@mr._lahii: Part - 34 😓😓😓 දැන් නම් හරිම අමාරුයි මේ වෙන ඒවා දරාගන්න ......💔💔💔 #sinhalaquotes #videoviral #fypageシ #onemillionaudition #viduquotes #wadan_tik_tok #fypageシ #songstatus #brokenheart #lovebreakup

𝐋𝐀𝐇𝐈𝐑𝐔 🦅
𝐋𝐀𝐇𝐈𝐑𝐔 🦅
Open In TikTok:
Region: LK
Thursday 15 May 2025 04:44:39 GMT
211893
14114
495
2394

Music

Download

Comments

vimu0315
💗👉VIMU🫶🇱🇰💗 :
මටත් හැමදේම අමතක වෙලා යනවානම්😔😔
2025-05-23 16:25:23
2
dularasanjeewa2
☞ 𝔡𝓊ㄥ卂🎵 :
ඇත්තටම එහෙම උනානං කොච්චර නිදහස්ද😢
2025-05-24 07:27:49
46
nadeeshikadilrukshi11
❤️‍🩹𝚋𝚘𝚗𝚒𝚔𝚔𝚒❤️‍🩹 :
වෙලාවකට හිතෙනවා වාසනාවට හම්බුන ජිවිතයක් කියලා එත් තව වෙලාවකට සමහර දේවල් මතක් වෙනකොට මේ වගේ මැරිලා ගිය නම් කියලා හිතෙන තරමට ගොඩක් අසරණයි 😖
2025-05-20 13:34:29
17
jrdanzer
𝐽𝑅 𝐷𝑎𝑛𝑧𝑒𝑟✨ :
දුක හිතෙන දේවල් අපි හැමෝටම වෙනවා. දුක හිතෙන දෙයක් වෙලා තියෙනවා නම් කාලයත් එක්ක හරියනවා. ඒකෙ ඉක්මනට අඩුවෙලා යන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අපි හැමෝටම උතුරන්න හරියන කාලයක් එනවා මචං... එතකං ඉවසන්න ඕනේ...💐💐💐 ඔයාලටත් ලස්සන ජීවිතයක් හම්බුවෙයි... එතකං ඉවසල සතුටින් පරිස්සමෙන් ඉන්න... ඔයාලාට උතුරන්න හරියන්න ඕනේ.... ඕනේ නෙමෙයි උතුරන්න හරියනවා එච්චරයි💐💐💐
2025-05-29 07:53:44
8
sashi.girl25
Sashi girl :
එහෙම හිතෙන හැමවෙලේම අම්මවයි තාත්තවයි මතක් වෙනවා🙂
2025-05-21 08:14:50
6
ss64514
SEW...ᥫ᭡ :
හ්ම්ම්🥺 ඒත් එහෙම වෙන්නේ නෑනේ
2025-05-19 02:34:55
5
kavisha8006
🥹♥️💫 Kavi bbh 🥹♥️💫 :
එහෙම හිතුන වාර අනන්තයි ඒත් එහෙම වෙන්නෙ නැති එකටනේ දුක 😔💔🥀
2025-05-21 07:51:20
5
_miliya__
Milinda_🐼💗" :
එ දේවල් මතක් වෙද්දි හිතට මාරම අවුල් 🥺
2025-05-21 07:55:07
4
ishu2002tiktok.com
✨🖤Alone girl🖤✨ (இஷு)이렇게🧿 :
එහෙම හිතුනවාරණන් අනන්තයි😐
2025-05-19 15:00:51
4
madubashinimarasi
madu :
එහෙම හිතුවත් එහෙම වෙන්නේ නෑනේ එහෙම වෙනවනම් කොච්චර දෙයක්ද 😞.ල්
2025-05-21 07:48:46
3
rushh_pvt_
rushh_pvt_ :
මොකක් හරි වෙලා හැමදේම අමතක වෙලා යනවා නම් 💔😐
2025-05-30 21:13:37
3
chuti.napuri
nawo👀🖤✨ :
math asai ehema wenawata😊💔
