@lunchtimetv: පපුවේ රෝම නැති යාලුවව @mention කරන් යන්..😁😁 #SirasaTV #SirasaLunchTimeTV #LunchTimeTV #Sirasatv #sirasatvdigital #tiktok #tiktoktainment #whattowatch #blessed #trending #tik_tok #Love #shorts #adarawadan #goldmemories #fyp #couplegoal #srilanka #sl

Sirasa Lunch Time TV
Sirasa Lunch Time TV
Open In TikTok:
Region: LK
Friday 11 April 2025 03:54:45 GMT
1524232
63103
3701
11638

Music

Download

Comments

crazy_madu1
ֆʊʀɛֆɦ 😉 🇰🇷 (수래쉬) 😏🇰🇷 :
පපුවෙ මයිලක්වත් නැති කුහක, වන්චාකාර මම 😑
2025-04-11 07:22:34
2063
w.d.c.kalhari
user kalhari🇰🇼❤️🇱🇰 :
අම්මෝ ඒක නම් ඇත්ත...හිත කොටස් වෙළඳ පොල වගේ...ආදරෙ දන්සැල වගේ...පෝන් එකේ ඉන්නෙම ගෑනූ විතරයි..👍👍🤣🤣🤣🤣🤣
2025-04-11 18:08:08
71
00..ushan..00
♥USHAN♥️ :
පු# මයිල් තියන උන් මොක්කුද එතකොට🙈😅
2025-04-11 15:18:29
339
gayaninadeesha225
🇱🇰🇱🇰Nadee🇮🇱🇮🇱 :
ඇත්ත වෙන්න ඇති හැම ගෑණියෙකුටම ආදරේ ඇති 😂
2025-04-11 08:08:22
939
dhanushkasandaruwan0
Dhanushka sandaruwan 🇱🇰 :
ඒවා නම් තියෙනවා ඒත් ගෑනියක් නෑ 😂😂😂😂
2025-04-11 09:32:06
186
shashi.madu94
shashi cakes Delgoda :
හැම ගෑණියෙක්ටම අවංකවම ආදරේ ඇති එහෙන 😂
2025-04-11 05:05:42
151
sadali.max
🇱🇰 𝕊𝔸𝔻𝔸𝕃𝕀 𝕄𝔸𝕏🇱🇰 :
පපුවෙ රොම තියෙන පිරිමි අවංක නෑ ගෑනිට හොරා තව ගෑනියෙක් ට අවංකවම හොරා ලවු කරනවා. අද් දැකීමෙන් කියන්නේ .හැමොම එහෙම නැතුව ඇති හැබැයි මගෙ එකා එහෙම යි.
2025-04-15 10:07:32
21
chamujayasinghe_
Chamu Jayasinghe :
මයිල් වලට පුලුවන්ද අනේ ආදරෙයි අවන්ක කම දෙන්න 😂😂😂😂
2025-04-11 12:01:17
24
binuu225
Binu💖🌹🥰 :
හැමදාම මේ විඩියෝ එක බලන මම 😂😂😂
2025-07-30 02:36:25
27
ruwindu
RUWINDU 😘🇯🇵 :
අපෙ තියෙන රොම බොරු එවාද 😂
2025-04-11 06:59:39
33
user505246282148nethmi
Nethmi fernando🎀🇦🇪🇦🇪 :
දැං ඉතිං එහෙම එකෙක් හොයපංකො😏😏😏
2025-04-11 06:33:58
48
malith.madusanka91
Malith Madusanka :
පපුවේ මයිල් ගහක් නැති කුපාඩි මම 🥺
2025-04-11 17:09:46
45
im.don23
❕ D o N ❕ :
ඊයේ shave කරපු මම 😂
2025-04-12 11:46:04
22
purnimaerandathi
🇱🇰 Purnima Erandathi 🇴🇲 :
ඒක ඇත්ත වෙන්න ඇති හැම ගෑණිටම ආදරෙ ඇති 😂
2025-04-11 10:21:48
27
janaka.boye
Mr,ජනා...🎸🎤 🎶 :
ඉන්න ගෑණු සේරටම ශෙයාර් කළ මම...😁🙊
2025-04-12 00:36:41
5
kasunlakshitha07
kasunlakshitha07 :
පපුවෙ මයිල් ගහක්වත් නැති මම තිරිසනෙක්
2025-04-11 13:59:24
14
kavipana007
kavi :
මේකද මේකෙ original එක. නෑ නේද😆
2025-08-25 06:31:49
5
thili652
🦋_ティリニ_🌸_🤍 :
redda thmii 😂😂😂
2025-04-11 09:20:39
15
tharushi5382
Tharu🍒✨ :
හැබැයි හැම ගෑනිටම ආදරෙයි 😇😊
2025-04-11 12:52:51
7
crazy_man6567
Crazy_Man :
අයියේ අපි ඉවරයි අයියේ 🤪🤪🤪🤪🤪
2025-04-11 04:08:52
6
dushi.baba
DUSHI🌹 :
redda thama😂😂😂
2025-04-11 07:49:32
5
blackring2007
Black ring 🌎 :
යකෝ අවසානෙ music එක😂😂😂😂😂 මරු Dance එක
2025-08-27 17:15:13
1
eye.catcher_
Eye Catcher :
ඒක අවංකෙන්ම කියනව 😂
2025-07-10 16:58:43
4
saloon_ruu_aura
Salon Ruu Aura :
වෙලාවට රෝමෙ නෑ 😌
2025-05-24 03:35:00
4
tws857
💫ඌ තමයි..🙂👍 :
ඒක ඇත්ත වෙන්න ඇති මටත් දකින හැම එකීටම ආදරෙ හිතෙනවා 🫣🫣🙈🙈
2025-06-02 15:38:09
2
To see more videos from user @lunchtimetv, please go to the Tikwm homepage.

Other Videos


About