@_lsp_04: බුදු බණ සත්‍යක්.🙏🙏🙏මහල්ලෙක්... ලෙඩෙක්... මල මිනියක්... පැවිදි රුවක්... මේ දේවල් ගැන ඕනෑ තරම් අහලා ඇති නේද? බුදු දහමේ කියැවෙන “සතර පෙර නිමිති” තමයි මේ. ගෞතම නම් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ජීවිත කතාව ඉගෙන ගන්නා විට සිදුහත් කුමරු මේ කියන කාරණා නො දැක මාලිගාව තුල හැදී වැඩුණු ආකාරයත්... එක්තරා අවස්ථාවක දී ඡන්න රථාචාර්ය සමඟ උයන් කෙළියට යන අතර තුර දුටු මේ “මහල්ලෙක්... ලෙඩෙක්... මල මිනියක්... පැවිදි රුවක්...” කියන කාරණා ගැන ඡන්න රථාචාර්ය ගෙන් අසා දැන ගෙන ජීවිතය ගැන කලකිරී අභිනිෂ්ක්‍රමණය කල බවත් ප්‍රකට වශයෙන් අසා ඇති... බුදු දහම විෂයයක් විදියට ඉගෙන ගෙනත් ඇති. නමුත්, අසා ගන්නා සියල්ල ඇත්ත ද? පරම්පරාවෙන් ගෙනා නිසා... පොත පතේ තිබෙන නිසා ඒ ආකාරයෙන් ම පිළිගත යුතු ද? සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් සම්මා සම්බුද්ධත්වයට පත් වන්නට පෙරුම් පුරා මහා ප්‍රඥාවකින් යුතුව ඉපදුන අප මහා ශාස්තෘන් වහන්සේගේ බුද්ධත්වයට පත් වන්නට නියමිත ජීවිතයේ රථාචාර්ය ගෙන් ජීවිතය ගැන ඉගෙන ගන්නට තරම් බොළඳ කුමරුවෙක් වී ද? වැරදුණේ කොතැන ද? වැරදුණේ කාට ද? උතුම් ශාස්තෘන් වහන්සේගේ මහා ප්‍රඥාව හඳුනා ගන්නා ගමන් අප විසින් අපගේ නිවන් මඟ සාර්ථක කර ගැනීම පිණිස නුවණින් දැකිය යුතු සතර පෙර නිමිති ගැන විමසන්නට මෙම කොටස වෙන් කරන්නෙමි! #millonviews #fyp #foryou

බෞද්ධයෙක්
බෞද්ධයෙක්
Open In TikTok:
Region: LK
Thursday 22 May 2025 14:47:48 GMT
735135
68823
854
1769

