@chathuhnz: හැමදේකටම, හැමදාටම ලඟින් ඉන්නවා කියපු මිනිස්සු, අන්තිමට කතාබහක්වත් නැතිව අපෙන් ඈත් වෙලා යන්නේ, කතාබහ නොකර ඉන්නේ, කවදාවත් හමුනොවුන, නන්නාඳුනන ආගන්තුකයෝ වගේ…#🥺💔💔 #lyricsvideo #alone #pain #Love #sad #viral #heartbroken💔 #fyp #

chathuhnz
chathuhnz
Open In TikTok:
Region: LK
Saturday 19 April 2025 17:17:45 GMT
87829
2084
85
1907

Music

Download

Comments

wnlperera0
w. n. l. perera :
හැමදේම මට දරාගන්න කියලා එයා සදහටම මාව දාල ගියා.😭😭
2025-12-25 16:34:52
0
nilanthi123456
U nilanthi :
මම හැමදාම ආදරේ යි මෙය ඇස් දෙක විතරයි 🙏🪔🌹
2025-10-29 02:05:41
0
sujeewagunarathna71
Sujee :
mama duka daragattu hati aya dannawanm💔🥺
2026-01-07 06:43:58
0
dmrweera1
weeraa :
ඇත්තටම එ වචන ටික මටම කියපුවා වාගේ දැණුනා💞💞
2025-06-17 15:51:23
0
madhavi231016
🥀❤️‍🩹කෙට්ටිච්චි 🔐⚰️ තනිමනස :
හ්ම්😔
2025-05-08 06:27:17
1
user2340631915669
සුදු අරලිය :
හ්ම්
2025-04-21 21:02:55
1
suduu24
💗•🌹°Sewwandi°🌹•💗 :
අනේ ඇත්තමයි...😢😢😢 මම දරා ගන්න විදිහ දන්නෙ මං විතරයි.
2025-05-29 13:55:33
1
dilani.priyanka
අහිමි සද 🫂 :
eka aeththa
2025-10-15 20:00:51
0
manjla95
manjula :
සම්මා සම්බුදු සරණය ලියල තියෙන වචන ටික මාර සංවේදී
2025-04-20 08:04:12
1
sachininadisha
💞🌹S🌹කාල ජීවිතයක් 🌹💞 :
තනිකම දාරා ගන්න අමාරුයි 🥰
2025-04-20 08:16:34
1
suranga.disanayak8
Suranga disanayaka :
උඹ දන්නැතුව බන් මේ සෙනෙහස මොකක්ද කියන්නේ?
2025-04-21 17:06:11
0
nishani6916
Nishani :
මේක දකිද්දී මට මාවම තමයි මතක් උනේ මගේ කතාව මේ වගේ එයා වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්නවා මාව රවට්ටලා වේදනාවක් දුකක් දිලා මේවා ඉතින් හොද වැඩ නෙමේ
2025-06-18 14:11:16
0
user2725924526811
කංචනා ලක්මාලී :
👌👌👌👌👌👌👌👌👌👌👌👌 ඔව්නේ
2025-04-20 08:36:55
1
monikakhan924
මොණිකා :
අනේ මමත් දුකේන්
2025-04-20 08:19:32
1
sujee10sujee
සුරංගි :
ඇත්ත ටම ඒ මම කියපු හිතපු වචන ටිකක්
2025-04-28 21:26:24
1
nilanthi123456
U nilanthi :
මගේ සුදු නැම්ම කවමදාවාත් රැවටුනේ🙏🪔🌹
2025-10-29 03:05:32
0
nilanthi123456
U nilanthi :
නැතුව ඉන්න එක ඇත්ත 🙏🪔🌹
2025-10-29 03:42:17
0
nilanthi123456
U nilanthi :
ඒ ඇස් දෙක බලන්න මම කොච්චර ම ආසද😭
2025-10-29 03:06:18
0
chathu_446
priyadari🥀 :
මට විතරයි
2025-05-19 20:22:02
0
blackheartboybb
ʚ🐰ɞ 𝓔𝓶𝓪 𝓑𝓸𝔂 ʚ🐰ɞ :
අපි තනි වෙන්නේ හිනෙන්වත් නොහිතන විදිහට💔😔😔
2025-05-10 10:19:14
0
user90588549083551
user90588549083551 :
මට තේරෙනවා මාව නොදැක ඉන්න බැහැ නේද
2025-06-16 09:34:55
0
user692772117
Sameera Madushaan :
hmmm
2026-04-22 17:14:52
0
nadee0196
@ sheha girl 913 :
ane
2025-06-06 07:15:18
0
rhianavaldez75
#සකියා##🌹🌹❤️ :
🥲🥲🥲🥲
2025-04-19 21:26:59
1
madhuwa_755
Madhuwa :
😞😞😞
2025-04-28 16:43:56
0
To see more videos from user @chathuhnz, please go to the Tikwm homepage.

Other Videos


About