2025-05-18 02:19:59
3
nadusasanka
ᥫ᭡:𝐍ᴀ𝐃ᴜ𝐔'🧿! :
ඇත්තටම එහෙම වෙනවනම්😔😔
2025-05-24 06:26:03
2
kavi2031
kavi and Dope💕💐.. ✝️♥️🫶 :
@💐DOPE 💗 🥺😩😔😭😭😭
2025-05-23 15:11:23
2
miss_choco.3226
Sunny 🌕🖤 :
Ow bn 🥺💔
2025-05-25 14:53:34
2
user47985616672171
💗හුරතල් පැංචි💗 :
එකනමි අැත්ත 😪😪
2025-05-21 14:33:57
2
user1615659308153
𝒫🩷🥹 .𝐻𝑒𝓈𝒽𝒶 ..🙈🍂🙃 :
Ane ehema venavanam ..den unat kemati😔💔
2025-06-20 12:03:05
2
_sheha_xx
T ᥫ᭡ :
හිතෙනවා එත් මගේ රත්තරන් අම්මා මතක් වෙනෝ එතකොට 🥺 එයා මම එනකන් බලන් ඉන්නවා කවුරුත් නැති උනත් ❤️🌏
2025-06-20 10:32:36
2
malsha512.1
🌸_M_A_L_S_H_A_🌸 :
හැමතප්පරේම හිතෙන දෙයක් 🥺
2025-05-30 18:21:09
2
its_kaviya
its_kaviya :
@Sethu❤️❤️😔😔
2025-07-06 08:19:44
2
dinu_152
D 🥀❤️‍🩹 :
අදටත් හිතෙනවා.....🙂💔
2025-05-30 16:28:23
2
gayansadaruwan1122
Gayan sadaruwan :
ehema wenawanm kochchara sathutakda 🥺 kata wath karadarayak nane
2025-05-15 14:21:18
2
lokagaveshaka
SL Bio Seeker ✨️ :
එහෙම කවුරුත් හිතන්න එපා.මොකද හැමෝටම අමාරු කාල එනවා.එතකොට ඒ කාලවල ඒ වෙන දේවල් බලෙන් වෙන්ස් කරන්න එපා.වෙන දේ බලන් තමන්ගේ පාඩුවේ ඉන්න.😊
2025-06-27 02:13:52
2
anushkadilshan384
Anushka :
කවදාවත් එහෙම හිතන්න එපා.. කියනවා වගේ ලේසි නැ ඒක. අත්දැකීමෙන් කියන්නෙ.. දවස් 4ක් හිටියා මුකුත් මතකෙට එන්නෙ නැතුව.. අදටත් බය හිතෙනවා එ දවස් මතක් වෙද්දී.. තාමත් මතක නැ මොකේද හැප්පුනේ කෝමද හැප්පුනේ කියලවත් 😪💔
2025-06-04 20:24:11
1
minu_qoutes0
𝐌𝐢𝐧𝐮_වා_𝐐𝐮𝐨𝐭𝐞𝐬:|🪼🍂 :
@T_h_i_s_a_ 💋💫💗 😔
2025-07-05 08:37:11
1
umasha.sandhamali
ウマーシャ !🇯🇵 :
ඔව් ඒක දෙයක් තියෙයි ඒදේ මතක් වෙනකොට දරාගන්න අමරුයි ඔමදෙයක් වෙනවනම් හොදයි සේරම අමතක වෙලා යන්න.. 🙂💔😭😭
2025-05-30 12:30:30
1
denu__419
Saki : 💋 :
Kochchara nm ehm hithenwd 😊
2025-05-23 10:49:51
1
iroshanmalli
𝐈𝐫𝐨𝐬𝐡𝐚𝐧 𝐦𝐚𝐥𝐥𝐢🦕 :
ඔව් බ්න් උබ හිතේ තියෙන දෙම කිව්වා 💔😞
2025-05-23 08:13:21
1
samith20030423
<💓චුටි පුතා😘💞 ❤️ :
@✨️✨️✨️little star✨️✨️✨️@pasidusampath2003 @𝙆𝙖𝙡𝙥𝙖 🪽 @Hiru❣️🩷
2025-07-04 16:44:27
1
