@lil_stalky: #shark

Reagan.
Reagan.
Open In TikTok:
Region: US
Friday 30 May 2025 04:35:37 GMT
737
35
3
0

Music

Download

Comments

To see more videos from user @lil_stalky, please go to the Tikwm homepage.

Other Videos

#වලියක් දාගන්නේ නැතුව, දිනන්නේ කොහොමද....? 🤫 0 1.... කවුරුහරි ඔයාට අපහාස කරද්දී, සද්ද නැතුව පොඩි හිනාවක් දාන්න. 😏 හැම බුරන බල්ලෙක්ටම ගල් ගහන්න යන්න එපා, සමහර අයට රිදෙන්නේ ඔයා කිසිම, රියැක්ෂන් එකක් නොදී ඉන්නකොටයි. 🤟 0 2.... කවුරුහරි පට්ට පල් බොරු කියද්දී, ඇත්ත ඉස්සරහට එනකන් නිකන් ඉන්න. ⏳ බොරුවට දුවන්න පුළුවන් ටික දුරයි, හැබැයි ඇත්ත කවදා හරි දිනනවාමයි. 💯 0 3.... කවුරුහරි කෑගහලා කතා කරද්දී, ඔයා තවත් හෙමින්, සන්සුන්ව කතා කරන්න. 🤫 කෑගහන්න ඕනෑම මෝ#ඩයෙකුට පුළුවන්, හැබැයි ලේසිම නැත්තේ, කේන්ති නොගෙන ඉන්න එකයි, ඒකයි නියම ශක්තිය. 💪 0 4.... හැමදේටම ඔයාට බනිද්දී, එකපාරටම නිදහසට කරුණු, කියන්න යන්න එපා,  නිකන් බලාගෙන ඉන්න. 👀 මිනිස්සු ඔයාට ඇඟිල්ල දිගු කරද්දී, ඇත්තටම පේන්නේ ඔයාගේ වැරැද්ද නෙවෙයි, ඒ මිනිස්සුන්ගේ තියෙන කුහකකමයි. 🫠 0 5.... කවුරුහරි ඔයාව අවුස්සන්න හදද්දී, චිත්තවේගී නොවී ඉන්න. 🧠 ඔයාගේ ඉවසීම තමයි ඔයාට, දෙන්න පුළුවන් ලොකුම රිටර්න් එක. 🫡 0 6.... කවුරුහරි ඔයා එක්ක තරඟ කරන්න එද්දී, ඔයා ඔයාගේ ගමන විතරක් යන්න. 🏃‍♂️ තමන්ගේ ජීවිතේ හදාගන්න, දඟලන නියම වැඩ්ඩන්ට, අනුන් එක්ක තරඟ කරන්න වෙලාවක් නැහැ. 😉 0 7.... මිනිස්සු ඔයාව වැරදියට වටහාගන්නවා නම්, ඒ අයට පැහැදිලි කරන්න, කාලේ නාස්ති කරන්න එපා. 🤷‍♂️ හැමෝටම ඔයාගේ හිතේ තියෙන හොඳකම, ඔයා ආපු ගමන තේරුම් ගන්න බැහැ, ඒක ඒ අයගේ ප්‍රශ්නයක්. 🤫 0 8.... කවුරුහරි ඔයාගෙන්, ලොකු වලියක් බලාපොරොත්තු වෙද්දී, ශේප් එකේ මඟඇරලා සාමය තෝරාගන්න. 🕊️ සමහර සටන් දිනන්න පුළුවන් හොඳම විදිහ, ඒවට මැදිහත් නොවී අයින් වෙන එකයි. ➡️ 0 9.... මිනිස්සු ඔයාට පිටිපස්සෙන් කේලාම් කියද්දී, ඔයාගේ චරිතය රැකගන්න, කටකතා පස්සේ යන්න එපා. 💎 මිනිස්සු කියන කතා ඔයාට නවත්තන්න බැහැ, හැබැයි ඔයා කවුද කියන එක, ඔයාට තීරණය කරන්න පුළුවන්. 🧠🤝 1 0.... කවුරුහරි ඔයාගේ, සැනසීම නැති කරන්න හදද්දී, ගාණක් නැතුව ඔයාගේ, වැඩක් බලාගෙන ඉන්න. ☕ කුහක අයට කරන්න පුළුවන්, ලොකුම හරිය තමයි, ඒ අය මොනවා කලත්, ඔයා සතුටින් ඉන්න එක දකින එක. 🤗 1 1.... ඔයාගේ සීමාවන් ඉක්මවා ගිහින්, කවුරුහරි අගෞරව කරද්දී, නිහඬවම ඒ අයගෙන් ඈත් වෙන්න. 🚪 ගරුත්වය කියන්නේ, හිඟාකන්න ඕන දෙයක් නෙවෙයි, ඒක ඔයාට අනිවාර්යයෙන්ම, ලැබෙන්න ඕන දෙයක්. 🫲 1 2.... කවුරුහරි ඔයාව, කේන්ති ගස්සන්න බලන් ඉන්නවා නම්, කිසිම රියැක්ෂන් එකක් දෙන්න එපා. 🧘‍♂️ ලොකුම ජයග්‍රහණය, අනුන්ව පරද්දන එක නෙවෙයි, තමන්ගේ හිත පාලනය කරගන්න එකයි. 🤌 #මතක තියාගන්න 💡👇 ගොඩක් අය හිතන්නේ දිනනවා කියන්නේ... තමන්ගේ මතයම ඔප්පු කරන එක කියලා. 🗣️ අන්තිම වචනය තමන්ගේ කරගන්න එක කියලා. සද්දේ දාන එක කියලා. 🔊 මමයි හරි කියලා පෙන්නන එක කියලා. හැබැයි නියම බලය තියෙන්නේ එතන නෙවෙයි. අනිත් අය කලබල වෙද්දී, තමන් සන්සුන්ව ඉන්න එකයි නියම බලය. 🧘‍♂️ අනිත් අය නපුරු වෙද්දී, තමන් කරුණාවන්ත වෙන එකයි නියම බලය. ❤️ අනිත් අය ප්‍රශ්න ඇති කරද්දී, තමන් සාමකාමීව ඉන්න එකයි නියම බලය. ✨ මොකද මනස ශක්තිමත් පුද්ගලයා... හැම පොඩි දේටම රණ්ඩු වෙන්න, යන්නේ නැති කෙනායි....! 👑 #ChathurangaLakmal🇱🇰

About