@podiya.new.clip: කොල්ලෙක් අහන්න ඕනේ කතාවක් @PODIYA @PoDiYA´´HUB``500K🫀 @Podiyaome @podiya_army @podiya clip @HASIYA 🇱🇰@Dophamain #podiya #kuppiarmy #tranding #froyou #froyoupage #fyp #podiyaclips #pyfage #podiyalive

podiya new clip 💗
podiya new clip 💗
Open In TikTok:
Region: LK
Wednesday 21 May 2025 11:38:53 GMT
878541
62740
2530
9460

Music

Download

Comments

janu_girl_1k
Pinky 💗💗 :
ඉන්න බැරිනම් පලයන් කියන්නෙ මට විතරද 🙂
2025-06-10 14:19:04
203
pathuwa304
PATHUWA 😍 :
පොඩියා අයියා🥰
2025-09-01 03:34:28
0
aza_bozz18
Yumi_18 :
Timepass කරන්න තමා ගොඩක් අය love කරන්නේ 🙂❤️‍🩹
2025-07-02 14:31:32
8
_matti_15
Matti.girl :
ඉන්නවනම් ඉදපන් නැත්තන් පලයන් කියන්නේ මට විතරද💔
2025-07-06 19:18:30
16
dineshikasewwand5
@𝚂𝚞𝙳𝚞 𝙱𝚘𝙻𝚎𝙴..🥹💕 :
ඇත්තෙම්ම අයියේ ඔයාගේ කතාව ඇත්ත එකෙම්ම respect අයියේ 🥺♥
2025-05-22 07:21:39
516
_sadeep_nimmi_
N_S_sadeep nima :
අවුරුදු දෙකක් ආදරේ කරලා දැන් මාව එපා කියනවා මට තේරෙන්නේ නෑ මොකද්ද කරන්න ඕන කියලා diwos එක ඉල්ලනවා එයාට වෙන කෙනෙක් හම්බෙල වෙන්නැති🙂💔දෙන්නම එකට පාවිච්චි කරපු ටික් ටෝක් එකත් අයින් කරලා වෙන එකක් හදාගෙන එකට මන් කමෙන් ට් කරා කියලා මාව ටික් ටෝක් එකෙනුත් බ්ලොක් කරලා මිනිස්සුන්ට බැරිද වෙනස් නොවී ඉන්න🙂💔😔
2025-09-07 10:41:48
0
hs200071
dagakari :
අනේ එයා මේක දකිනවනම්🥺🥺🥺
2025-05-22 09:14:07
199
dewmini652
𝐃𝐞𝐰>> ᵖʳⁱⁿᶜᵉˢˢ :
කෙල්ලෙක් වෙනුවෙන් කතා කරන ඔයාට ඇත්තටම ආදරෙයි ☺️
2025-06-22 16:35:47
11
tredingde0
treding @d :
කරන්න පුලුවන් හැම කැපකිරිමක් ම කරලා කොන්ඩකට්ටක් වත් අද වෙනතුරු ඉල්ලලා නැතුම් ආදරේ විතරයි ඉල්ලුවේ .අන්තිමට එයාගේ ජිවිතේට ආපු නරකම කෙනා මම ලු.🥺කමක් නැ.දුකෙදි මන් හිටියට සැපෙදි ඔයා මාව අයින් කරා..මෙච්චර කරපු මාව අතහරින්න එයා ලොකු ගේමක් දිලා තිබුනා🥺.ඉතින් ස්තුති ඔයාට .👍🧎
2025-05-22 22:50:56
59
vishmi139
vishmi kavindaya :
එහෙම කාලෙ ඉල්ලුවාම ඉන්න බැයිනම් පලයන් කිව්වම කොහොමද😊
2025-05-29 15:48:47
52
_dinu_prince
@_dinu_bbh :
