@__violin__girl__: ෂ්ෂ්ෂ්... 🤫 සද්ද නොකර අහන් ඉන්න... 💆🏼♀️ 1.3M views ගිහින් mute උන ඔයාල කෝ කියල අහන මම play කරපු 'නාන විලේ' Violin Instrumental එක 🥺♥️🎻 ආයෙ upload කරා... 🫶🏻 Harmony parts play කරන්නෙත් මම ම තමා 🌝 | Credit: To the respective original artists 🫶🏻✨ #violin_girl #mithini_dissanayake #tiktoktainment #violingirl #tiktok #nanavile #srilankan_tik_tok🇱🇰 #viral #4m #fyp #trending
V I O L I N G I R L 🎻
Region: LK
Wednesday 30 April 2025 15:53:26 GMT
Music
Download
Comments
. :
රෙදි නැතුව නටන උන් වගේ නෙවෙයි එකෙන්ම..සුපිරියක්
2025-05-01 12:36:50
534
Muthu_Girl💐🦋 :
මාත් violin play කරනවා. හැබැයි තාම ඔච්චර නම් බැහැ. අක්කි youtube එකට දාල තිබ්බ නාන විලේ notation එක ටිකක් අමාරුයි.අක්කිට බැරිද ටිකක සරල විදියට notation එකක් දෙන්න. ආසයි play කරන්න😫මන් ආසම සින්දුවක❤️
2025-05-01 07:48:45
189
ran_18_tharu :
ඒක හරිම ලස්සනයි අක්කියො🥺🥺🥺❤️❤️❤️
2025-04-30 16:02:27
148
🤍💫 :
මතක් වුණ එකම පොත...
කස්තුරි සුවඳ 🥺❤
සුවහස් මනරු හැඩපත්විල 😫🤍
රුෂිර මාණික්‍ය දේවප්‍රිය 😫🤍
2026-04-07 04:06:36
1
Shey2003❤️🩹🫶 :
දවසක ළගට ඇවිත් අහන් ඉන්නවා😫😍
2025-05-01 04:13:12
66
Dassa :
ඒක කතා කරනවා 😫😫😫🥺🥰
2025-05-01 03:44:09
50
Kawishka :
අද කාලේ Girls ල එක්ක බලද්දී ඔයා සුපිරි 💙.creative. Keep it up👊
2025-05-03 09:08:29
19
𝓈. :
ඈතින් ඇහෙන මගුල් බෙර හඩයි,මෑතින් ඇහෙන මනරුගෙ නෙළුම් කවියයි🥺❤️
2025-05-03 13:54:01
19
𒀂𒐕𒈦𒁇𒀼𒇲🍁☄️ :
වෙනම ලොකේක නවතිනවා එකටනම්♥
2025-04-30 16:29:55
16
Dilax :
can you play Tamil songs ?
2025-05-01 06:14:41
8
@Unicorn :
භාවනාවක් වගේ.........🥹♥️
2025-05-01 14:18:17
5
mr._shashiyah :
ඒ violin එක කතා කරනවා 😊
2025-05-09 02:05:03
3
𝚂𝙴_𝚗𝚄!!𖠘🐞 :
"සද්ද නොකර අහන් ඉන්න ඈතින් ඇහෙන මගුල් බෙර හඩයි මෑතින් ඇහෙන මනරුගේ නෙලුම් කවියයි😣💗"
අදටත් මේ music එක ඇහෙද්දි ඇස් වල කදුලු පිරිලා.......🥹❤️🩹
2025-06-23 06:18:29
42
sewwandi 💓💔 :
අනේ ඒකනම් ඇස් වහගෙන ඉන්න පුලුවන් 🥺❤️
2025-05-01 07:56:20
7
saniyaofficial28 :
සද්ද නොකර අහන් ඉන්න ( ඈතින් ඇහෙන මගුල් බෙර හඩයි....මෑතින් ඇහෙන මනරුගෙ නෙළුම් කවියයි )🥺💗💐
2025-06-22 09:45:27
3
💚💜 Pamoda💜💚 :
ඒක නම් හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🥺🥺🥺❤️❤️
2025-06-25 08:03:26
2
m002 :
වයලින් එකක් කතා කරනවා 😍❤
2025-06-27 16:50:12
2
『S』『A』『T』『H』『S』『A』『R』『A』 :
wow🥰🥰🥰
Kasthuri Suwanda 🖤
2025-05-01 06:39:58
1
...UR🖤FAV... :
මගේ ඇස් වැඩ කරනවා.. ඒත් මන් තාමත් සද්ද නොකර අහන් ඉන්නවා..🥺
2025-07-24 14:40:40
2
𝐒 :) :
අනෙව් ඒක 🥺💕
2025-05-03 06:21:07
4
user6991532326509 :
හරිම ලස්සන අක්කා
2025-06-11 00:57:00
2
Ishara Nimani :
භාවනාවක්මයි.!!
2025-05-19 03:25:33
3
සදුවා - REAL :
වයලින් එකක් කතා කරයි 🥺❤️
2025-05-03 03:53:42
4
Dewmini Bulathsinhala :
හරිම ලස්සනයි. ආඩම්බරයක් අපේ රටට ❤
2025-07-19 05:29:02
2
𝐬𝐞𝐡𝐚𝐧𝐬𝐚 💕~° :
අනේ ඒක භාවනාවක් වගේ අක්කියෝ හරිම ලස්සනයි ❤️❤️
2025-07-02 15:47:28
2
To see more videos from user @__violin__girl__, please go to the Tikwm
homepage.