@guilt4less: Filler edit | #hajun #shinzabansho #diasirae #masadaverse

Romani
Romani
Open In TikTok:
Region: US
Tuesday 06 May 2025 13:48:15 GMT
77965
4033
594
611

Music

Download

Comments

strahinja.panic__
prime strax :
bdw hajun created a god that is boundless
2025-05-12 12:02:53
60
kfh.vvg
Kumagawa :
hajun best god 💀
2025-05-09 13:38:49
0
cha0sism
「 𝐜𝐡𝐚𝐨𝐬 」 :
my favorite shiki and faa victim
2025-05-07 00:46:05
1
faa_and_hajun_solos
Seventh_Heaven_ :
Hajun>Masadaverse+Conp anime
2025-05-06 22:21:29
6
whosthatguysleeping
💤 :
void shiki victim🫣
2025-05-06 14:44:40
14
.e.r3n
𝙏𝙧𝙞𝙨𝙩𝙖𝙣 :
Ichigo victim.
2025-05-07 10:38:44
3
psycher_aep
ᴘsʏᴄʜᴇʀ :
for everyone who are saying akuto sai is stronger than hajun its just fake cuze hajun has literaly an entière lvl above akuto sai hajun is boundless lvl and if u think akuto is same no hé is hight other verse which is low compare to boundless
2025-05-14 21:51:06
8
son.oto6
SON OTO :
𝙏𝙃𝙄𝙎 𝙂𝙊𝙆𝙐 𝙎𝙊𝙇𝙊>𝙃𝘼𝙅𝙐𝙉
2026-01-10 13:02:21
7
real_sigma_303
*U N K O W N* :
cosmic saitama>all
2025-05-22 18:20:33
5
heavenisatyourhand
Rayanalse :
God created this guy btw if he were to exist
2025-05-06 15:20:15
5
iamatomic729
পূর্ণতা :
akuto sai> hajun 😎
2025-05-13 08:29:43
9
dzaky1162009
Kyze :
God?the law of identity>
2025-05-09 13:22:53
8
suzukigods
tgk: Suzuk1GoD :
2-А бушует
2025-05-06 18:02:48
16
2smakf
Smakf :
хз, Сайтама шотнул чихом
2025-05-06 16:03:04
1
practiceofangerjustified
novobranec#очки :
т2 верса бушует
2026-01-04 11:02:07
0
scarlet.king02
⛩️SCARLET KING👑 :
акуто>верс нищего
2025-05-07 08:32:04
9
as1k_343
As1k :
Как называется аниме
2026-01-23 20:27:06
0
user5420838343214
ладно ︎ :
феза, Сога, творец>нищий
2025-05-07 19:36:30
4
yogiri.tokatou.t2
Йогири :
Раб Йогири на экране
2025-05-10 18:41:00
2
leroych1k
leroy :
Прикольно, жаль что от взгляда Аноса отлетает
2025-05-19 01:35:14
0
chidori896
Kingslayer :
можете сказать из кого аниме?
2025-05-09 09:28:56
0
divinity7084
𒉭𝑳𝒆𝒆. :
holy what is this song
2025-11-29 21:08:09
1
nora_neuschwanstein
༺❀🌹PASSION🌹❀༻ :
Allât to not be the strongest in his verse at all 🙏
2025-05-12 17:18:09
0
lambdadeltasolo
lambdadelta solo :
хз лямбда соло
2025-05-06 15:24:18
4
bobi5505
(0_о) :
это гг?
2025-05-16 16:16:03
0
To see more videos from user @guilt4less, please go to the Tikwm homepage.

