@pramuditha_dissanayaka: අම්මයි තාත්තයි දෙන්නම නැති එයාට, තිබ්බ ලොකුම හයිය💔 #malanifonseka #senalifonseka #malanifonsekafuneral #sl #fyp #foryou #foryoupage #pramudithadissanayaka #pramudithadissanayakaphotography

Pramuditha Dissanayaka
Pramuditha Dissanayaka
Open In TikTok:
Region: LK
Tuesday 27 May 2025 13:32:31 GMT
1163985
83485
373
572

Music

Download

Comments

diliniperera
Diliniperera 🧿🧿🪬 :
ඇත්තටම ඒ පවුලේ දුක හිතුනා නම් හිතුනේ ඒ කෙල්ල ගැන විතරයි.❤
2025-05-27 16:55:44
1831
shenumitharumila1
Tharu 💛mali #### :
පොඩි මාලනී. ඒක ආයෙ කියන්න දෙයක් නෑ.🥺💚
2025-05-27 17:44:19
647
ruwani.jayasooriy4
Samadi yapa :
මම ප්‍රාර්තනා කරනවා එයාට එයාව පන වගේ ආදරෙන් පරිස්සන් කරන මහත්තයෙක් ඒවගේම ආදරනීය පවුලක් ලැබෙන්න කියලා. 💗එයාට එන දුක් වැඩී.. 😓එයාට ශක්තිය ලබාදෙන්න දෙවියනි
2025-05-28 01:26:28
525
wedage209
❤️Dιηυ❤️ :
පව්ලෙන්ම අහිංසක කෙනා තමා සෙනාලි
2025-05-27 18:21:55
255
kasun_ss2
"가순" [KeShU🇰🇷] :
මාලනිගේ දුවද ඔය🥺
2025-05-27 19:35:52
6
sachyy0034
𝗦 🍄✨️ :
අර සෙනාලි ලග ඉන්නෙ boyfriend නෙමේද...
2025-05-28 05:19:53
46
dineth1990
ᴸ🅰️ᴴᴵᴿᵁ ᴰᴵᴺᴱˢᴴ :
එ සිංදුව ...🥺 හදවතට දැනෙන එක දැනෙනවා..... 💔
2025-05-27 18:29:28
114
chillwithjuliya
Juliya🧿🇱🇰🇬🇧 :
මේ සින්දුව ඉවර වෙනක්ම් අහන්න බැරි දුවලා කීදෙනෙක්නම් ඇතිද දෙයියනේ මමත් එක්කනෙක්. සතියට එක පාරක් අහනවමයි.ඒ නිවාඩු දවසට.වැඩකරන දවසට බ්‍රේක් එකේදිවත් වැඩ ඇරිලා ගෙදර යන ටිමටවත් අහන්නේ නෑමයි.මගේ ඇස් මගේ හිත මට පාලනය කරගන්න බෑමයි. නොවගිනා මාව මතක් වෙන්න එපා කියලා කියනන්කොට මගේ පපෞව හිර වෙනවා. තාත්තා නැතිවෙලා මේ අවුරුද්දට අවුරුදු 5ක් අනේ දෙයියනේ හැම උදේකම නැගිටිද්දිත් හැම රෑකම නින්දට යද්දිත් තාත්තේ කියලා මට කියවෙනවා. මගේ නංගී පලවෙනි කසාදෙන් අයින් වුනාම පහුවදා උදේම තාත්තා කිව්වා එයාට පන්සලට යනන් ඕන කියලා. ලොකු හාමුදුරුවන්ට කිව්වලු හිත ශක්තිමත් නෑ හාමුදුරුවනේ මට මයිත්‍රී භාවනාව හටිම පිලිවලට කියන්න කියලා.ඒ කතා කරලා ටිකකින් තාත්තා පන්සලේදිම පපුව හිරවෙලා නැතිවුනා.මට තාමත් මම පන්සිල් ගන්නකොට තාත්තා මගේ ලග ඉන්නවා වගේමයි දැනේනේ.ඒ තරම්ම මට තාත්තව අමතක කරගන්න බෑ.මේ ලෝකේ හැම දුවෙකුටම තාත්තා කියන්නෙ මහමෙරක් 🙏❤️‍🩹
2025-08-19 07:42:54
1
emie_dulaj
Ewmie N Dulaj 🧚💫🤵‍♂️👰‍♂️ :
අනේහ්....ඒකට නම් ඇත්තටම දුක හිතුනා 🥺
