@makdont_: rage with reverb #Valorant #valorantclips #valorantgaming #fyp

Makdont
Makdont
Open In TikTok:
Region: PH
Saturday 31 May 2025 19:30:08 GMT
692
31
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @makdont_, please go to the Tikwm homepage.

Other Videos

Crispy Beef 🥩🔥 Crispy beef, පිටතින් හොඳට crispy edges සහ රසවත් sticky sauce එකක් එක්ක හදන මේ Crispy Beef එක නම් රසම රසයි! 😍 ඉඟුරු, සුදු ළූණු, capsicum සහ spring onion එක්ක හදන මේ dish එකේ පැණි රස, ලුණු රස සහ ටිකක් සැර රස හොඳින් balance වෙලා තියෙනවා. Beef එක ඇතුළතින් මෘදුව තියෙද්දී, පිටතින් ලස්සන crispy coating එකක් එන විදිහට හදලා glossy, sticky sauce එකෙන් coat කරගන්නවා. සරල ingredients ටිකකින් ලොකු රසක්! මේක plate එකට දැම්මට පස්සේ නම් ඉක්මනටම ඉවර වෙන එක තමයි වෙන්නේ! 😂🔥 🥩 Beef * Beef strips 500g 🧂 Beef එක Season කරන්න * Soy sauce මේස හැඳි 2 * Sesame oil මේස හැඳි 1 * Chinese cooking wine මේස හැඳි 1 * Baking soda මේස හැඳි 1 * Cornflour මේස හැඳි 2 🫑 එළවළු * Spring onion කොළ ළූණු දඬු 2ක සුදු කොටස * මධ්‍යම ප්‍රමාණයේ capsicum 2ක්, පෙති කපාගත් * ඉඟුරු මේස හැඳි 1ක්, සිහින්ව කපාගත් * සුදු ළූණු මේස හැඳි 1ක්, සිහින්ව කපාගත් * Chilli paste මේස හැඳි 1ක් 🥣 Sauce එක * Soy sauce මේස හැඳි 2 * Dark soy sauce මේස හැඳි 1 * Rice vinegar මේස හැඳි 1 * Tomato ketchup මේස හැඳි 2 * Sugar හෝ honey තේ හැඳි 2 * Cornflour slurry මේස හැඳි ½ Cornflour slurry: Cornflour ටික වතුර ස්වල්පයක් සමඟ හොඳින් මිශ්‍ර කරගෙන sauce එකට එකතු කරන්න. එවිට sauce එක ලස්සනට ඝන වෙලා, කැටි නොවී smooth texture එකක් ලැබෙනවා. #srilanka #fyp #srilankanfood #lankan #beef

About