@poddaofficial292: ❤️‍🩹😔"දැනිලා තියෙනවද ලගම කෙනෙක් නැති උනාම දැනෙන දුක 💔🥺

𝐏𝐎𝐃𝐃𝐀𝐎𝐅𝐅𝐈𝐂𝐈𝐀𝐋💌🥷
𝐏𝐎𝐃𝐃𝐀𝐎𝐅𝐅𝐈𝐂𝐈𝐀𝐋💌🥷
Open In TikTok:
Region: LK
Thursday 05 June 2025 07:07:15 GMT
426886
51292
1178
4784

Music

Download

Comments

chamaranuwan4930
🇱🇰🎶CHAMA🎙️ :
wife නැති වෙලා අදට අවුරුදු දෙකයි.. ඒ වේදනාව අද්දැකීමෙන්ම දන්නවා..
2025-06-06 20:30:14
342
s_rajapakshe
シャン 🤍 :
අම්මා ,තාත්ත ,අයිය තුන්දෙනාම නැති අඩුව දැනිල තියෙ අදටත් මම තනියම ඒ මතක එක්ක විදවනවා 🥺💔
2025-06-06 03:20:44
155
_dairy_of_alex_
👹_කලු_කුමරයා_👹 :
අම්මේ නුඹ නැති ලොවක් ගැන මන් හිතලා අම්මෙ💔🙏❤️
2025-06-06 01:47:29
244
fear_208
Larry :
මගෙ සීය.එයා අපිව දාල යන වෙලාවෙ මම ඒ ඇඳේ එයා ලඟ ඉදගෙන හිටියෙ💔
2025-06-05 22:34:19
156
user2007....sayu
Sayu ❤️ :
ඔව් මාව පොඩි කාලෙ ඉදන් හැදුවෙ ආච්චි අම්ම හිටිය එත් මං ආච්චි එක්ක හිටියෙ එයා නැති වෙන් වෙලාවෙ මගෙ අත අල්ලන් හිටිය ගෙදර කවුරුත් හිටියෙ නැ 😔🥀💔
2025-06-06 05:18:08
26
savi_1m0
𝙽𝚃 𝙻 𝙾 𝙺 𝚄 :
හොද වෙලාවට මගෙම කියලා කවුරුත් නෑ 🙂💔
2025-06-13 04:08:57
11
inf.newb21
Oshanda :
වෙලාව 2.37 AM 🙂
2025-06-07 21:07:43
7
eliyan552
ᥫᩣ🇧🇷👽EᄂIΛП🧸💋 :
ඔව් දැනුනා..එයා නැති උනේ මගෙ අත් දෙකේ.ඒ දැනුනා වෙදව දරගන්ඩ බෑ අදටත් මම එයගෙන් අහන්නේ ඔයට මොකක්ද උනේ.😔🙏❤️
2025-06-07 17:09:38
47
omeli_02_official
✧༺♥༻∞ දෝනී ˚*∞༺♥༻✧ :
මාව අගයක් නැති අයට මාව අහිමිවෙන්න ඕනි මේ විදියට🙏
2025-06-14 20:02:24
0
user3548270780033
💪lovely brothels 🙌 :
මගෙ මල්ලි.....😢😢😢😢😢😢😢
2025-06-06 01:23:31
15
notidagaya08
£……❤️ :
song name plz
2025-11-02 10:01:29
3
dinithma
⎯͢⎯⃝🖤 디니트마 ⎯͢⎯⃝🖤 :
save dnnko
2025-10-09 11:00:07
1
mr_hesha1
📍 HESHA.01 👽🌎 :
පොඩි කාලෙ ඉඳල ඇති කරපු බලු පැටියා උදේ එයා නිදාගෙන ඉද්දී ඔලුව අතගාන්න හදද්දී මුළු ඇඟම ගල් වෙලා ඉතින් එදා එයා මැරිලා 😩💔
2025-06-08 19:05:31
16
dhananjaya9909
Dhana 👤🖤‼️ :
තාම විදින්න බැරි උනා ඒ වගේ දවසකට මුහුණ දෙන්නත් හිත හයිය නෑ වගේ මගේ නම් 🥹💔
2025-06-06 01:35:28
18
harsha.pathum12
hash kolla😌 :
Mokdda e movie eka
2025-11-02 14:06:24
2
dulaanu
𝑨 𝒏 𝒖 𝒘 𝒂 𝒂 𝒂 🐺❗ :
Me film ek mokkd bn🥺
2025-09-26 16:10:26
4
rukmal61
🇰🇷🌕රුමා🪽{_08:08🌊_}루마🇦🇪 :
me video eka save denna👍
2025-06-27 19:46:58
1
pubgchikugirl
pubgchikugirl :
මේක බලන ඔයාට,සහ මට කවදාවත් මේ දුක දැනෙන්නෙපා
2025-08-17 19:18:46
5
maliyadh
Dhana_UAE 🇦🇪🇱🇰 :
Save denn
2025-07-23 19:02:42
1
kaveeshtharuka
Kaviya ❣️ කවියා :
ඒ දැනෙන හැගීම කවදාවත් වචනෙන් කියන්න බෑ 🥺😞🥺
2025-06-13 13:26:41
4
nizaagirl1
NIZAA💋🐷 :
film neme plizzzz😩♥️
2025-06-13 10:08:32
3
ishu_x_x_x
𝙄𝙎𝙐𝙐💥❤️💘 :
ඒ වෙදනාව කියා ගන්න බෑ 🥺
2025-06-14 03:30:14
2
ad46242
Ein süßer Happen :
මගේ හිතනම් හයිය නෑ ඒ වේදනාව දරාගන්න.
2025-06-08 04:39:21
3
vitzz.01k
𝐕𝐢𝐓𝐳𝐳 🇧🇷" :
𝘚𝘈𝘝𝘌 𝘥𝘪𝘺𝘯
2025-06-06 11:42:39
3
umesh_k3
Kaviz🐼🖤🍂 :
Comment දැක්කම පපුව පිච්චිලා යනවා ඕයි 🙂🥀
2025-11-19 09:20:06
1
To see more videos from user @poddaofficial292, please go to the Tikwm homepage.

Other Videos


About