2025-05-28 04:47:39
71
user2024srinewland
user2024SR New Zealand🇱🇰🇳🇿 :
බඩින් නොවැදුවත් ඒ තමයි එයාගෙ ඇත්තම දුව සෙනාලි ෆොන්සේකා.ඔයා ඇත්තටම හදවතින්ම අවංකව ලොකු නැන්දට ආදරෙ කරා..අනිත් අය වගෙ ඔයා එයාගෙ හිත රිද්දුවෙ නැහැ
2025-05-28 09:33:58
20
nature101719
Nature Lovers ❤ 🌹🌴🌵🦢🍁 :
පොඩි මාලිනී.අපේ සොනාලිට හොද සැමියෙක් සහ හොදම පවුලක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා හැමදාවත්.බුදුසරණයී දුක නිවේවා!!!
2025-05-29 02:27:48
1
dhara_sewofficial
D H A R A🩷🧸🪬 :
කී පාරක් බැලුවද මතක නැ 😔....හැමදේම දරාගන්න පුලුවන් හදවතක් ලැබේවා ❤️සෙනාලි අක්කෙ 💗
2025-05-28 15:09:34
14
punchireula1993
*🛡️_N_I_W_A_B_O_Y_🛡️* :
Matath duka hithuna 🥺😫
2025-05-27 14:06:19
38
sankalpa.edirisin
❤️🤗 SANKALPA EDHIRISINGHE 🤗❤ :
ඔයාට විතරක් නෙවෙයි අක්කි......එක අපි හැමෝටම වුණා අහිමිවීමක්........අපිත් දවසක් යන්නම ඕනි........එතුමිය එක්ක රටක් හිටියා.....අපි ඒ නිසා එතුමියට නිවන්සුව පතමු
2025-05-28 09:21:51
5
thashi7543
𝗦𝗔𝗡𝗝𝗔𝗡𝗔🦋🧚🥀 :
එයාව දැක්කම නිකම්ම ඇඩෙනවා 🥺
2025-05-28 02:09:55
8
jmnk2000
jmnk2000 :
aneee senali fonsekaa eyt eyge nandi wagemiii lassnaa 🥰🥰🥰🥰❤️❤️🥺🥺
2025-05-28 07:13:07
4
user7600513694877
1234567 :
eya godak pau.ikamanata eyata adare karana kenek labewa
2025-05-28 07:14:50
1
chamodapiyumani
𝓒𝓗𝓐𝓜𝓐🧿🦋 :
ane pau ey🥺
2025-05-28 12:50:23
1
anuruddika..0
Anuruddika.. :
එයාගේ අම්මටයි තාත්තටයි මොකද වුනේ
2025-06-06 01:06:11
0
thathsaranee1
Thathsarani🍄🌸 :
♥️පව් එයා තමා ගොඩක්ම දුක් උනේ
2025-05-30 21:16:45
0
schinidewmini
sachi :
ada hitiyanm 🥺🥺
2025-09-12 14:27:00
0
sadinirajapaksha
SadiNI :
ඒ පවුලේ රූපෙන් මාලනි ෆොන්සේකා මහත්මියට සමාන එකම කෙනා සෙනාලි ❤️මට එයා ගැන හරිම දුකයි පව් එයා ඒත් එයාගේ ශක්තිය ගැන හිතාගන්න බෑ ❤️
2025-06-12 03:21:36
0
sumana8488
sumana :
ලොකු අක්කෙ ඔයාට අපි ඉන්නව සෙනූ..🥺❤️මම ගීනු අයියා..අපි හැමෝම ඉන්නව ඔයාට..ඔයා තනි උනේ නෑ...ඔයාවතනි කරන්නෙත් නෑ අපි..🥺❤️
2025-06-03 08:56:57
0
ama_18min
💜️ Ama :
❤️🙏☺️බුදු සරණයි! එයාට...
2025-05-31 13:20:26
0
madusha929
madu senavirathna❤️🇱🇰🇲🇻❤️ :
අනේ 🥹🥹🥹🥹🥹
2025-05-27 20:41:20
0
To see more videos from user @pramuditha_dissanayaka, please go to the Tikwm homepage.

Other Videos


About