@hotzy_by_zestlanka: You see, when you are building a business and you don't have much of a capital and you can not afford for big machines, most of the parts of your procedure has to be done manually. This is also the same. I m sharing one of the stories of difficulties we faced while pasting these jam labels. see if you are struggleing for this one too? help us out if you have a better solution #businessjourney #tiktokvlog #SmallBusiness
Hotzy
Region: LK
Thursday 01 May 2025 05:58:34 GMT
Music
Download
Comments
Sansi Eco Foods :
🤭🤭 ශෝයි අක්කෙ ඔයා
2025-05-01 13:39:39
3
Amali Athukorala :
🤩🤩🤩🤩🤩🤩
2025-05-03 03:14:59
1
batumoju :
What about asymmetrical label
2025-05-06 08:15:03
1
AdHeEsH R :
polythene ring එකේ ප්රින්ට් කරලා හීට් ගන් එකෙන් අල්ලන්න
2025-05-01 10:33:31
1
Unique :
එක කොනක් විතරක් කෙලින් අලවල මේසෙ උඩ රෝල් කරන්න එතකොට හරි
2025-05-02 16:03:50
1
thamee :
kotu jam bothalayk hadnna berida...? mn dekalama naha 😐
2025-05-01 13:30:21
1
Travel Mind :
ලේබල් එක ගැන මෙච්චර හිතනවනම් product එක🥰 මම මෙක try කරලා නෑ,මේ දවස් පොඩ්ඩක් අමරු කාලයක් ගත කරන්නෙ හැබැයි try කරන්න ආසාවෙන් ඉන්න product එකක් 🥰 ලගදිම oder එකක් දානව
2025-06-09 18:22:24
2
yasas.sandaruwan :
Glue eka tikk vela ghn fix vena ekak use kloth mkd? Muladi oninm adjust krganna puluvn ne.
2025-05-29 14:34:09
1
Navz14 :
🖤🖤
2025-05-03 18:53:53
1
Heshani Dinithika :
🥰🥰🥰🥰
2025-05-13 11:06:45
1
R O S H A N 🇰🇷 :
මැදින් පොඩි තීරුවක් කපාගෙන ඒ පොඩි තීරුව විතරක් අලවගෙන ලේබල් එක බැලන්ස් කරන්න පුලුවන්.
2025-05-18 08:39:48
1
navee :
sticker eke glue එක ස්ටිකර් එකේ දෙපැත්තට විතරක් තිබ්බනම් ප්රශ්නෙ ඉවරයි
2025-05-18 14:16:21
1
engraving_lanka :
okata manual machine ekka hadaganna.. ex selotep alawanne anna e wage
2025-05-23 20:50:36
1
nishi fernando :
🥰🥰🥰🥰🥰
2025-05-24 10:23:58
1
🇱🇰🇦🇪THAKSHITHA🇱🇰🇦🇪 :
oyalage brand ekat ekka... bottle ekath box type karagaththoth hoda nedda ethakota market eke oyalwa wenama penawa
2025-05-28 16:47:52
1
Chamuditha Dissanayake :
ඕක එකපාරම ස්ටිකර් එක එකපාර ගලවන්නෙ නැතුව අලවන ගමන් හිමීට ගලවගන යන ගමන් අලවන්න.එතකොට නීට්ව එනවා..try කරලා බලන්න
2025-07-28 20:45:26
1
Account :
මේක අපේ products වලටත් තියෙන ප්රශ්නයක් අක්කේ🥺 ඇත්තටම ඒක අමාරුයි කියලා තේරෙන්නේ කරන කෙනාටම තමයි🥺
2025-06-21 05:54:45
1
kavindu :
ලේබල් එක අලවන්න කලින් බෝතලේ වටේට ශැම්පු දියර ටිකක් ස්ප්රේ කරල ස්ටිකර් එක ගනට ඔනි තැනට සෙට් කරගෙන ස්ටිකර් එකට උඩින් බැන්කු කාඩ් එකකින් වගෙ දෙයකින් වටේට තදින් අතුල්ලන්න. එතකොට ස්ටිකර් එක අතුලෙ තියෙන ශැම්පු ටික ඉවත් වෙලා ගිහින් ස්ටිකර් එක හරියට අලවගන්න පුලුවන්. එකක් උත්සහ කරල බලන්න. ඒක ලේසි වේවි..
2025-06-29 08:57:18
1
Mashi :
Matath thiyana prashnayak akka
2025-06-29 17:18:54
1
Priyantha Pradeep :
බුදු සරණයි
2025-07-03 17:32:52
1
Dinesh Lanka :
oya paw 🥰🥰🥰🥰
2025-07-07 10:53:21
1
Green auto mart :
Shampoo ටිකක් Spray bottle එකකින් ඉහලා, ඊට පස්සෙ Sticker එක අලවන්න. එතකොට ඕන විදිහට Edges Adjust කරන්න පුලුවන් 🥰
2025-07-09 18:30:48
1
kir3siri :
oke sampurnema back sheet eka galawanna epa. 1cm wage galawala eka eliyata nawanna. ita passe e 1cm alawena end eka lawata alawagena (position karala) anith end eka bottle eka waten aran yanna.
2025-05-01 07:48:43
1
Sudesh Rashmika :
සම්පූර්ණයෙන්ම ලේබලේ ගලවනේ නැතුව එක පැත්තක ඉදන් අලවන් එන්න 🫠
2025-05-01 09:06:51
1
🇱🇰🇲🇻 𝔄𝔰𝔥𝔞𝔫 🇲🇻🇱🇰 :
ලේබල් එක කන්නේ නැ නේ.. 👍👍
2025-05-01 09:09:18
1
To see more videos from user @hotzy_by_zestlanka, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.