@noiyse_projectofficial: මේ Intro track එක මන් produce කරන්නේ " 96 " tamil movie එකේ theme song එකේ main vocal සහ ඒ track එකේ ඇහෙන elements use කරලා. මේක play කරන්නේ intro එකක් විදියට උනත් මේ විනාඩි 3ක intro එක මට ලොකු කතාවක්. මේක හොඳට අහන කෙනෙක්ට ඇහෙනවා background එකෙන් ඇහෙන කුරුල්ලෙක් ගෙ sound එක සහ ඈතින් කෑගහන Whale 🐋 කෙනෙක් ගේ sound එක. මේකේ යන lyrics වල තේරුම ගත්තොත් " Come to me, my entirety. You are my seven musical notes. My Five great elements. My heart is brimming. Whatever I see is love.... " මේ හැම sentence එකක්ම කෙනෙක් ආදරෙන් තව කෙනෙක්ට කියන .තමන් ආදරය කරන කෙනෙක් ගෙ හිත සනසන්න කියන වදන් පේලියක්. මේකේ full song lyrics ගත්තොත් , අන්තිම part එකේ කියනවා " Vaazhvin neelam - Till the end of life… Pogalaam poga vaa nee- Lets travel. Come with me." මේ ජීවිත කාලය ඉවර වෙනකන්ම මාත් එක්ක ඉන්න, මේ ගමන එකට යමු" කියලා කරන ආරාධනාවක්. දැන් තමයි හොඳම part එක. මේ එකට ඉමු කියලා request කරන්නෙ අර මුහුදේ ඉන්න Whale 🐋 අහසේ පියාඹන කුරුල්ලාගෙන්. හැබැයි කොච්චර ආදරෙන් ඉල්ලුවත් කොච්චර ආදරේ කරත් ඒ දෙන්නම දන්නවා කවදාවත් මුහුදේ ඉන්න මාලුවෙක්ටයි අහසේ පියාසර කරන කුරුල්ලෙක්ටයි කවදාවත් එකතුවෙන්න බැරි බව. ඉතින් මේ intro එක කවදාවත් ලැබෙන්නෙත් නැති ඒත් දාලා යන්නත් බැරි ආදරයක් . මන් හිතනවා අපි ගොඩක් අයට අපේ ජීවිත වල ඇති කවදාවත් ලැබෙන්නෙ නැති , ඒත් දාලා යන්නත් බැරි ආදරයක් ... ඒ හැමෝම වෙනුවෙන්.. ........... NOIYSE PROJECT - whatever i see is Love ( Intro mix) Inspired by 96 movie Theme... PS: ( This Intro is a never release )

noiyse_projectofficial
noiyse_projectofficial
Open In TikTok:
Region: LK
Monday 21 April 2025 03:24:28 GMT
23560
1947
106
122

Music

Download

Comments

m.sadewx93
𝗦𝗔𝗗𝗘𝗪💋 :
Id- whatever i see is love (soundcloud)🤍
2025-04-23 14:42:25
2
harsha.m.jay
Harsha 🇰🇷 :
Bro meka release karapan 🥺
2025-04-30 22:36:01
1
sujiwa325
sujiwa :
මෙ track eka denna puluwannam
2025-04-22 05:49:36
0
minthaka06
Mint :
Brooo 💘 this is masterpiece 😍🔝
2025-05-02 15:29:08
1
nisura.0
nisura.0 :
It's Not Just A track 🥹
2025-04-21 11:22:49
1
_sewwandi_gamage_
🌸_sewwandi_gamage_🌸 :
Miss it 🥺
2025-05-27 15:24:08
1
sadakinithi0
Ƨ Λ D Λ 🦋 :
Wow 😌🫶👑
2025-04-23 16:47:32
1
pola0726
Pola🗽 :
oya katha wada krne fans lata🥹 realase karaa nm … oya music eka govind wasantha hithala nttuwa ape meh brand eka viral karai kiyala
2025-04-23 14:16:33
1
mr.isiwara
mr.isiwara :
Soul of doctor 🥺❤️‍🩹
2025-04-21 05:47:32
1
___sithara___x
𝕾𝖎𝖙𝖍𝖆𝖗𝖆 💋 :
Fv 😌❤️
2025-04-22 04:56:59
2
dushan_off2
Du_sh_an_\_, 🌬️ ⚡ :
ekhh ❤️😩
2025-04-21 16:37:42
1
nishan_malinda
𝑵𝒊𝒔𝒉𝒂𝒏_𝑴𝒂𝒍𝒊𝒏𝒅a :
💐💘✨️
2025-05-11 14:19:20
1
smmm_s1
A 🩶 :
🔥💗
2025-04-21 21:02:30
0
angelo_fdo_16
Åņğęłø Fďø 🇮🇹 🇱🇰 :
❤️❤️❤️
2025-12-02 21:48:56
0
gihan_kaushalya6
Gihan_Kaushalya🖤ᵇˡᵃᶜᵏ ʰᵃʳᵗ🖤 :
😁😁😁
2026-04-24 10:41:05
0
bloody.ff10
VIDU 🍒🎀 :
🥰
2025-12-07 08:23:54
0
angelo_fdo_16
Åņğęłø Fďø 🇮🇹 🇱🇰 :
🌸🌸🌸
2025-12-03 21:51:28
0
baggy999.6
BAGGY 💸 :
🦋♥️
2025-04-21 19:26:03
0
asanka.maduranga89
Asanka Maduranga ❤️ මදුවා ❤️ :
❤
2025-10-31 13:50:38
0
asanka.maduranga89
Asanka Maduranga ❤️ මදුවා ❤️ :
💯
2025-10-31 13:50:33
0
thanulakahadawara
𝐍𝐚𝐲𝐚 𝐦𝐚𝐥𝐥𝐢 🇧🇷 :
😅
2025-04-26 01:53:13
0
__rocka__
ROCKA :
🖤
2025-04-24 16:36:43
0
si.thmiii
ѕιтнмι 🪬🦋🩵! :
❤️
2025-04-22 03:00:20
0
sanathw
sanz :
❤️
2025-04-21 22:58:25
0
nimesh_rl
Nimesh_RL :
❤️😍
2025-04-21 03:34:54
0
To see more videos from user @noiyse_projectofficial, please go to the Tikwm homepage.

Other Videos


About