Other Videos

පිරිමියෙකුගේ ජීවිතය කියන්නේ හුදෙක් උදෑසන අවදි වී රැකියාවට ගොස් හවස් වරුවේ නිවසට පැමිණෙන රොබෝවරයෙකුගේ චාරිකාවක් නෙමෙයි.  ඒ රළු ගමන ඇතුළේ ඔහු දහසක්
පිරිමියෙකුගේ ජීවිතය කියන්නේ හුදෙක් උදෑසන අවදි වී රැකියාවට ගොස් හවස් වරුවේ නිවසට පැමිණෙන රොබෝවරයෙකුගේ චාරිකාවක් නෙමෙයි. ඒ රළු ගමන ඇතුළේ ඔහු දහසක් "කට්ටවල්" කන්නේ, තමන්ගේ ආදරණීයයන්ගේ ලෝකය ලස්සන කරන්නයි. හැබැයි ඒ හැම දහඩිය බින්දුවකටම පස්සේ ඔහු පිපාසිතව බලාපොරොත්තු වන එකම එක දෙයක් තියෙනවා. ඒ තමයි, තමන්ව සොයාගෙන එන සැබෑ ආදරයක්. ​ඔහුට ඕනෑ කරන්නේ නිකම්ම "ආදරෙයි" කියන වචනයක් විතරක් නෙමෙයි. තමන් දවස පුරා සමාජයේ විඳින පීඩනය, රැකියාවේ තෙහෙට්ටුව සහ හිතේ තියෙන බර නිහඬව තේරුම් ගන්නා සහකාරියක්. ​මුළු දවසම වෙහෙස වී නිවසට පැමිණෙන විට, තමන්ගේ හිතේ තියෙන තෙහෙට්ටුව දෑස් වලින් හඳුනාගෙන, කිසිවක් නොකියාම ලඟින් වාඩි වී හිස අතගාන ඒ ස්පර්ශය ඔහුට මහමෙරක් වටිනවා. ඒ මොහොතේ ඔහුට දැනෙන්නේ ඔහු තනිවම නොවන බවත්, ඔහු වෙනුවෙන් ගැහෙන හදවතක් ලඟින්ම ඉන්නා බවත්ය. පිරිමියෙක් ජීවිතය ගැටගහන්න දරන උත්සාහයේදී ඕනෑතරම් වරදින්න පුළුවන්, ඔහු වැටෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට විවේචනය කරනවා වෙනුවට, "මම ඉන්නවා ඔයා එක්ක, අපි ආයෙත් දිනමු" කියලා අතින් අල්ලන සහකාරියක් ඔහුට ලැබෙනවා නම්, ඔහු නැවත නැගිටින්නේ දෙගුණයක ශක්තියකින්. පිරිමියෙක් තමන්ගේ ප්‍රශ්න පිටතට නොකියා හංගාගෙන ඉන්න දක්ෂයි. නමුත්, "අද ඔයාගේ මූණ හරි නැහැ නේද? මොකක් හරි ප්‍රශ්නයක්ද?" කියලා ඔහුව සොයාගෙන එන, ඔහුගේ හිත කියවන ආදරයකට ඔහු මුළු හදවතින්ම ගරු කරනවා. තමන්ව නිරන්තරයෙන් සොයන, තමන්ගේ සුවදුක් විමසන ඒ අවධානය ඔහුට දැනෙන්නේ ජීවත් වීමට ලැබෙන විශාල අභිප්‍රේරණයක් වගෙයි. ​පිරිමියෙක් තම සහකාරියගෙන් බලාපොරොත්තු වන්නේ අනාගත හීන වලට උර දෙන ශක්තියයි. ඔහු කන ඒ "කට්ටට" ඇයත් ඇප කැප වී, "අපි දෙන්නා එකතු වෙලා මේ දේවල් ගොඩදාගමු" කියන ඒ හැඟීම දෙනවා නම්, ජීවිතේ අමාරුම කාලය වුණත් ඔහුට දැනෙන්නේ හරිම සැහැල්ලුවෙන්. ඔහුට ඕනේ කරන්නේ ඔහුගේ ලෝකය පාලනය කරන කෙනෙක් නෙමෙයි, ඔහුගේ හිතට නිදහස දෙන, ඔහුට ඔහු ලෙසම ඉන්න ඉඩ දෙන සැබෑ සහකාරියක්. පිරිමියෙකුගේ ජීවිතය ගැටගහන අරගලයේ නියම ජයග්‍රහණය තියෙන්නේ ඔහුට ලැබෙන ඒ නිහඬ සැනසීම ඇතුළේ. තමන්ව නිරන්තරයෙන් සොයන, තමන්ගේ මහන්සිය දකින, සහ වැටෙන තැනදී හයියක් වන ආදරයක් ලැබෙනවා නම්, ඒ පිරිමියාට මේ ලෝකේ දිනන්න බැරි කිසිම දෙයක් නැහැ. . . . #onmillionaudition #foryoupage #filing #followers #1m

About