@lyrcs_507: Parte 40 | Barbel - carrito #paratiiiiii #panama🇵🇦 #panama #barbel #carrito #pty #507🇵🇦

Lyrics
Lyrics
Open In TikTok:
Region: PA
Wednesday 07 May 2025 00:27:27 GMT
69209
8338
10
438

Music

Download

Comments

lacoox15
💕BÄBYNÄONÄO💕 :
AY PLEASE BBY TÚ NO TE VAYAS🥀💔😔✨💜💎
2025-05-10 00:37:59
9
el.sisas03
Sisar :
No es mi cantante pero uuf esta parte Moop
2025-05-10 01:34:03
2
rihanawetzelllayn
RihanaWetzell Laynenuñez :
ay please BBY TU NO TE BAYAS😫
2025-06-21 05:17:06
2
yini0.6
💕YINI_06💕 :
@RUB
2025-05-08 14:59:51
3
flegas_ale
05_michelle😍 :
💀
2025-06-23 18:07:40
0
tu_userxx2
♡∀♡xx❥la_menor❥xx♡♡ :
🥰🥰🥰🥰🥰❤️
2025-05-10 16:08:36
0
elizabeth.gonzale853
elizabeth.15 :
😘😍❤️
2025-05-08 01:27:28
3
ahsehhj
ahsehhj :
🥰🥰😍😍
2025-05-09 23:37:29
1
eliasbrown70
eliasbrown70 :
😍😍😍😍😍😍😍
2025-05-10 22:23:54
0
izzz.l3
🥷🏽🤍 :
🥰
2025-05-10 22:10:33
0
_celi.5_
カルメン ☀️ :
@兄弟🇪🇬
2025-05-29 16:01:15
0
To see more videos from user @lyrcs_507, please go to the Tikwm homepage.

