@_pramuu_2005_: අම්මා තාත්තා නැතුව හැදුනට සමහර දෙමව්පියො එයාලගෙ ලමයින්ට ආදරේ කරද්දි කොච්චර වේදනාවක් දැනෙනවද කියලා අම්ම තාත්තා නැති දරුවො විතරයි දන්නෙ 🥹💔 ඒ වේදනාව මෙච්චරයි කියල කියන්න බැරි තරම් 😔💔#fupシ #pramu_moicha🥀🔥❤ #foryoupage #fypppppppppppppppppppppppppppppp #මීගමුවේ_අපි #fypage #fypage

_pramuu_2005_
_pramuu_2005_
Open In TikTok:
Region: LK
Friday 23 May 2025 15:07:13 GMT
703589
30564
569
1174

Music

Download

Comments

seharadineshi
S💋 :
Ape thaththata thava duwek wadi nh akke 🥺❤️
2025-05-25 02:34:47
52
darshika430
darshika :
මම නම් මේ දවස්වල දුකෙන් 🥺🥺🥺තාත්තා අම්මයි අසනීපෙන් ඉන්නේ අනේ එයාලා දෙන්නට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්ද 🙏🙏🙏🙏
2025-05-26 10:17:37
31
shasheenasrifdo3
shali :
නෑ වගේ නෙමේ ඉදලත් ආදරේ නොකර ඉද්දී😔
2025-05-23 20:24:48
28
saduusaduu2001
Ŝα𝓓Ǘ ❤️‍🩹🧸 :
මටත් අම්ම තාත්තා නෑ 🥺😔
2025-05-23 19:36:50
26
_sachi.tharushika_
🪭 ᦓ ꪖ ᥴ ꫝ ꪗ 🦋" :
Same 🙂💔
2025-05-24 02:01:02
7
fmgyuna222
ℍ𝕚𝕥𝕙𝕦𝕨𝕒𝕜𝕜𝕒𝕣𝕚 🔥 :
😣😣😣 හිටියත් නෑවගෙ ඉන්නවා
2025-05-26 09:25:45
0
maneesha4997
නීෂා 💫🇯🇵 :
Mageth thaththa na 🥺
2025-05-24 14:36:09
4
chahtu.girl
🖇😽🍂 :
SAME 😔😔😔
2025-05-24 02:03:26
3
user9419500059290pradee
❤브디바 상치와니🙂❤ :
මගෙත් අම්ම තාත්තනෑ🥺🥺
2025-05-24 02:39:46
5
yashu2039
yashu :
ape ammatai apachitai taw duwek wadi na mat akki kenege aduwath pirnawa mallit akkala dennek innawa
2025-05-28 07:11:17
3
hashi80109
HASHI 🌟💗 :
ane akkiyo ape ammatai thaththatai thawa duvek wadi nh 🥰💗
2025-05-28 07:02:37
2
pekshalapekshala
pekshala pekshala :
aurudu 25 eya nathuwa jewathnwenwa ... 30 wasarala යුද්ධය nima karanna eya jewethe dunna nisa ..😢 puluwan vidiyata jewath wenwa ...
2025-06-21 09:54:31
0
manushkaprabath
🧿MANU-𝔬𝔣𝔣𝔦𝔠𝔦𝔞𝔩🚀🧿 :
🥺🥺🥺🥺දැකලවත් නෑ🥺🥺🥺💔
2025-08-03 06:58:46
1
keiya99
Poornima :
hmmm
2025-05-28 17:36:47
1
user492390878
★᭄ꦿ᭄ꦿ ℎ𝑖𝑡ℎ𝑢𝑣𝑎𝑘𝑘𝑎𝑟𝑖, :
මටත් මගේ තාත්ති නෑ 😔එහෙමයි කියලා නෑ මගේ අම්මා තමා ඒ අඩුව අදටත් මට දැනෙන්න නොදි මං ලග ඉන්නේ 🥰❤️ආය ආත්මෙකදිවත් මගෙත් ආයුශ අරන් මගේ තාත්තී මං එක්ක ඉන්න ඔන 🙏🥺
2025-05-24 07:16:07
4
user5121239902693
❤️𝓐𝓶𝓪𝓼𝓱𝓲💞 :
මගෙත් තාත්තා එයාට ආස ලෝකේ හදාගෙන ලස්සනට ඉන්නවා.. අම්මා තමයි තාත්තාගෙ අඩුවත් පිරිමැහුවේ..තාත්තා නැති සමහර තැන් වල ලොකු දුකක් දැනුනත්, තරහක් නෑ..එයාට ආස තැනනේ නතර උනේ 🥀
2025-05-25 20:14:39
2
ayoshanu
🥰AyoShanu🥰 :
අනේ මටත් නෑ අනේ ඒත් මම හිනා වෙනවා..
2025-06-02 05:51:08
2
user43770166612227
Doni :
🥺🥺🥺🥺🥺🥺🥺matath thattha ne🥺
2025-05-24 11:16:42
1
janakaprasanna026
Jni,🤡 :
මටත් නැ අනේ .
2025-08-14 11:25:24
1
anagiyaddehigejay
Anagiyaddehige Jayawathi :
මට අම්මා කැ🤣🤣
2025-05-24 09:02:09
1
sasinikavesha
sachi 💞🎀♡ :
aka aththa🥺🥰
2025-05-28 14:39:34
1
user1548783052
user1548783052 :
අනේ ඒ බෑග් එක ගත්තෙ කොහෙන්ද
2025-06-05 01:24:30
1
.crazy.girl76
°•~C_R_A_Z_Y_G_I_R_L~•° :
අපිටත් දවසක ලස්සනට හිනා වෙන්න පුලුවන් 🥰🥰 දරාගෙන ඉන්න ලමයො
2025-05-25 12:26:29
1
darshika430
darshika :
ඔයා එන්න අපේ ගෙදර 🥰🥰🥰
2025-09-19 03:55:36
0
lakminisenavirath8
Lakminisenavirathna Lakmini :
ඔව් තාත්තා අදත් හිටියනං මං තාමත් හිනා වෙනවා
2025-05-24 08:41:53
0
To see more videos from user @_pramuu_2005_, please go to the Tikwm homepage.

Other Videos


About