@group_of_difference: මාරයා උනත් මොහොතක් නතර වෙනවා "අම්මා"කියන ඒ වචනයට 🥺 #පොලොන්නරුවෙ_ගැම්ම🇱🇰 #පොලොන්නරුවෙ_අපි #polonnaruwa #gdgang #groupofdifference #godgang ⭕️voice dubbing-@DSL voice 🍃GD™🍃 ⭕️@🦁DHEV🦅 ⭕️@GD Madhusanka Boo @danush-GD @ASVIN_GD ___ @SWEET_SMILER_GD. @santhoshiman @GD❣️DOMA @Naveen navi -GD GANG 😎
GD GANG
Region: LK
Tuesday 03 June 2025 12:50:21 GMT
Music
Download
Comments
@__sanju_official _ :
අඩෝ එකහට නම් පපුව පිච්ච්ලා ගියා බන්🥺🙏🖤
2025-06-03 15:42:35
1783
🅟🅐🅣🅗🅤🅜🐣 :
කවුද මේක බලලා තව ඇඩුවේ..♥️🥺
2025-06-06 07:33:29
405
𝓑𝓞𝓛𝓔🙈🙈 :
*🥺💚 ජීවිතේ දීලා හැමදේමත් දීලා පණ වගේ බලාගන්න රත්තරං අම්මව තාත්ත නැති උනත් ආදරේ අම්මා❤️🥺🤍💚*
2025-09-23 05:06:55
0
Prageeth Gihan :
🥺💔මේක ඇත්ත මගෙ අයියා නැති වෙන දවසෙ අම්මට දැනුනා අම්මා තමයි අයියගේ office ( Lanka Hospital ) එකෙ අය කෝල් කරලා කියන්නත් කලින් මට කිව්වෙ පුතේ අයියා ගැන බයයි කියලා. ඒ වෙලාවෙ වැඩිය හිතුවෙ නැති උනාට වැඩි වෙලාවක් යන්න කලින් office එකෙන් කෝල් කරලා කිව්වම තමයි තේරුනේ අම්මට දැනුන දේ හරි කියලා. 🥺💔 2018-10-30 💔🥺 කවදාවත් අමතක වෙන්නෙ නැති දවසක් 💔
2025-06-03 13:07:33
522
𝐢𝐭𝐬_𝐬𝐚𝐣𝐚𝐧𝐚_𝐬 🧿 :
දැම්ම අම්මට කෝල් එකක් ගන්න ඕන🥺❤️
2025-06-05 14:43:48
244
𝐒𝐞𝐰𝐰𝐰🪽 :
මැරෙද්දි අන්තිම විනාඩි7 ඒ තමයි අම්‍මා🥺💔
2025-06-03 13:49:07
623
𝑨𝒏𝒋𝑼𝒖 ☁️! :
මේ විනාඩියේ විඩියෝ එකට මගේ හදවත මොහොතකට නතර උනා🥺😭💔
2025-06-04 05:36:59
455
Deva🔱 :
උබලගේ Vdo නිසා දවසක මගේ හදවත නතර වෙනවා❤🗿
2025-06-03 14:39:49
977
SENU EKANAYAKE 🥀🌏 :
අනේ මේ වීඩියෝ වලට අඩෙන්ව අනේ 🥺
2025-09-22 17:00:05
0
Apsara Dilhani :
මට මගේ පුතා මතක් උනා ඒයා දැන් නැහැ මේ වගේ දුකක් කිසිම කෙනෙකුට දැනෙන්න එපා දෙව් යනේ,,,,😪😪😪
2025-08-11 12:33:14
13
RIKA AUTO 🛠️ :
1 st coment ❤️
2025-06-03 12:58:47
72
Dream fancy house 🦋 :
ටික්ටොක් එකෙන් හරියටම වැඩක් ගන්න සෙට් එක ❤️🤗 උඹලා අපිව අඩවනවා බන් 🥺
2025-06-04 15:15:00
33
0__nKy__°®🇱🇰🇷🇴 :
අඩවන්න එපා utto 🥺❤️🩹
2025-06-03 13:23:18
133
මදූ :
අනේ මට මගෙ මල්ලිව මතක් වුනා දෙය්යනේ😓💔
2025-06-14 23:02:07
12
에란드 🐰 :
මැරෙන වෙලාවෙ උනත් මතක් වෙන්නෙ රත්තරන් අම්මව විතරයි🥺🤍..
2025-06-03 15:19:47
12
𝐓 🤍💐 :
ඇස් හරහා හදවතට දැනෙන්න දාන video මේවා 🫂💔🥲
2025-06-05 13:16:44
81
Anu Herath :
මගේ හීනය වෙලා තිබුනෙත් මගේ අම්මව සතුටින් තියන්න ඒත් අද එයා මල් ළඟ නෑ, මතක්වෙන හැම වෙලාවකම කඳුළු විතරයි පිරෙන්නේ...හැමදාම හිතන්නේ අම්ම ජීවත් වෙලා මම මැරුනා නම් ඉවරයි කියලා අම්ම නැති ජීවිතේ මං ගෙවන්නේ හරි අමාරුයි🥺🥺🥺
2025-06-04 04:55:26
58
radeeya37 :
අම්ම නැති දවසක් ගැන කොහොම හිතන්නද😞😞
2025-06-03 13:41:28
131
සඳූ[Sandu]🌻💚🙏 🇱🇰🇦🇪 :
අනේ මටත් ඔහොම යන්න උනොත් මාව නම් අරන් යන්න එපා.මගෙ අම්මට ඉන්නෙ මං විතරයි.. මට එය වෙනුවෙන් කරන්න ගොඩක් දෙවල් තියෙයි.. එයා යන්න කලින් මට ඒ දෙවල් කරන්න බැරි උනොත් මට ලොකු පසුතැවීමක් ඉතුරු වෙයි..එයා මේ ලෝකේ ඉන්නකල් මගෙ හුස්ම නම් ගන්න එපා දෙවියනේ..මට පුලුවන් විදිහට එයාව ආදරෙන් බලා ගන්න ඕනි🥺
2025-06-04 12:25:02
25
𝐰𝖎𝖓𝖚𝖐.𝖐𝖆𝖚𝖘𝖍𝖎𝖐𝖆 🦅 :
උබලා set එකනම් පිස්සුවක් බං 🥺❤️🔥 කවදාහරි උපරිම තැනකට යන්න ඕනි 💐🫂
2025-06-04 03:50:47
30
CHAMO ᥫ᭡"💐🤍🪄 :
amboo ekata nm ඇගත් hiri vatuna oi 🥺🙏❤️
2025-06-04 02:09:28
9
𝐩𝐫𝐚𝐦𝐢 🥷 :
ඇයි මට කදුළු එන්නෙ මේයලගෙ video වලට 🙂💔
2025-06-04 16:02:07
5
𝐕𝐢𝐦𝐮 ⚜️ :
Top 🥺❤️🩹
2025-06-03 21:29:42
4
Kavinda De Silva :
මේවනෙ යකෝ ටික්ටොක් 🫡♥️
2025-06-04 12:08:56
29
💖d💖e💖e💖p💖i💖k💖a💖 :
කොච්චර සංයවිදි විඩියො එකක් ගොඩක් ඇඩුන🙏🙏🙏🙏
2025-06-04 10:08:33
5
To see more videos from user @group_of_difference, please go to the Tikwm
homepage.