@ngoctudayyyy: Chị em mình cứ điệu thế thoi hẹ hẹ 💕🍅 #ngoctudayyyy #fyp #foif #foifteddy #sonthachteddy

Ngọc Tú
Ngọc Tú
Open In TikTok:
Region: VN
Sunday 08 June 2025 04:46:10 GMT
55688
1408
12
38

Music

Download

Comments

qyn_zan
𝐐𝐮𝐞 𝐓𝐫𝐚𝐧 :
Xin in4 mi chị ơi
2025-06-08 05:45:24
1
einsam_e
Anh :
Thật xinh<3<3
2025-06-08 12:02:42
1
nqp1999
Phúc Nguyễn72790 :
🥰🥰🥰
2025-06-08 04:52:15
0
minhthichanbanhngot
Minhthichanbanhngot :
@LiluluLiulili
2025-06-09 05:28:57
0
thorra.ng
thorra.ng :
😆😆😆
2025-08-04 13:21:32
0
tien_1234545
Tiến :
môi này mềm 🥰 hôn chắc thích lắm
2025-06-08 05:38:08
2
xeom1muibu
Nông dân một múi bự :
reng thỏ kìa hẹ hẹ hẹ
2025-06-08 13:16:59
0
To see more videos from user @ngoctudayyyy, please go to the Tikwm homepage.