Music

Download

Comments

danuwa838
malith.. danu.. ❤ :
එවලේ ඕක video කරන්න ඔලුවට අවෙත් උබ හොද මීටරයක් නිසා ❤️
2025-05-23 14:29:07
1838
sampathperera825
sampathperera825 :
4ම නැහැ 3යි නෙ
2025-07-03 09:22:12
5
senuki..adithya
Senuki Adithya :
මේක වීඩියො කරපු කෙනා.. දැන් අපි අතර නැ 🥺💕
2025-06-30 07:46:18
105
pubudu.sampath3
Tharu 🥷❤️‍🩹 :
මගේ කාමය දුරු වී නිවන් අවබොද වේවා 🙏❤️
2025-06-28 08:31:59
397
saduni7641
😘bathali 🤭❤️🌼 :
නාගොඩ හොස්පිටල් එකද
2025-05-22 19:31:48
17
p.lakshan5
P.lakshan :
එ වෙලාවෙ ඔයාට එක මතක් උන හැටි❤️
2025-05-23 11:57:12
29
sanduni_s_08.23
꧁ঔৣ☬✞ සදුනිꝀƗNǤ විරා^🔐⚔️ ☬ঔৣ꧂ :
🥹🥹🥹 matath yanna tibanam 3 ekena giya thenata 🙏🙏
2025-06-30 10:59:05
2
rivindu.ranjaka
Rivindu Ranjaka :
මට මේක බලලා හයියෙන් ඇඩුනා දැන් රෑ 11.40 😭 මං අනිත්‍ය සිහිකර කර ඉදියේ මාලනීගේ රුව ව්‍යාදී වෙනකම්ම සිහි කර කර එකපාරට මේක දැක්කා වාවගන්න බැරි දුකක් ආවා . 😭
2025-05-28 18:11:22
9
dulasariiii
dulsarii :
pavidi ruwa concrete ne💀
2025-05-24 23:41:44
0
ruvi330
Ruvi :
සතර පෙර නිමිති එකම තැනකින්
2025-05-23 03:28:15
90
user3675765561458
마∂ʊ🍁🇨🇦 :
අනේ 😔ඇත්තටම අපිට අමතකම වෙලා දුක් විදින්නේ මේ බැදීම් නිසා 💔අපි මැරෙන්න ආව මිනිස්සු කියලා 😔🤦‍♀️💔💔
2025-05-23 17:17:01
15
v_imu4
🎀🥂" :
මෙච්චර කාලෙකට දැක්ක ලස්සනම වැදගත් ම එකම video එකක් 🤍🥺🫰
2025-07-01 13:00:30
7
shehandream0
Shehan Dream :
දැන් ගිහි ගේ හැර යමු✊❤
2025-05-23 03:35:19
323
viduashen
Viduu >7 🤍🫀 :
අපිටත් ඔය ටිකමයි 😓
2025-05-23 17:47:31
1
no.name34630
💎⚜️𝔹𝕃𝕌 🕊️𝕊𝕂𝕐🌀🌌 :
බුදු බණ සත්‍යයයි තව සාක්ෂි මොකටද 🥺🥺🥺🙏🏻🙏🏻
2025-05-23 04:38:21
35
sadaham_yathra_page
sadaham_yathra_page :
නාගොඩ හොස්ටල් එක අවසානේ මාත් තාත්තව icu එකට ඇඩ්මිට් කරල ඔය බුදු පිලිමේ දිහා අසරණ වෙලා කදුලු පුරෝගෙන එයාව වාට්ටුවට දානකන් පාන්දර 3 වෙනකන් බලාගේන ඉදියා 🥺🙏ඇත්තට ඒ හැගීම කියන වචන නෑ
2025-06-20 03:37:10
16
kavindugayashansn
카빈두🇰🇷🇱🇰🇰🇷 kavindu❤️🖤 :
කළුතර නාගොඩ රොහලේ ලෙඩ්ඩු බාර ගන්න තැන ❤️
2025-05-25 08:17:40
7
mr_hash999
𝗠𝗿__𝗛𝗮𝘀𝗵 🫀🥂🫠 :
අපි කරපු පව් තාම ඉවරයක් නෑ බං.........පෙනි පෙනී මිදෙනව 😖💔
2025-05-25 18:06:32
1
rash_mika_11
꧁༒☬ 𝓡𝓪𝓼𝓱𝓶𝓲𝓽𝓱𝓪 ☬༒꧂ :
මටත් මහන වෙන්න හිත හදාගන්න පුලුවන්නම් කොච්චර හොදද 💔
2025-06-04 13:52:13
53
itz_dinu2
IT'Z_DINU 🥷🪽" :
කාලයක් තිබුනා මාස ගානක hospital යන්න එන්න වුන කලකිරුනා මේ දේවල් දැකලා 😓💔
2025-05-23 06:03:07
14
hiran.avishka8
$🏯®©`°••°´අවියා`°••°´©®🏯$ :
ජිවිතෙ ගැන මොනා ලියලා comment කරන්නද කියලා හිතාගන්න බැරි උනා එක දැකලා
2025-05-23 02:59:14
145
pinihhhi__i2
PiNii…❄🖤 :
Nagoda hospital ❤️‍🩹
2025-05-23 09:14:25
9
travelinglifeofficial
Traveling life 🇪🇺🇮🇹 :
නාගොඩ hospital එකේ මගේ තාත්තා ගෙනාපු වෙලේ මාත් ඕක කල්පනා කෙරුව 🥺
2025-05-23 17:04:35
6
maabro2001
[ *MAA BRO* ] :
හරි මාර්ගය දැන සිටියත් හරි පාරේ යන්න බැරි තරම් මන් මොන පවක් කරලා ඇත්ද 🥺
2025-06-28 14:58:36
25
donimanika645
💛 හිතු පන ♥️ :
මටත් මෙ හැමදේම අමතක කරල මෙම ඉන්න තිබුනනම්🙏🙏🙏
2025-07-01 09:14:46
2
To see more videos from user @_lsp_04, please go to the Tikwm homepage.

Other Videos


About