@chathu.ruvi: බදුල්ල Night Mail එකේ ගිහින් නැත්නම් ලංකාවෙ ලස්සන තාම ඔයා හරියට දැකලා නෑ... 🥺🚂 . . . . . #nature #naturevibes #naturebeauty #darkness #view #morningvibes #sunrise #trainride #nightmail #badulla #travellife #traveller #foryou #foryoupage #fyp #viral #chathuruvi #srilanka 🇱🇰
𝐂𝐡𝐚𝐭𝐡𝐮.𝐑𝐮𝐯𝐢
Region: LK
Sunday 18 May 2025 13:20:46 GMT
Music
Download
Comments
📍!suRu ⚓️❤️🩹 :
මන් ට්‍රෙන් වලින් යන්න ආසම නැති පාර
2025-05-19 15:46:20
7
Sithara Karunanayake :
ගිහින් තියෙනවා.... ලස්සන මතකයක් තියෙන්නේ .. අපි බැඳපු අලුත කොහෙ හරි යමුද කියලා උදේ කතා වෙලා හවස ගියා. දෙයියනේ ජර්සියක්වත් අරන් ගියෙ නැ අඩුම අත දිගටවත් ඇඳලා ගියෙ නැ .... පාන්දර වෙද්දි වෙව්ලනවා සීතලට හැබැයි ඉතිං ඒ නිසාම ඒ ගමන අමතක වෙන්නෙ නැ 😁😁😁😁
2025-05-19 13:35:58
51
🤍👀💫v=i=m=u=u 🍁💫🤍 :
අනේ එකනම් පිස්සුවක් ☺️❤️
2025-08-14 18:04:43
1
💗 .....💗 :
ඒක පිස්සුවක්... 🥺❤
2025-08-11 00:21:42
1
Flame Boy🔥 :
අම්මෝ😳 නිකන් මං එතන හිටියා වගෙයි දැනුනෙ 😍
2025-08-11 14:29:13
1
Abe ❤ :
හම්මෝ ඉතින් ❤
2025-05-19 23:42:17
2
NITHINI_OFFCIAL :
song name 🥺
2025-05-19 07:10:16
2
S.L.AMIYA :
බදුල්ල ලස්සන හවසට😊💚
2025-06-19 12:40:49
1
SoLo Tripper :
Eka nan supiri 🍃🌎🇱🇰
2025-06-19 00:56:34
1
~ℕ𝕀𝕄𝔸ℕ𝔸_☙_ℍ𝔸ℕ𝕊𝔸𝕂𝔸...√ :
මාත් ආසම පැත්තක් බදුල්ල කියන්නෙර්
2025-07-01 02:18:44
2
Bhashi chamodima :
That was a great experience 🌱🍃
2025-05-18 14:24:42
9
Erandini Ambalampitiya :
ඇත්ත🥺❤️
2025-06-30 14:07:35
2
✔️ :
ගිහින් තියෙනවා bf එක්ක ♥️✨🥵
2025-05-19 18:06:22
1
🤍Hiru❤️MADU MR :
Gihin tiyenw 🥰
2025-06-27 16:37:01
0
Hiruni@prarthana :
යාලුවෝ සෙට එකක් එක්ක යන්න ඕනී 🙈..ගිහින් දැන්නම් එපාවෙලා..
2025-05-19 17:13:52
1
✴★ 🎀𝓗 𝓖𝓲𝔀𝓪𝓷𝓽𝓱𝓪🎀 ★✴ :
කී පාරක්නන් ගිහින් ඇතිද ඒත් එපාවීමක් නැ😍😍🥰🥰
2025-06-25 13:58:27
1
darkworld :
giya sathiya thaniyama gihilla avaa😴😍
2025-06-14 11:11:37
1
(𝙩𝙞𝙠 𝙩𝙤𝙠 𝙘𝙝𝙖𝙢𝙖)*669 :
බදුල්ලෙ අපි 💗
2025-05-19 08:42:58
2
Eshalani Wannakuwatte 🧿🔱🪬☪️ :
podi kale idan thamath yanna asama gamanak❤
2025-05-19 09:10:07
3
Choco Boy🫣🖤 :
Vibe..🖤🍃
2025-05-20 15:50:24
1
podi pasi ❤️ :
beuatiful ❤️
2025-06-30 16:11:52
1
Shaluka Lakshitha :
ඇත්ත 💯
2025-06-22 10:45:37
1
Anushi 💫🖤 :
wow.😍😍
2025-06-30 18:01:53
1
Anu :
Train eke gihin epa wela bus eke yana man 😂
2025-05-19 12:27:47
1
𝙄𝘾𝙊𝙉𝙄𝘾 🍃 𐂂𓋼𓍊” :
Awww 😫
2025-06-16 14:34:56
1
To see more videos from user @chathu.ruvi, please go to the Tikwm
homepage.