Other Videos

Readers ලට එන ප්‍රධානම ප්‍රශ්නෙ... “මොනාද බන් මේ authors ලා දවසින් දවස එකේක හෑලි ලිය ලිය කරන්නෙ? මුන්ට පොතක් දෙන්න බෑ. හෑලි නම් දාන්න පුළුවන්. කියවන්න හිතෙන්නෙත් නෑ අප්පා...” හරි. අද ඒකට උත්තරයක් දෙන්නම්. අපි Wattpad Author Community එකක් විදිහට මේ ප්‍රශ්න readers ලා අතරට යන්න නොදී, පුළුවන් තරම් සාමකාමීව විසඳගන්න පට්ට ගේමක් දුන්නා. ඒ වෙනුවෙන් community එකේ admins ලටත්, admins නොවුනත් මේකට බැහැලම වැඩ කරපු authors ලාටත් එකෙම්ම respect. 🫰 ඒත් දැන් මේක ඕනවට වඩා දුර ගිහින්. Authors ලා අතර ප්‍රශ්නයක් විසඳගන්න තිබ්බ තැනින්, දැන් authors ලාම දෙපිලකට බෙදිලා අනිත් authors ලගෙ පොත් වලට report කරන තැනකටම ඇවිත්. “දෙපිල සැදී අපි ලී කෙළිමු කියන්නේ ” වගේ මුන් කෙළගන්නවා. ලී නෙමේ report..... 🙂 මේක පොත් ගැන ප්‍රශ්නයක් නම්, සාධාරණ විදිහට කතා කරලා විසඳගන්න. කෙනෙක්ගේ පොතකට අකමැති නම් කියවන්න එපා. Report කරන්න genuine platform violation එකක් තියෙනවා නම්, ඒකට platform එකේ reporting system එක තියෙනවා. හැබැයි WhatsApp groups හදාගෙන authors ලා එකතු වෙලා, එක එක කෙනාගේ පොත් mass-report කරන එක competition එකක්වත්, community එකක්වත් නෙවෙයි. විශේෂයෙන්ම BL/GL, 18+/21+/dark fiction වගේ categories ලියන authors ලාගේ පොත් විතරක් තෝරගෙන මේ වගේ දේවල් කරනවා නම්, ප්‍රශ්නය පොතේ content එක විතරක් නෙවෙයි කියලා ඔයාලටම තේරෙනවනෙ... wattpad එකේ gl, bl නොවන straight පොත් ඕන තරම් තියනව්වා , ඉන් ඩීටේල් සෙක්x ගැන ලියවුන. එහෙනම් ඒවටත් report කරන්න ඕනේ... මෙතන එහෙම දෙයක් නෙමේනෙ වෙන්නෙ. Wattpad එකේ rules කඩලා තියෙනවද නැද්ද කියන එක තීරණය කරන්න Wattpad එකට ඉඩ දෙන්න. Author කෙනෙක්ට තවත් author කෙනෙක්ගේ career එක තමන්ගේ අතට අරගෙන තීරණ ගන්න අයිතියක් නෑ. තව දෙයක්. තමන් කරන දේ ගැන transparency තියෙන්න ඕනේ. අනිත් අයගේ content එක ගැන ප්‍රශ්න කරන කෙනෙක් තමන්ගේ content ගැනත් ඒ මට්ටමේම අවංක වෙන්න ඕනේ. අතීතයේ publish කරපු දේවල් තිබුණා නම්, ඒවා delete කළා කියලා ඒ ඉතිහාසය මැකෙන්නේ නෑ. ඒ නිසා අනුන්ගේ පොත් ගැන ඇඟිල්ල දික් කරන්න කලින් තමන්ගෙ පැත්තත් එක පාරක් බලන එක හොඳයි. මොකද... තමන්ගෙ රෙද්ද අස්සෙ තුත්තිරි තියාගෙන අනුන්ගෙ රෙදි උස්ස උස්ස බලන්න ගියාම, අන්තිමට පේන්නෙ අනුන්ගෙ දේවල් නෙවෙයි. තමන්ගෙ දේවල්. තව එකක්. “මේ පොත් කියෙව්වොත් ළමයින්ගේ මනස විකෘති වෙනවා” කියලා පොත් ගිනි තියන තරම් දුරට යන එකෙන් කිසිම ප්‍රශ්නයක් විසඳෙන්නේ නෑ. පොතක් ගැන අකමැති නම් ඒක කියවන්න එපා. ඒත් author කෙනෙක්ව target කරගෙන campaign එකක් කරන්න එපා. අපිටත් මේ තත්ත්වය ගැන ඇත්තටම කලකිරීමක් තියෙනවා. අපිට කැමති නම් අපේ කතා අයින් කරලා පැත්තකට වෙන්න පුළුවන්. ඒ කරලා අවශ්‍ය නම් පොඩි ළමයින්ට දොයියගන්න කලින් කියවන්න පුළුවන් සුරංගනා කතා ලියන්නත් පුළුවන්. 🫢 හැබැයි අපි නිහඬ වෙලා ඉන්නවා කියන්නේ අපිට කතා කරන්න බැරි නිසා නෙවෙයි. එක author කෙනෙක් ඉහළට යන එක තවත් author කෙනෙක් පහළට යන එකක් නෙවෙයි. අලුත් author කෙනෙක් නම් අලුත් author කෙනෙක් විදිහට grow වෙන්න. පරණ author කෙනෙක් නම් තමන්ගේ experience එකෙන් අනිත් අයට උදව් කරන්න. අනිත් කෙනාගේ පොත report කර කියලා ලැබෙන්නෙ මොකක්ද කියන්නකෝ.. ඒ නිසා මේකෙන් පස්සෙ අපේ message boards වලට, “අපිත් එක්ක එකතු වෙලා අනිත් authors ලගෙ පොත් report කරන්න.” “එහෙම නොකළොත් ඔයාගෙ පොතත් report කරනවා.” වගේ messages එනවා නම්— ඒවාට කට ගහගෙන යන්න එපා. Screenshot එකක් තියාගන්න. Block කරන්න. Report කරන්න. අපි කාටවත් මේ drama එක තව වැඩි කරන්න අවශ්‍ය නෑ.. තමන්ගේ පොත ලියන්න. අනිත් කෙනාගේ පොතට ගරු කරන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් සාධාරණ විදිහට කතා කරන්න. අනුන්ගේ වැඩ විනාශ කරලා තමන්ගේ වැඩ ගොඩනගන්න හදන්න එපා. අපි මේ පුන පුනා කියන්නෙ අපට අපේ authors ල වටිනවා. authors ලට තමන්ගෙ කතාව වටිකවා. කවුරු කොහොම කිව්වත් readers ලත් බුද්ධිමත් වෙන්න ඕනේ තමන්ට ගැලපෙන පොතක් තෝරගෙන කියවන්න. ඔයාලා වයස හැටියට හැසිරුනා නම් අද මේ තත්ත්වෙ මෙච්චර බරපතල වෙන්නෙ නෑ. පොතක් කියවලා පැත්තකට වෙලා ඉස්කෝලෙ වැඩක් කරගෙන පාඩුවෙ ඉන්න. පොත් වල තියන සුන්දර ලෝකෙ ඇත්ත සමාජයේ හරි අඩුයි. fantasy එක තියෙන්නෙ හිතේ සැනසීම හොයාගන්න. fantasy එක ඇතුලට ඇවිත් ඒකෙ රස, නිදහස විදලා, ඇත්ත ලෝකෙට අඩිය තියද්දි සැබෑ මනුස්සයෙක් විදිහට අඩිය තියන්න. fantasy  එක අමතක කරන්න. එතකොට මේ සේරම හරි. අපි wattpad එක තරග පිටියක් නොකරගෙන සහයෝගයෙන් ඉස්සරහට යමු. තරගයක් තියාගන්න... වෙන කා එක්කවත් නෙමේ තමන් එක්කම. අද පොතක් ලියනව නම් , හෙට ලියන පොත ඊට වැඩිය ගුණාත්මක කරගන්න බලන්න. එතකොට හරි. එහෙනම් අවසාන වෙනකම් කියෝපු හැමෝටම රෙස්පෙක්ට්. මේ ගැන දැනුවත් නැති අයව දැනුවත් කරන එක ඔයාලගෙ වගෙම අපෙත් වගකීමක්.. 2026.08.29 Wattpad Author Community එක වෙනුවෙන්, Rash🔅

About