Other Videos

සුර යහනට බාධාවක් වූ දරුවා පහර දී මරා දාලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන, හුරුළුනික වැව පදිංචි සඳමාලි වයස අවුරුදු 26ක් වූ එක් දරු මවකි. යුද හමුදාවේ සිවිල් සේවකයකු වූ සැමියාගේ වයස අවුරුදු 48කි. මේ දෙදෙනාගේ එකම පුතු දිලීපගේ වයස අවුරුදු 04කි. සැමියා නිවෙසට එන්නේ නිවාඩුවට පමණි. ඒ පැමිණෙන තෙක් මව කෙසේ වෙතත් පුතා නම් මඟ බලා සිටියාට සැකයක් නැත. විවාහය සිදු වූ කාලයේ සඳමාලිට මොහු පෙනුනේ සුර කුමරකු ලෙසිනි. කල් ගතවෙද්දී  ඔහු තමන්ට වඩා අවුරුදු 22ක් වැඩිමල් මහල්ලකු ලෙසින් පෙනෙන්නට ගත් බැවින් ඇය නිතරම සිටියේ ඔහු ගැන නොරිස්සුම් ස්වභාවයෙනි. මින්නේරිය, රත්මල්ගම පදිංචි සුරේෂ් කුමාර 26 හැවිරිදි වියේ පසු වූ විවාහකයෙකි. දරුවන් නොසිටි අතර ඔහු විවාහයෙන් වෙන් වී තනිකඩයකු ලෙස ජීවත් වූයේ කුලී වැඩ වල යෙදෙමිනි. කුලී වැඩ සොයමින් ගමින් ගමට යන මොහු හුරුළුනික වැවට එන්නේ 2017 වර්ෂයේ මුල්  මාසවල දිනෙකය. ඔහුට සඳමාලි හමුවන්නේ කුලී වැඩ සොයමින් යන අතරය. දරුවා සමඟ කාන්සියෙන් නිවෙසේ කල් ගෙවූ සඳමාලි, සුරේෂ් සමඟ හිතවත් කමක් ඇති කර ගන්නේ සැමියාත් මොහුත් සංසන්දනය කරමිනි. ඒ සන්සන්දනයේ දී වැඩි ලකුණු හිමි වූයේ සුරේෂ්ටය. මේ දෙදෙනා අතර ඇති වූ හිතවත් කම ලිංගික සම්බන්ධයක් දක්වා  දුර දිග ගිය අතර ඔහු හොර රහසේ මේ නිවෙසට යෑමට ඒමට ද පටන් ගත්තේය. හැංගි මුත්තං සෙල්ලම්  කරනවට වඩා එලිපිටම ඇය තමන්ගේ සන්තකයට ගැනීමට සුර‌ේෂ් කල්පනා කළේය. තමන් සමග එන්නැයි ඔහු කළ යෝජනාවට ඇය එකඟ වූවාය. ඇය ඔහු හා රත්මල් ගමට පැන යන්නේ දරුවාද රැගෙනය. මනාලිය කැන්දන් ආවේ දරුවකු ද සමඟ  වීම නිසා මේ යුවළට මදු සමය ගත කිරීමට ද නිදහසක් ලැබුණේ නැති තරම්ය. කෙසේ වෙතත් සුරේෂ් තම සුපුරුදු රැකියාව කොට ලැබෙන මුදලින් මේ මවත් දරුවාත් දෙදෙනාම නඩත්තු කළේය. සුරේෂ්ට මේ දරුවා කරදරයක් වන්නට වැඩි කාලයක් ගත වූයේ නැත. ඊට මුල් වූ කරුණු කිහිපයකි. පළමු වැන්න දරුවා තමන්ගේ නොවීමය. අනිත් කරුණු අතර මුල් තැන ගත්තේ දරුවා සිටින නිසා හිතෙන හිතෙන වේලාවට සඳමාලි සමඟ යහන් ගත වීමට නොහැකි වීමය. මේ කරුණ‌ු මුල් කොට ගෙන දිලීප පුතාට සිදු  වූයේ සුරේෂ් බාප්පාගෙන් නිතර නිතර ගුටි කන්නටය. සඳමාලි ද මේ සඳහා සුරේෂ්ට ආධාර අනුබල දුන්නේ ලිංගික සම්බන්ධතා පැවැත්වීමට දරුවා බාධාවක් වීමේ කෝපයෙනි. බාප්පාගෙන් ගුටි කන දරුවා මව ළඟට  දිව ගියත් ඇයගෙන් ලැබෙන්නේ ද ගුටිම පමණි. සමහර දිනයක දරුවා නිවෙසින් එලවා දැමීමට පවා සුරේෂ් මෙන්ම සඳමාලි ද කටයුතු කළේ දරුවාට වඩා ලිංගික සැපතේ ආස්වාදය වැදගත් වූ නිසාය. ඒ 2017 වර්ෂයේ ජූලි මස 04 වැනි දා දිනයයි. එදින සවස 02.10ට මින්නේරිය පොලිසියට දුරකතන ඇමතුමක් දෙන හිඟුරක්ගොඩ රෝහල් පොලිස් මුරපොලේ නිලධාරියකු කියා සිටියේ පහර දීමකින් බරපතල තුවාල ලබා සිටි දරුවකු රෝහලට ඇතුලත් කළ පසු මිය ගිය බවයි. දරුවා පදිංචිව සිටි නිවෙසේ ලිපිනය  ලබා ගත් ස්ථානාධිපති වරයා කණ්ඩායමක් සමඟ මුලින්ම යන්නේ මහරත්මලේ දිලීප දරුවා පදිංචිව සිටි නිවෙස වෙතය. පොලිසිය යන විටත් නිවෙස අවට අසල්වාසීන් එක් රොක්ව සිටිනු දක්නට ලැබිණි. දිලීප ජීවත් වූ කටු මැටි ගැසූ පැල්පතේ ඉදිරිපස දොර ද ශක්තිමත් එකක් වූයේ නැත. සුළඟට පවා සෙලවෙන දොරෙන් ඇතුලු වූ පොලිස් නිලධාරීන්ට දක්නට ලැබුණේ රෙදි කඩමාළු ටිකක්, කළු පැහැ වූ වලං මුට්ටි කිහිපයක් සහ තවත් ලට්ට ලොට්ට ටිකක් පමණි.  නිවෙස අපරාධ ස්ථානයක් ලෙස නම් කොට ආරක්ෂාව යෙදීමෙන් පසු ස්ථානාධිපති වරයා රෝහල බලා පිටත් විය. පොලිසිය යන විට දරුවාගේ මවත් සුලු පියාත් රෝහලේ සිටියහ. පහර දුන්නෙත් මේ දෙදෙනාය. දරුවා රෝහලට රැගෙන විත් තිබුණෙත් මේ දෙදෙනාය. පොලිසිය මේ දෙදෙනා අත්අඩංගුවට ගන්නේ පහර දී දරුවා  ඝාතනය කිරීමේ චෝදනාවටය. ‘ඇයි..මේ දරුවට ගැහුවේ’ යැයි ස්ථානාධිපති වරයා ඇසූ පැනයට දෙදෙනාම නිරුත්තර වූහ. පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ නිරුත්තරව සිටීම පහසු කටයුත්තක් වන්‌නේ නැත. එහෙත් මේ දෙදෙනා ‘ඉතිං.. දරුවට ගැහුව’..ලෙසින් කෙටි පිළිතුරක් දී නිහඬව බිම බලා ගත්හ. අසල් වැසියන් පවසා සිටියේ දරුවාට මාරාන්තික පහර එල්ල කිරීමට මුල් වූයේ  මේ දෙදෙනාට ලිංගික සබඳතා පැවැත්වීමට දරුවා බාධාවක් වීම නිසා බවයි. ‘ඔය ගෑනියි මිනිහයි එකතු වෙලා මේ අහිංසක පොඩි දරුවට නිතරම ගහනවා. මැරුණ දවසේ දවල් දරුව කෑ ගගහ අඬ අඬ පාර දිගේ දිව්වා. බලද්දි අර කාලකණ්නි මිනිහ දරුවට ගහල ගෙදරින් එලවල’ ‘අපි දරුවව ගෙදරට එක්ක ඇවිත් බිස්කටුයි කෙසෙල් ගෙඩියි කන්න දීල කිරි එකකුත්  පොවල ටික වෙලාවක් තියාගෙන ඉඳල ගිහින් කිව්ව ඇවිත් දරුවව අරන් යන්න කියල. ඊට පස්සෙ දරුවගෙ අම්ම කියන එකියි අර මිනිහයි ඇවිත් බැන බැන ගගහ දරුවව ඇදගෙන  ගියා.  දරුවගෙ ගෙදර ඉඳල අපේ ගේ ළඟට කිලෝ මීටර් බාගෙකට වඩා වැඩියි. මේ පොඩි දරුව එච්චර දුරක් තනියම ඇවිත් තිබුණේ ලෙසින් අසල්වැසි කාන්තාවක පැවසුවේ කඳුලු පිරි දෙනෙතිනි. මවත් සුලු පියාත් දරුවාට අතින් පයින් මෙන්ම කොටුවකින් ද පහර දී තිබිණි #foryou #foryourpage

About