@ven_ariyagnana: හැමෝම නවතින එකම තැන 🙂‍↕️💜🌸 #h_a_thero🌸 #ven_ariyagnana #🌻the_shan🌻 #shanlyrics✔ #foryou #viral #viralvideo

අරියඥාන හාමුදුරුවෝ !
අරියඥාන හාමුදුරුවෝ !
Open In TikTok:
Region: LK
Monday 28 April 2025 13:11:37 GMT
594258
54146
433
7647

Music

Download

Comments

_arrow_200
🇱🇰🖤_ANUSH_💸🇦🇪 :
තව අවුරුදු 10ක් හම්බ කරනවා.හැමදේම නංගිට දීලා මාත් එනවා 💯🖤🥺
2025-04-29 13:10:51
333
nuwaofficial4
м.я.ηυωα | >>>🤍🖇️ :
බැදෙන තරමට රිදෙනවා...❤️‍🩹🥀
2025-04-29 04:32:58
64
aloka.dilshan
W.P.A.Dilshan. :
එහෙම කරන්න හැමොටම පුලුවන් උනා නම් ගිහියො නැතිවෙනවා අරම පිරෙන එකයි ස්භාවධර්මයෙන් මිනිසුන්ව විවිද විදියට ඇහැදුවෙ හැමොම ඉන්න ඔනෙ එකයි චක්‍රෙ නැත්තම් බුදුන් ඉන්න කලෙම හැමොම නිවන් දැකලා.🥲
2025-04-28 17:03:27
86
lahiru_vb_officiall
Lahiru vidhusara(ටුම්ටු👽). :
මේ ලැබිච්ච මනුස්ස ජීවිතෙන් පුලුවන් තරම් හැමදේම අත් හරින්න .මේ දිනෙන් දින් දිරන කය පවා 🙂
2025-04-28 15:45:29
38
h_dew2005
𝗛𝗜𝗠𝗔.!🧿 :
මතක අමතක වෙන්නේ නෑ , අපි ගතකරපු 🙂🤍
2025-05-02 19:01:24
20
blsquotes1
𝒯𝒽𝑒 𝐵𝓁𝓈 ♡ ! :
නම්බුකාර page ❤
2025-10-28 18:20:39
8
tharu.feel
Tharu Feel :
සමහර මිනිස්සුන්ට විසද ගන්න බැරි ප්‍රශ්නයක් ආපුවාමත් සාසනේට යන්න හිතනවා.. හැබැයි සාසනේ කියන්නෙ එහෙම ප්‍රශ්න වලට උත්තර දෙන තැනක් නෙමෙ නේද.. ඔය සාසනෙට යනවා කියල comment දාන හැමොගෙම නොවුනත් කොටසකගෙ හිතේ විසද ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට විසදුම විදියට එ මිනිස්සු දකින්නෙ සාසනෙයි. ඉටිම් ඒ බුරුවෝ ටික මහන වෙලා. සාසනෙත් කාලා මිනිස්සුන්ගේ හිතේ සන්ඝයා ගැන තියෙන පැහදීමත් කාලා යන්න යනවා. සාසෙනේට යන්න තියෙයෙන්න ඔන පින වගේම සාසනේ රැදෙන්නත් පිනක් තියෙන්න ඔනේ. ප්‍රශ්න වලට උත්තර හොයගෙන මහන විම එකට විසදුම නෙමෙ... වැරදි දෙයක් කිවුවානම් සමාවෙන්න...🙏🥺
2025-07-08 10:52:25
2
nimesh_nc
Nimesh Chathuranga :
මං මහන ජීවිතයට ආවොත් මගේ අම්මාත් යනවා.. මගේ තාත්තා මාව දාලා ගිය දවසෙ ඉදන් මාවයි අම්මවයි බලාගත්තෙ මගේ මාමා.. එතකොට එයා තනිවෙනවා
2025-05-23 16:47:00
7
sithulibimansa
🙃 :
අල්ලගන්නවත් අත්හරින්නවත් දෙයක් නෑ මේ ලෝකෙ😊
2025-05-01 04:58:40
12
thiwanka__5
thiwanka _official :
කොහොම නවතින්නද ගෙදර එකම කොල්ලා උනහම 😊
2025-04-30 15:57:44
11
madushadilshanka1
Madusha Dilshanka :
අනිවාර්යයෙන් 🥺🥺
2026-01-30 09:58:03
1
charakasesath6
charaka sesath :
තව අවුරුදු 10 ක් හම්බකරනවා හැමදේම නංගිට මල්ලිට දීලා මමත් එනවා ❤️✨️
2025-04-29 17:10:09
9
maheshchamara222
Mahesh (Master PINNE) :
කාටවත් හානියක් නොවෙන්න දැඩිව ආත්මාර්තකාමී වෙන්න 🙏🙏🙏
2025-05-01 16:07:23
4
lahiruchamara93
𝗹𝗮𝗵𝗶𝗿𝘂 𝗰𝗵𝗮𝗺𝗮𝗿𝗮⃟̥° :
දුකට හෙතුව බැදීම නම්.. අත් හැරීම නිවීමයි...
2025-06-27 00:59:41
2
pravishka____
PRAVISHKA... :
විසදුම අත්හැරීමම නෙවෙ අතහැරෙන බව දැනගෙන ජිවත් වෙන එක 💗
2025-06-06 04:56:13
4
c.k.n90
🇱🇰~KASUN 90~🇮🇹 :
ඒ දේ කරන්න ඕන කියලා හිතුනත් දැන් කාලය ගෙවිලා ඉවරයි කියලා හිතෙනවා. බැදීම් වගකීම් වලට හිරවෙලා මම මටවත් අයිති නැති වෙලා. 😐
2025-04-28 17:58:35
5
pazi_33
P A Z I 🌪️ :
කරන්නම බැ පින නැති කමද මන් දන්නේ නැ 🥺
2025-06-10 15:38:49
3
thushara_officel
TR ❦︎_official🎗️ :
බුදුසරණයි🙏🙏🙏
2025-06-10 23:01:44
2
.kavee.108
🌻 Kavee 🌻 🥰 :
අත් හැරිම තරම් සනසිමක් කොහින්ද එත් එක කරන්න තාමත් හිත හදාගන්න බෑ🥺
2025-04-29 13:13:42
5
hansamali.kulathu
Hansamali Kulathunge :
බැදීම් වලින් හිර වෙලා තියෙන්නේ ඒ නිසයි අතහැර දමා යන්නට බැරි 🙏
2025-12-04 19:24:17
1
toothlex_zy
Nethara Shamen :
Abbahi vena tharamata eka amarui😭💔
2025-04-30 19:45:09
2
mr_el_a
Mr El,A :
ඇත්හැරෙන බව දැනගෙන මහණදම් පුරන්න. එවිට නියත වශයෙන්ම වැටහේවි 😊
2025-06-13 06:11:11
2
arunamadushanka78
arunamadushanka78 :
දැන් ඇති නවතින්න්යි ඹ්නේ ඵ්ත්🥺
2025-05-15 11:03:54
2
barista_asitha
barista_asitha :
අපේ ජීවිත වලට යශෝධරාවන් වැනි උත්තමාවියන් ලැබී නොමැත්තෙමි එ නිසා අතහැරීම සංකීර්ණය
2025-05-28 15:25:54
2
thanu........girl
Thanu...........❤️🥺 :
ජිවිතේ එපා වෙලා තියෙන්නෙ කල කිරිලා තියේන්නෙ😔😔
2025-06-09 09:48:31
2
To see more videos from user @ven_ariyagnana, please go to the Tikwm homepage.

Other Videos


About