sududhoni971
❤..Dil..❤️ :
දැන් නම්.හරි අමාරුයි මේ වෙන දෙවල් දරාගන්න 🥺💔
2025-05-23 23:50:23
1
sandaruwan018
🪼SaɳɗaɽƯฝaɳ 🇦🇪 :
අනේ එහෙම වත් වෙනවා නම් මාත් ආසයි. 🥺💔
2025-05-22 15:28:11
1
poddi090
🥀🌷𝘮𝘢𝘩𝘪 𝘨𝘪𝘳𝘭🌷🥀 :
එත් දරාගෙන ඉන්නවා එයා මගේ ලගට එනකන් 🥺🥺@❤🥀𝐷𝑖𝑛𝑒𝑠𝒉❤️🥀
2025-05-30 14:51:36
1
sandeni21
Fdo :
hmm
2025-05-22 13:13:40
1
deepika.wijesingh1
𝟬𝟰:𝟬𝟮🤍💐✨ :
@❁♡𝐿𝑖𝑠𝑎 𝐺𝑖𝑟𝑙♡❁ මම ඔය එක්ක ඔහොම වෙනවනම් හොදයි කියලා කියලා තියෙනවා නේද 🥺❤️‍🩹
2025-05-22 09:01:57
1
shimri_fashion_01
𝚃 𝚂𝙷𝙸𝚁𝚃 𝙰𝙺𝙺𝙰.. :
Hmm😖
2025-05-22 08:10:57
1
_danu512
धनुष्का ध ❤️‍🩹:) :
@DINU GIRL🖤💐💫👀🌈 එක පාර මැරෙන්න ආසයි
2025-06-24 07:47:18
1
.pubuwa_07
𝗽 🕷️🕸️ :
🙂💔
2025-05-28 13:10:14
1
user8035366302826
කෝපී පාට කොල්ලා :
හැමදෙම දර ගන්න වෙනවා මිත්‍රයා මේ ගමන ටික කලයායි 😔😔
2025-05-27 14:22:31
1
danuka.sithumina
다누카❤️🙂 :
@💗 Ama girl 💗
2025-05-28 20:48:48
1
tharushi132
Tharu🍓🌈🍃 :
වේදනා විදින්නේ නැතුව මැරිලා යනවනම් 🙂💔
2025-05-29 00:57:44
1
itz_pooja3
☙ ꉣᴼᴼʝꪖ 𝕭ꫝă̈ᴷᵀᴴᴵ ♥︎✨ :
@『MR.ROOL』 😪💔
2025-06-10 12:54:12
1
ayesha.ayesha650
💐🦋 Aash 🌎☘️ :
හිතුන වාර අනන්තයි 😔💔
2025-05-29 06:39:13
1
t.nims1
𝕴t̶z̶z⃠ 𝖒𝖊 𝓝𝓲𝖒𝒮 💤🫀 :
ගෙදරට සීල් කරපු පෙට්ටියක එනව දවසක 🙂💔
2025-06-23 17:41:54
1
saduzayan
Sadu zayan 🙇‍♂️👉🕴️👈 :
අනේ දැන් මටත් හරි මහන්සි... ජිවත් උනා ඇති කියලා හිතෙනවා.... 🥺😫😞
2025-06-08 08:56:12
1
lokagaveshaka
SL Bio Seeker ✨️ :
හොද කාලයක් අනිවාරෙන් එයි. ඔක්කොම ඔයාට ඕන විදියට වෙන.කලබල වෙලා ගොං තීරන ගන්න එපා.
2025-06-27 02:14:37
1
nilanthisudarshan7
SACHI_🙂❤️‍🩹 :
හැමදෙම අමතක වෙලා යනවානම් මේ දේවල් හරි ලස්සනට වෙනස් වෙයී☺️❤️‍🩹😌
2025-05-24 13:46:15
1
nila...official2
𝘕𝘪𝘭𝘶𝘱𝘶𝘭 :
hm ehema wenawanam
2025-05-24 09:07:05
1
taniya.mendis
Tati :
මරනය ඉල්ල ඉල්ල ජීවත් වෙන මිනිස්සු
2025-06-24 20:00:08
1
maheshsirimana
NAVODYA_ ✨ :
@❑ᗰᗩᗪᕼᑌᗯᗩ_Qᴏᴜᴇꜱᴛ>>⚡♨️🥺
2025-05-24 03:26:04
1
To see more videos from user @mr._lahii, please go to the Tikwm homepage.

Other Videos


About