@boofy.xx: මම ආදරේ කරන්න බය මනුස්සයෙක් , හිතාමතාම බිඳලා දාපු හදවතකට පැලැස්තර අලවගෙන , කාටවත්ම නොදී හංගගෙන ඉන්න කෙනෙක්. කොච්චරවත් හැංගිලා ඉන්න හැදුවත් , ආයෙමත් කාන්දමක් වගේ ආදරේ දිහාවටම ඇදිලා යන කෙනෙක්. රිද්දගන්න බයටම , ආදරේ දැනුණත් නොදැණුන ගානට ඉන්න කෙනෙක්. පපුව රිදි රිදී දැවි දැවී උඹවම ඉල්ලද්දි , වචනයක්වත් නොකියාම නිහඬ උන කෙනෙක්. ඔය ලස්සන ඇස් අස්සෙ අතරමං වෙන්නම ඕන උනත්, තදින් ඇස් පියාගෙන අහක බලාගත්තු කෙනෙක්. ඉතින් , කියාගන්න බැරුව හදවත රිදෙන එකත් ආදරේටම වෙන්න ඇති ! ❤️🩹 #Love #foryou #foryoupage #fypシ #viral #tiktok #sinhala #qoutes #goviral #trending
boofy.x
Region: LK
Wednesday 11 June 2025 14:16:03 GMT
Music
Download
Comments
𝐊𝐞𝐭𝐭𝐔🍓!" :
Caption ek denod🙂
2025-06-11 21:14:05
0
rashmika :
ඒකනම් ඇත්ත සංවේදී හිතක් ලැබීමත් එක්තරා දඩුවමක් ❤️😩
2025-06-13 17:30:35
9
@ DeV_ii.💋🐞🎈 :
Caption ek maruu🥹💐💕
2025-08-13 19:10:52
1
ka_ushi🖤🥀 :
true ❤️🩹🥀
2025-06-12 14:09:40
1
Moo :
අනේ මට කියාගන්න පුලුවන් උනානම් ❤️🩹😞
2025-06-13 15:01:14
1
diduu :
Plzz caption 🙂
2025-08-06 18:30:50
0
~~ O L U 🫶b👀 :
plzzz caption
2025-08-05 16:41:15
0
malee_sha :
mokada aneee Vela thiyenne
2025-08-06 03:18:29
0
Uththara indeevari :
ඇත්ත😣❤
2025-06-27 10:36:07
0
Menu :
True ❤️🥺
2025-08-05 22:46:59
0
I 🎀 :
true 🥺🫀
2025-07-01 07:13:50
0
ShaZa💝 :
True 🥺❤️🩹
2025-06-28 07:12:40
0
L.A.S.I.N.I 🖤🫀 :
@D E N U W A 🥺
2025-07-23 10:13:03
1
Deww 😉🫶🌹 :
🙂🙂
2025-06-12 05:04:04
2
Janee :
@induwara 💸 😌
2025-06-13 12:13:59
1
pasii😁 :
🙃✨
2025-06-12 09:38:45
1
imesha :
🥺🥺🥺
2025-06-12 04:15:43
1
chamu 🥰 :
🥺🥺🥺
2025-06-11 23:43:50
1
Sandali prasadika :
❤️🩹
2025-06-11 22:44:48
1
🪶ƝƬS ♡ :
🤍
2025-06-11 17:22:31
1
🇵🇹 :
❤️❤️
2025-06-11 14:28:44
1
💞Nishu💞 :
🙂❤️
2025-06-12 15:36:55
1
Nethmi Sathsarani :
😌
2025-08-18 15:24:48
0
s.n. official :
❤️🩹🍃
2025-08-16 04:17:18
0
To see more videos from user @boofy.xx, please go to the Tikwm
homepage.