@tatiana.kolot1: #promarine @Yakovenko_lana @ТЕТЯНА @tetyanakolot #usa🇺🇸 #коллаген #лучше #tacoma #seattle #белок #молодость

Татьяна
Татьяна
Open In TikTok:
Region: US
Friday 02 May 2025 21:59:22 GMT
97
4
0
2

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @tatiana.kolot1, please go to the Tikwm homepage.

Other Videos

අයියේ මන් තාම school යන girl කෙනෙක්.මගේ පලවෙනිම ආදරේ තමා එයා.මන් කාගෙවත් නම කියන්නෙ නෑ.මොකද මේක ඒ පිරිමි ලමයා කියවනවට මන් කැමති නෑ.එයාගෙ හිත ආයෙ රිද්දන්න මට බෑ.ඒ පිරිමි ලමයා අපේ නෑදෑ වෙන කෙනෙක්.ටිකක් ලගින් නෑයො වෙනවා.කොහොම හරි 2024 දෙසැම්බර් 13 අපේ අත්තා නැති උනා🥺.අත්තගෙ මල ගෙදරට මන් මේ කියන පිරිමි ලමයත් ආවා.මන් එයාව කලින් ඉදන් දන්නවා නෑදෑයො නිසා.ඒත් කවදාවත් කතා කරලා වත් දැකලාවත් තිබුනේ නැහැ🙃.ඉතින් මලගෙදර ආවට පස්සෙ ඒ පිරිමි ලමයා මාව දැකලා.මන් දිහා තමා එයා දවසම බලන් ඉදලා තියෙන්නෙ .ඒත් මන් එයාව එක පාරක්වත් දැක්කෙ නැහැ.කොහොම හරි සති තුනක් විතර යද්දි අපි ගමේ ඉදන් අපේ ගෙදර ආවා.එතකොට ඒ පිරිමි ලමයා මට මැසේජ් එකක් දැම්මා.ඒ නම්බර් එක මන් ගාව කලින් තිබුනත් ඒක එයාගෙ අම්මගෙ කියලා තමා මන් එච්චර දවසක් හිතන් හිටියේ.දවස් දෙකක් විතර මැසේජ් කරාට පස්සෙ ඒ කොල්ලා මගෙන් යාලු වෙන්න ඇහුවා.දන්නැද්ද කෙල්ලොන්ගෙත් ටිකක් ලොකු කමනෙ.මාත් ගනන් උස්සගෙන හිටියා.ඒත් එයාගෙ නම මන් පොඩි කාලෙ ඇහුව දවසෙ ඉදන්ම මන් එයාට කැමැත්තෙන් හිටියේ.දැකලා නැති උනත් කතා කරලා නැති උනත් මන් එයාට ආදරේ කරා.ඒක උනේ කොහොමද කියන්නවත් මන් හරියට දන්නෙ නෑ.2025 අවුරුද්දෙ අපි දෙන්නම හිටියෙ 10 වසරෙ.එයත් මගේ වයසෙමයි.ඒ කොල්ලා මගෙන් යාලු වෙන්න ඇහුවා කියලා දැනගත්තට පස්සෙ මන් ඔච්චර දවසක් මැසේජ් කරපු තව අයියා කෙනෙක් මගෙන් යාලු වෙන්න ඇහුවා.මන් එයාට කැමති නෑ.ඉතින් මන් එයාට බෑ කිව්වා.මන් අර මගේ වයසෙ කොල්ලත් එක්ක හුගක් මැසේජ් කරා.එයා කතා කරන විදිහට එයා ගැන තිබ්බ ආදරේ තවත් වැඩි උනා මිසක් පොඩ්ඩක්වත් අඩු උනේ නෑ.මන් මේ සිද්දිය මගේ යාලුවට කිව්වා.එයා කිව්වා එහෙනම් එයා එක්ක යාලු වෙන්න කියලා.මන් ඉතින් එයා එක්ක යාලු උනා 2025.04.11❤️‍🩹ඉතින් එයා එක්ක යාලු උනත් මන් එයා ව දැකලා තිබුනේ නෑ.අපි දෙන්නා ගොඩක් ආදරෙන් හිටියා අවුරුද්දකටත් වැඩියෙන්.ප්‍රශ්න ගොඩක් ආවා අපි දෙන්නට🥺ඒත් අල්ලන් හිටියා කොහොම හරි.මන් ඒ කොල්ලා එක්ක යාලු උනත් එයාව මගේ කරගන්න අපේ ගෙදරින් ඉඩතියන්නෑ කියලා මන් දැනන් හිටියා කලිම් ඉදන්ම 💔අපි දෙන්නා ඇඩුවා.හිනා උනා.කෝල් වලින් කතා කරා.