@user6140937777281: Новенькая урыла девушку борзого #кино #фильмы #сериал

user6140937777281
user6140937777281
Open In TikTok:
Region: US
Thursday 10 April 2025 08:16:52 GMT
651
10
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @user6140937777281, please go to the Tikwm homepage.

Other Videos

අපේ හඬ වහන්න කාටවත් බෑ! ලංකාවේ කතෝලික ක්‍රිස්තියානි ඉතිහාසය කියන්නේ අපේ මුතුන්මිත්තන්ගේ ලෙයින්, කඳුලෙන් සහ අභිමානයෙන් ලියවුණු සැබෑ අයිතියක්! ✝️🔥🇱🇰 මේ රටේ බිමේ අයිතිය කාගෙවත් තනි බුදලයක් නෙමෙයි. අපේ මිනිස්සු මේ පොළොවට හෙලපු ලේ, දහඩිය සහ කැපකිරීම් වෙන කාටවත් වඩා දෙවෙනි නෑ. අපේ පල්ලි, අපේ සංස්කෘතිය, අපේ කලා උරුමය කියන්නේ මේ ලාංකීය පසෙම්ම පැළපදියම් වුණු අපේම දේවල්! කැමරා පිටිපස්සේ හැංගිලා සමාජ මාධ්‍ය හරහා අන්තවාදය වපුරන, කුහකත්වයෙන් පිරුණු අයගෙන් අපේ අනන්‍යතාවය මකන්න බෑ. අනුන්ගේ උරුමයට ගරහන ගමන් ජාතික සමගිය ගැන බණ කියන එක නවත්තපල්ලා! ජය ශ්‍රී මහා බෝධිය රකින තැන ඉඳන් රට වෙනුවෙන් දිවි පිදූ අවස්ථාවන් දක්වා කතෝලික ක්‍රිස්තියානීන් කරපු කැපකිරීම් අමතක නම් ඒක උඹලගේ අන්ධභාවය මිසක් අපේ වරදක් නෙමෙයි. අපිට කාගෙවත් පහත් කිරීම් හෝ අසාධාරණ චෝදනා ඉවසගෙන ඉන්න ඕනකමක් නෑ. ඕනෑම අභියෝගයකට මුහුණ දීලා අපේ විශ්වාසයත්, අපේ උරුමයත් වෙනුවෙන් අපි කෙළින් හිටගන්නවා. අපේ අභිමානයට අත තියන්න කාටවත් ඉඩ තියන්නේ නෑ! ✊🔥 Credits & Context: The short video clip featured at the beginning of this video belongs to @siro30000(SIRO page). This video is a respectful response to share a different perspective on Sri Lanka's shared cultural heritage and unity. Vivat Ecclesia Catholica! 🇻🇦✝️ කතෝලික සභාව වැජඹේවා! 🇻🇦✝️ #srilanka #fyp #truth#jesusisking #jesuslovesyou

About