@nuriyo_page: +ආදරේ දන්න මිනිස්සු පුලුවන් උපරිමයෙන් ආදරේ කරනවා මිසක් මේ ප්‍රශ්නෙ,අර ප්‍රශ්නේ,වැඩ,ඔලුව අවුල් කියලා විවිධාකාර ප්‍රශ්න මුලට දාගෙන හිත් රිද්දන්නෙ නෑ...මිනිස්සු ආදරේ වෙනුවෙන් busy වෙන්නෙ නෑ..(සමහරුන්ට) මොන ප්‍රශ්නෙ හිටියත් ආදරණීය හිත් ඉස්සරහ ඒවා නිකම් ප්‍රශ්න විතරක් වෙනවා..එක වචනෙකින් ආත්මෙම නිවෙනවා..අපි ආදරේ කරන්න ඕනී වටිනාකම දන්න මිනිස්සුන්ට ආදරේ දන්න,දැනෙන මිනිස්සුන්ට... කොහොම උනත්, පැලෙන්න ආදරේ දෙද්දිත් රිදෙන්න මඟහරින මිනිස්සු ජීවිත වල ඉන්න ඕනිම නෑ...! රිද්දන්න පුලුවන් උපරිම රිද්දලා කියන නිදහසට කාරණා කොහොමත් වැඩක් ඇත්තෙම නෑ..! මුලු හදවතින්ම ආදරේ කරන මිනිස්සු ඇත්තටම නිදහසට කරුණු කියකිය ආදරේ කරන්නෙ නෑ....💔 මිනිස්සු ආදරේ කරන්න ඕනී ආදරේ දෙන්න,ලබන්න, විඳින්න දන්නවනම් විතරයි...! ප්‍රශ්න,ආදරේ පටලවගෙන මිනිස්සුන්ට බැඳීම් ඉස්සරහට අරන් යන්න බෑ...කෝකටත් හොඳයි එහෙම මිනිස්සු තනියම ඉන්න එක....! ඔලුව නිදහස් කරගෙන ආදරේ කරන එක.... මොකද, අනුන්ගෙ හිත් තමන්ගෙ ප්‍රශ්න නිසා රිද්දනවට වඩා ඒක genuine Miss වුනේ ඇයි කියලා නිදහසට කරුණු කියනවට වඩා ආදරණීයන් Miss කරගන්නෙ නැතිව ඉන්න බලන්න.... 🤍🍃! #nuriyo_page #foryour #viral_video #foryoupagе #whatsappstatus #trendingvideo #foruyou

Nuriyo🍃
Nuriyo🍃
Open In TikTok:
Region: CY
Saturday 17 May 2025 08:46:34 GMT
45245
4967
52
170

Music

Download

Comments

radha_2003_
රාධාවණී 🌸 :
බොරු කියන මිනිස්සුන්ටනෙ නිදහසට කරුණු තියෙන්නෙ 🙂🌸
2025-05-17 08:51:52
16
..bashii..1
Ᏸ𝚊𝚜𝚑𝚒𝚒°.ᥫ᭡፝֟፝֟ :
හැමදාම කරේ ඒක!❤️‍🩹
2025-08-13 19:34:45
0
heshani0514
heshu❤️💫 :
atta ❤️
2025-05-18 10:20:09
2
sanda_girl1
🧸 Sanda 🍓🇮🇹 :
ඇත්ත 😌
2025-06-16 16:40:52
0
asheninawodya4
A 🔮🎀 :
Atta🙂💗
2025-05-17 12:35:28
2
sandalibbh0
𝓐𝓭𝓮𝓮𝓱🥺🥀💞 :
Aththa🙂
2025-07-04 11:17:22
0
supunsandali0
supunsandali381 :
atta🥺❤‍🩹🥺
2025-06-09 17:48:31
0
samith_nethupul
S A M I T H" ☁️ :) :
ඒකනේ ආදරේ නම් ඇයි මගදි අතරමන් කරන්නේ 🙂❤️‍🩹
2025-05-22 12:13:08
0
dini_bbh_
𝐃 𝐈 𝐍 𝐈 ||💋' :
Ayye caption eka denna puluwanda 🥺😫
2025-05-18 11:47:52
1
_nuwanthika_
" GaYya _🐝💗, :
Atta 💗
2025-05-31 16:23:07
0
your.dharma
ᥫ᭡ 𝓣𝓗𝓘𝓩𝓤𝓤🧸🎀 :
💯
2025-07-01 11:12:18
1
_heshaniiiiiiii
H_💋🤍 :
@Gavidesilva
2025-05-18 15:00:42
2
its_mig_
Gimhan Ranathungha. :
@_itz_mig_z 🙂
2025-05-26 13:25:21
1
theha_57
테하라ᥫ᭡፝֟፝֟💋🐼 :
😔💔
2025-05-18 12:33:32
1
j.y.r515
야누시 ❤ :
💔🥀
2025-05-18 03:35:26
1
mesh_bca
MeSh ❤️ :
🤍☁️
2025-05-18 08:35:42
1
dilu_girl21
dilu_girl21 :
@• Nu nuzz boy 😫💐🗿🐰 🙂🙂 mathaka thiya Ganna sudu eka
2025-07-24 08:22:35
0
a.d...21
Akila Dulanjana.....🥀 :
🙂💔
2025-06-13 10:09:47
0
sasi..boy4
*𝒮𝒶𝓈𝒾𝐵𝑜𝓎...ᥫ᭡. :
@𝓭𝓲𝔀𝔂𝓪 > ᥫ᭡፝֟፝֟ 🕊️ තේරුම් ගන්නම ඕනි 🥺💗
2025-06-04 13:18:30
0
tharu_132
_THARU_LAKSHIRU_ :
🥰
2025-07-12 03:31:20
0
vihagaakash47
𝗩𝗜𝗛𝗔𝗚𝗔 𝗔𝗞𝗔𝗦𝗛 ❤️‍🩹 :
🙏🏻🙏🏻🙏🏻
2025-06-27 05:18:22
0
_ex_udara_official_40k
᳆⃞✪ʀͥᴇᷧᴀͫ׀_〲𝗦𝗨𝗗𝗨 𝗕𝗕𝗛_⃝⃕ :
@chuti kella🥀🥺
2025-05-28 16:20:11
0
shashi_450
Shashi💗💫 :
🙂❤️‍🩹
2025-06-08 18:25:50
0
rana.lk5
Ruwee & Rana💗💫 :
🥺
2025-05-24 13:30:59
0
To see more videos from user @nuriyo_page, please go to the Tikwm homepage.

Other Videos


About