හැමෝම කියනවා වගෙ මාත් හොයන්නෙ තාත්තෙක් වගේ ආදරයක්🙂හැබැයි ඒකවත් හරියට මට ලැබිලා නැ
2025-06-10 10:55:54
2
dorapage2025
Dora..❄️❤️ :
කාලේ ඉල්ලලා අහගන්න තියෙන ඔක්කොම අහගත්තම...🙂💔
2025-06-11 05:13:45
2
dinu20020804
maduu 🍓>>" :
ඒකනම් ඇත්ත🥺
2025-07-01 16:32:32
2
shanu...doni
🥰Shanu.. Doni🥰🥰 :
අනේ එහෙම හිතන්න පුළුවන් කෙනෙක් මටත් හිටියනම් 🥺😔
2025-07-11 15:12:36
6
nuwani005
Nuwani 🐣🫶 :
හැම කොල්ලටම ඔවා තෙරෙන්නැ මන් එයාගෙන් ආදරෙයිද ඇහුවත් මට බනිනවා 💔 එයාට මාත් එක්ක ඉන්නවත් වෙලාවක් නැ කොල් එකක් ගත්තත් බනිනවා 💔කොච්චර රිද්දුවත් තාම වෙනසක් නැතුව ආදරෙ කරනාවා 🙂 එත් තව ඉවසන්න බැ මන් පැත්තකට වෙලා එයාට කැමති විදිහට ඉන්න ඉඩ දිලා මම් පැත්තකට වෙලා අදරෙ කරනවා 🙂💔
2025-08-20 20:58:01
0
iresha.diwyanjali1
iresha Diwyanjali :
හැම එකාටම ඕවා තේරෙන් නෑ මල්ලි😌
2025-07-24 01:00:55
3
_356785571
イレシャ ❤️🇯🇵😍 :
ඇත්තටම අයියේ ඔයාගේ කතාව ඇත්ත 🥺 ඒක එයාලට තේරෙන්නෙ නෑනේ..🥺💔
2025-05-23 05:06:49
31
userlasewwandi
°__🥰 S_E_W_W_A_N_D_I 😘 __ ° :
ඒක එයාටත් තේරුනානම් ❤️😔
2025-05-29 15:11:02
6
kavidu358
nimmi🌸 :
අපි ඒ දේවල් ඉල්ලන්නේ නැතිවත් මේ වගෙ අද තනියම දුක් විදිනවා 🥺❤️
2025-05-22 15:40:02
51
.himaya07
𝐡𝐢𝐦𝐚 𝐠𝐢𝐫𝐥..🐰🙃❤️ :
ම්ම්ම් ඔව් සුදු...😫❤️🌍
2025-06-30 11:07:27
1
crazy_kawshi
crazy_kawshi :
Aththa kathawak
2025-07-15 07:44:11
1
aweeey_____00
𝗔𝘄𝗲𝗲𝘆𝘆 🧚♡! :
True 🥺❤️‍🩹
2025-06-12 10:49:15
2
ambiga261
Ambiga😍😍 :
ඇත්ත කතාව යාලු👍
2025-05-23 13:40:57
2
itz__saduwa
❤️😘Avidu_Atush👀💗🥂" :
වැඩක් නැ අයියෙ.. මොකද සතපහක දෙයක්වත් නොඉල්ලා අදරේ ඉල්ලා ම්න් බල්ලෙක් වගෙ පස්සෙන් ගියෙ wife වෙලත්.. වැඩක් නෑ.. එයා මවදාලා ගිහිල්ලා ඉවරයි😳.
2025-08-03 14:46:26
5
hirubbh486
ʜ ɪ ʀ ᴜ🥺🌈🫀 :
මන් ඉල්ලන එකම දේ ආදරෙයි වෙලාවයි විතරයිනෙ🥲💔ඒත් එයා ආදරේ උනාට මන් වෙනුවෙන් වෙලාවක් නැ🥲💔ඇහුවාම ඉන්න බැයිනම් හොද එකෙක් හොයාගෙන යමන් කියනවා🥺❤️‍🩹
2025-07-10 18:01:01
2
To see more videos from user @podiya.new.clip, please go to the Tikwm homepage.

Other Videos


About