Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@calmscenery1303: vibes hutan sore hari yang tenang ❤️ #scenery #fypage #fypシ゚ #fyppppppppppppppppppppppp #vibeshutan
Scenery
Open In TikTok:
Region: ID
Friday 30 May 2025 08:13:29 GMT
1535
38
1
10
Music
Download
No Watermark .mp4 (
6.46MB
)
No Watermark(HD) .mp4 (
3.65MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
irul;) :
😌
2025-05-30 08:35:05
1
To see more videos from user @calmscenery1303, please go to the Tikwm homepage.
Other Videos
뭐든 이뤄줄 거 같은 블랙스완 원영이🪄 #MPD직캠 #MPDFanCam #IVE #아이브 #BLACKHOLE #JANGWONYOUNG #장원영 @ive.official
#pov #tiktoktogo🇹🇬 #togolais228🇹🇬 #djoudjounew
එක් සමයක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිලවස්තුවෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හී මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳ ගත්තේ ය. එකත්පස් ව හුන් මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය. ♦️*“ස්වාමීනී, උපාසකයෙක් වන්නේ කවර කරුණු මත ද?”* “මහානාමයෙනි, යම් කලක සිට 1. බුදුන් සරණ ගියේ වෙයි ද, 2. ධර්මය සරණ ගියේ වෙයි ද, 3. සංඝයා සරණ ගියේ වෙයි ද, මෙපමණකින් මහානාමයෙනි, උපාසකයෙක් වෙයි.” ♦️ *“ස්වාමීනී, උපාසක තෙමේ සිල්වතෙක් වන්නේ කවර කරුණු මත ද?”* “මහානාමයෙනි, යම් කලක පටන් උපාසකයා 1. සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි ද, 2. සොරකමින් වැළකුණේ වෙයි ද, 3. වැරදි කාම සේවනයෙන් වැළකුණේ වෙයි ද, 4. බොරු කීමෙන් වැළකුණේ වෙයි ද, 5. මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණේ වෙයි ද, මහානාමයෙනි, මෙපමණකින් උපාසක තෙමේ සිල්වතෙක් වෙයි.” ♦️ *“ස්වාමීනී, උපාසක තෙමේ තමාට හිතසුව පිණිස පිළිපදින්නේ ත්, අන්‍යයන්ට හිතසුව පිණිස නොපිළිපදින්නේ ත් කවර කරුණු මත ද?”* “මහානාමයෙනි, යම් කලක සිට උපාසක තෙමේ තමා 1. ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ අන්‍යයන් ශ්‍රද්ධා සම්පත්තියෙහි සමාදන් නොකරවයි ද, 2. තමා සීලයෙන් යුක්ත වූයේ අන්‍යයන් සීල සම්පත්තියෙහි සමාදන් නොකරවයි ද, 3. තමා ත්‍යාගයෙන් යුක්ත වූයේ අන්‍යයන් ත්‍යාග සම්පත්තියෙහි සමාදන් නොකරවයි ද, 4. තමා භික්ෂූන් දකිනු කැමැත්තෙන් යුක්ත වූයේ අන්‍යයන් භික්ෂූන් දැකීම පිණිස සමාදන් නොකරවයි ද, 5. තමා දහම් අසනු කැමැත්තෙන් යුක්ත වූයේ අන්‍යයන් දහම් ඇසීම පිණිස සමාදන් නොකරවයි ද, 6. තමා ඇසූ දහම් දරන ස්වභාවයෙන් යුක්ත වූයේ අන්‍යයන් ධර්ම ධාරණයෙහි සමාදන් නොකරවයි ද, 7. තමා දැරූ ධර්මයන්ගේ අර්ථ මැනැවින් පිරික්සා බලන්නේ නමුත් අන්‍යයන් අර්ථ පිරික්සා බැලීමට සමාදන් නොකරවයි ද, 8. තමා අරුත් දැන දහම් දැන ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙන්නේ නමුත් අන්‍යයන් ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි සමාදන් නොකරවයි ද, මහානාමයෙනි, මෙපමණකින් උපාසක තෙමේ තමාට හිතසුව පිණිස පිළිපන්නේ වෙයි. අනුන්ට හිතසුව පිණිස නොපිළිපන්නේ වෙයි. ♦️ *“ස්වාමීනී, උපාසක තෙමේ තමාට හිතසුව පිණිස පිළිපදින්නේ ත්, අන්‍යයන්ට හිතසුව පිණිස පිළිපදින්නේ ත් කවර කරුණු මත ද?”* “මහානාමයෙනි, යම් කලක සිට උපාසක තෙමේ 1. තමා ත් ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ, අන්‍යයනුත් ශ්‍රද්ධා සම්පත්තියෙහි සමාදන් කරවයි ද, 2. තමා ත් සීලයෙන් යුක්ත වූයේ අන්‍යයනුත් සීල සම්පත්තියෙහි සමාදන් කරවයි ද, 3. තමාත් ත්‍යාගයෙන් යුක්ත වූයේ අන්‍යයනුත් ත්‍යාග සම්පත්තියෙහි සමාදන් කරවයි ද, 4. තමාත් භික්ෂූන් දකිනු කැමැත්තෙන් යුක්ත වූයේ අන්‍යයනුත් භික්ෂූන් දැකීම පිණිස සමාදන් කරවයි ද, 5. තමා ත් දහම් අසනු කැමැත්තෙන් යුක්ත වූයේ අන්‍යයනුත් දහම් ඇසීම පිණිස සමාදන් කරවයි ද, 6. තමා ත් ඇසූ දහම් දරන ස්වභාවයෙන් යුක්ත වූයේ අන්‍යයනුත් ධර්ම ධාරණයෙහි සමාදන් කරවයි ද, 7. තමා ත් දැරූ ධර්මයන්ගේ අර්ථ මැනැවින් පිරික්සා බලන්නේ අන්‍යයනුත් අර්ථ පිරික්සා බැලීමට සමාදන් කරවයි ද, 8. තමා ත් අරුත් දැන දහම් දැන ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙන්නේ අන්‍යයනුත් ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි සමාදන් කරවයි ද, මහානාමයෙනි, මෙපමණකින් උපාසක තෙමේ තමාට හිතසුව පිණිස ත් පිළිපන්නේ වෙයි. අනුන්ට හිතසුව පිණිස ත් පිළිපන්නේ වෙයි.” 🟢
Manifesting healthy , bright and young skin✨ all products available on @qruss_official #morningroutine #skincare #qruss #slincareroutine
for you video 🌹🌹🌹♥️♥️🌹🌹♥️
About
Robot
API
Legal
Privacy Policy