මේ සේරම ගෙදරට හොරෙන් කරේ මම.ඒක දැනන් හිටියේ ම්ගේ යාලුවා විතරයි.ලගදි දවසක අපේ අම්මයි තාත්තයි මට ටිකක් දේවල් කිව්වා.ඒවා ඇහුවම මට එයාලා ගැන දුක හිතුනා.මන් එයාලට බොරුවක් කරේ කොහොමද කියලා මන් දවස් ගනන් කල්පනා කරා.කොහම හරි මන් අවසානෙ තීරනේ කරා love එක නවත්තන්න.අපි දෙන්නා සතුටින් හිටියා කිව්වට ටික කාලෙකින් එයාගෙ ආදරේ අඩු උනා.මන් ඒවා සේරම ඉවසන් හිටියා.ඒත් එයා වෙන කෙනෙක් ගාවට යන්නෑ කියලා මන් හොදටම දැනගෙන හිටියා.එයාගෙ කලින් gf නිසා එයා ගොඩක් දුක් විදලා තිබ්බා.හැමදාම වගේ බීලා.ඒත් මන් එක්ක යාලු උනාට පස්සෙ එයා ඒ සේරම නැවැත්තුවා.කොහොම හරි 2026.05.18 මන් love එක නැවැත්තුවා මට වෙන කරන්න දෙයක් තිබුනේ නැති නිසා 😓මන් ගොඩක් ඇඩුවා.මන් එයාව දාලා යන්නෑ කියලා පොරොන්දු වෙලා හිටියේ.ඒත් මට ඒක කඩන්න සිද්ද උනා.මන් එයාට බොරුවක් කියලා තමා ඒක නැවැත්තුවේ.අම්මලා පව් නිසා.එයා තාමත් ඇත්ත දන්නෙ නෑ.අපි අවුරුද්දයි මාසයයි දවස් හතක් ආදරෙන් හිටියා🥺🤍.එයාට බොරු බලාපොරොත්තු දෙන්න බැහැනෙ මට.නවත්තන්න එක හේතුවක් තමයි ඒ.එයත් කොහොම හරි හිත හදාගන්න ඇති.මාත් අමාරුවෙන් හිත හදාගත්තත් වෙන කපල් දකිද්දි මට එයාව තාම මතක් වෙනවා.මන් එයාට මගේ පනටත් වඩා ආදරේ කරා 😭🌎🫀එයත් එහෙමයි කියලා මන් දන්නවා.මන් ඔය ප්‍රශ්නෙ ඉන්න දවස් වල මන් කලින් කිව්ව මගේ යාලුවත් වෙනස් උනා.එයාට වෙන යාලුවෙක් හම්බෙලා.මන් ගැන කිසිම ගානක් නෑ.මන් ප්‍රශ්නෙක ඉන්නෙ කියලාවත් එයාට ගානක් නෑ.ඒත් එයාගෙ අනිත් යාලුවා ගැන හොදට හොයලා බැලුවා.හැමදාම ආතල් එකේ මැසේජ් කරපු චැට් එක දැන් පාලුවට ගිහින්🥺💔.ඒත් කමක් නෑ එයා කලින් මගේ හැම ප්‍රශ්නෙකදිම උදව් කරපු නිසා එයාගෙ ඕනෙම ප්‍රශ්නෙකදි මන් එයා ලග ඉන්නවා .කවදාවත් වෙනස් වෙන්නැති යාලුවොත් අවසානෙ වෙනස් උනා මගෙ ඇස් ඉස්සරහම.හරි දැන් අර පිරිමි ලමයා ගැන පොඩ්ඩක් කියන්නම් .එයා ගොඩක් නපුරුයි.ඒත් මට බැනලා නෑ කවදාවත්.මන් බනින ඒවා අහන් ඉන්නවා විතරයි.මන් එපා කිව්වොත් කිසි දෙයක් කරන්නෑ.නපුරු උනත් හරි අහින්සක පිරිමි ලමයෙක් එයා❤️‍🩹.මට පලවෙනි ආදරේ ඒ.ඒක මගේ අවසාන ආදරේ වෙන්නැති වෙයි සමහර විට .ඒත් මන් හැම තැනකදිම ඉල්ලන්නෙ එයාව මගේ කරලා දෙන්න කියලා විතරයි🙂♥️අපි දෙන්නම මේ පාර o/l ලියනවා.එයාට හොදට  ඒ වැඩ ටික කරගන්න පුළුවන් වෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා.අවසානෙට කියන්න තියෙන්නෙ මන් එයාට තාමත් මගෙ පනට වඩා ආදරෙයි කියලා විතරයි🌎ඒ මගේ ලෝකෙම.එයා වෙනුවෙන් මන් ඕනෙ වෙලාවක ඉන්නවා ❤️‍🩹🫀 . . . #tiktok  #fyppppppppppppppppppppppp  #tharuu___page

About