මගහැරගන්න එපා!
"කියාදුන් ප්‍රේමය" ළඟදීම 🥀
2025-04-09 07:18:15
558
Sav_Nimhari :
a/l film eke actress. my fav 🤗❤️
2025-04-10 19:01:01
51
Thimira chanchala🦈❤️🩹 :
මේක අහන වාරයක් වාරයක් පාසා කෙනෙක්ව මතක් වෙනෝ🥺💔✨ ඒ තරම් lyrics ටිකයි visual එකයි හදවතට දැනෙනවා🥺❤️...
2025-04-21 14:28:45
23
heart beat 🤍 :
ආදරයක් වුනත් ලස්සන පරිනත වුනාම 😊❤
2025-04-14 18:14:05
56
Pavithra__KX :
A/L eke kirihodi 🥰
2025-04-15 08:24:58
68
N🌿 :
හිත නිවන ගීතයක්. play list එකට add කලා ❤️
2025-04-15 04:46:35
30
shashi :
සමහර සින්දු තියනවා ඒවා සින්දුම නෙවෙයි...ජිවිත පරිච්චේද...🙂❤️එ වගේ එකක් තමයි මේකත්.. කොච්චර ඇහුවත් එපා නොවෙන ඇබ්බැහි වීමක්...🥺🫶🏻
2025-06-13 04:56:39
7
Lashan_Herath :
❤️✨damn those lyrics
2025-04-11 17:35:58
30
nilana74 :
භාවනාවක් ඒකනම්💗🌹
2025-11-05 17:44:38
1
tany.cooray :
Memories held tightly throughout this lyrics🍃🤍
2025-12-26 13:43:51
1
M 💋🤍 :
අවුරුද්දක් වෙනවා මම දැකපු ලස්සනම ඇස් තියන පිරිමි ළමයා මට නැති වෙලා 🥺 මේ සිංදුව අහන හැම පාරම ඒ ලස්සන අතීතේ තාම මැවෙනවා ....අදටත් මම ළඟ හිටියානම් " ඇත්තටම හරි ආදරෙන් ඉමි නුඹ ළඟ "
2025-04-18 13:39:28
6
Etiquette Princess :
his behaviour is his crown 👑
2025-04-15 14:21:26
5
🇱🇰 Sudheera Shanaka 🇸🇬🎙️✨ :
Feeling 🥺💯 music 😍 voice ❤️🔥 calm song 😔
2025-05-26 21:33:53
7
🌹🌹🌹🌹 Taru 🌹🌹🌹🌹 :
දැන් කවුරැත් ලග එහෙම ආදරේ නැ එකත් ඇරලා බලන්න දගලන උන් විතරයි
2025-04-15 12:36:21
5
Asini Subasinghe :
මලක් නොව නුඹ ගසක් වූවා දළුලන
ඇත්තටම හරි ආදරෙන් ඉමි නුඹ ළඟ..♥️✨
2025-04-11 13:48:10
8
🫶🏽💕 > 𝑯𝒊𝒎𝑨 𝒈𝒊𝑹𝒍 :
Pissuwak🥺💗
2026-03-19 10:28:26
1
Randika Nimesh :
seve dpn
2025-04-16 14:17:28
7
...🦋 MARIA🦋... :
আমি কি একা বাংলাদেশি নাকি
2025-05-18 18:55:05
9
🧿🔫𝐕𝐢 𝐡𝐚 𝐠𝐚 💌💐 :
Save denna
2025-05-11 00:14:42
2
Hafra Sideek :
voice 🔥
2025-08-15 04:04:08
2
shashi :
🥺❤️මාව නොදැනිම මා ඇබ්බැහි වීමකි....
2025-06-13 04:52:11
4
SADEE_quotes💀|:>🫀 :
කියන්න වචන නෑ අයියෙ මතක ඇවිස්සෙන සිංදු මෙන්න මේවයි සිංදු කියන්නෙ
එයයි නුබ මට කියාදුන් ප්‍රේමය 🙂❤️🩹
2025-07-09 20:01:17
3
Flower 💐 🌎 💝 :
ලස්සනම ලසනයි...පිස්සුවක් මේ සින්දුව....ලස්සන කටහඩක්....🥰🥰🥰🥰
2025-07-06 19:12:34
3
Shan dil ☘️ :
Best❤
2025-09-30 16:54:23
1
Tharu 🍓! :
මේ සින්දුවට ආදරේ කරන, මේ සින්දුව මෙච්චරටම දැනුන මන් වගේ තවත් මිනිස්සු කොච්චර ඉන්නවද කියලා මේ කමෙන්ට් කියවද්දි තේරුනා... ❤️🩹🫀
2025-09-16 08:46:54
3
To see more videos from user @sathiragsamarakoon, please go to the Tikwm
homepage.