@news1st: පූජනීය සෙංකඩගලින් රැව්දුන් අපේ ලාංකික සහෝදරත්වය... #lka #news1st #SriDaladaMaligawa #SiriDaladaVandanawa #kandy #srilanka

Newsfirst Sri Lanka
Newsfirst Sri Lanka
Open In TikTok:
Region: LK
Monday 21 April 2025 06:29:03 GMT
476175
61737
6415
4667

Music

Download

Comments

shazansview
Shazan's views :
අපි මුස්ලිමි උනාට අපිත් බුදු දහමට අදෙරයි ❤️
2025-04-21 08:48:46
2503
sampathlasith
Sampath s :
මුස්ලිම් උබලගේ ඔනේ දෙකට අපි ඉන්නවා. අපි උබලා ඔක්කොම එකයි බන්. 🥰🥰🥰🥰
2025-04-21 09:09:39
1184
mudit_doo
Mudit_doo 🇷🇴 :
ස්තූතියි!!! මුස්ලිම් සහෝදරවරුන්ට ♥️
2025-04-21 06:53:41
820
tu.tu0836
🇫🇷🧿tu tu🧿🇫🇷 :
අපේම සිංහල එව්න්ට තමයි ඔහොම හිතන්න බැරි 🙂
2025-04-21 08:07:45
586
lasithawijesinghe
Lasitha :
එයාගෙ ආමන්ත්‍රණය " ශ්‍රී දළදා දාතු වන්දනාව" 🙏
2025-04-21 10:26:17
307
chamalranasingha99
@chamal_ranasingha99 :
අපි දිනලා ඉවරයි සහෝදරයා NPP❤
2025-04-21 07:24:29
243
dilru3493
dilru :
ඇස් වලට කදුලු ආවා
2025-04-21 08:20:53
204
deshani059
Deshani Adhikari :
Im crying🥺❤️
2025-04-21 10:07:23
141
nadeeka.kumari824
Nadeeka Kumari :
අම්මෝ ඇස් දෙකට කදුලු ආවා මේ සමගිය තවත් ශක්තිමත් උනොත් මේ රට දියුනු වෙනවාමයි 🥰🥰🙏
2025-04-21 07:18:00
290
queenfathi39
F .._ :
මන් මුස්ලිම් ඒත් මන් හරි ආදරේ🥰 ❤️අපි ඔක්කොම එකයි සිංහල තමිල් කතෝලික කියලා බේදයක් නැ අපි ඔක්කොම මිනිස්සු කැපුවොත් එක ලේ ඒ නිසා අපි ආදරෙන් ඉමු මගේ අයියෙල අක්කලා නංගිලා මල්ලිලා අම්මේ තාත්තේ ❤️🥺
2025-04-21 10:25:32
267
anuhasvimukthi33
ANUHAS ❤️‍🩹👊 :
මේ රටට ආයේ ජාති බේද එපා🥺❤️
2025-04-21 10:26:37
139
vishuu_amarasinghe
🧸Vishuu Amarasinghe🇱🇰 :
මං A/l කරේ සිංහල/මුස්ලිම් mix school එකක🥺..මුස්ලිම් යාලුවො ගොඩක් ඉන්නව මට.school යන කාලෙ සමහරදාට උදේ අපි යන්නත් කලින් එයාල බුදුමැදුර අතුගාලා මල් ගෙනත් ඒව හදල තියනවා..🥺💗ඒක මතක් උනා මේක දැක්කම😊
2025-04-21 13:24:12
189
i_n_d_i_k_a_1981
I_n_d_i_k_a :
නියම අල්ලා වෙවියන්ගෙ මිනිස්සු🙏🙏🙏
2025-04-21 06:58:51
170
dinuja_abeysekara
ᗪ丨几ㄩ山卂 (ᴰᴵᴺᵁ) :
හුඟක් අපේ අය මුස්ලිම් අයට ..තම්බි තම්බි කිව්වට..එයාලගෙ හිත් මාරම ලස්සනයි..මාත් දැන ගත්තෙ මටත් හිටියා හොද මුස්ලිම් යාලුවෙක්❤️
2025-04-21 13:46:50
35
chan.nila.nuwan
🇱🇰🇰🇼චාන් නීල නුවන් 🇱🇰🎸 :
ආදරෙයි මුස්ලිම් සහොදරයින්ට❤❤❤❤
2025-04-21 07:43:51
68
zainbaby23
꧁༒ ദ᭄തᰈ⃔།ᕠവᩃໍᩃη͢ဖໍ ꡑᩧནη͢ⵛᰈ། ༒꧂ :
අපි මුස්ලිමි උනාට අපිත් බුදු දහමට අදෙරයි ❤️
2025-04-21 10:20:04
58
kavindumihiranga14
Kavindu mihiranga :
මමත් දළදා වන්දනාවට ගිහිල්ලා අද ආවේ.මුස්ලිම් සහෝදරයෝ අපිට ලොකු සහයෝගයක් දුන්නා.නුවර සියලුම පල්ලිවලින් තමා වන්දනා කරුවන්ට වැසිකිලි පහසුකම් දුන්නේ.
2025-04-21 13:59:24
46
ravinu12
Ravinu :
ubala ape un bn , respect 🗿
2025-04-23 05:28:33
19
amaya.hemaa
Amaya Hemaa :
අපි බෞද්ධ උනාට අපිත් මුස්ලිම් ජනතාවටi
2025-04-21 09:22:00
48
uniqueboii_
𝕦𝐧𝐢𝐪𝐮𝐞 ᵇᵒᵘⁱⁱ✨ :
අපි මුස්ලිමි උනාට අපිත් බුදු දහමට අදෙරයි ❤️
2025-04-22 01:18:48
7
suwinterdon2
ශිරාන් තෙන්නකෝන් :
NPP පැතුවෙ මෙන්න මේ වෙනසයි , අපි දිනලා ඉවරයි
2025-04-21 13:45:21
11
mandakinii2
mandakini20 :
හදවතින්ම ආදරෙයි සහොදරයා💙🙏🥰
2025-04-21 08:38:25
45
sandes_anjanath_
Sandes_Anjanath :
මේ වීඩියො එක මුස්ලිම් ආගම ගැන තිබ්බ මගේ මතේ වෙනස් කලා..... 👌🫂
2025-04-21 19:25:25
5
umeshsubasinghe
UmEsh 🕊️ :
මේක තමා වෙන්න ඔනේ...❤️
2025-04-21 13:32:05
16
damikapaksha
Damika Paksha :
ඇත්තටම හරිම සතුටුයි අල්ලා දෙවියන්ගේ පිහිටයි අපි ඔක්කොම එක අමිමාගෙ දරුවො වගෙ කියලා හිතන්නේ හිත හොද.පිං වත් මිනිසුන් ගොඩක් ගොඩක්.පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-04-21 18:32:37
6
To see more videos from user @news1st, please go to the Tikwm homepage.

Other Videos


About