@sanukawicky: සදාතන පෙම් කතා අතරේ අපේ පෙම මැකීයයි කතරේ නුඹේ සුවඳින් පිරී හසරේ හඹා එමි හැම භවේ සසරේ අනේ මං ආදරෙන් ඇදහූ රුවින් රුදු වේදනා කැඳවූ ඉතින් මම ඉන්නවා නුඹේ රුව නොපෙනෙනා මානේ.... 💔 Sanuka Wickramasinghe @Chandralekha @kushiii.i @Danushka Dias @Chamil Pathirana #sinhalasong #newsinhalasongs #ithinmamainnawalyrics #ithinmamainnawa #sanuka #sanukawickramasinghe #sanukalyrics #perawadanak #awasansatana
SANUKA
Region: LK
Friday 13 June 2025 12:52:20 GMT
Music
Download
Comments
Sajith Fernando🇱🇰🇮🇹 :
සිංදුවයි වීඩියො එකයි මාරම ලස්සනයි💎
2025-06-13 12:58:01
29
osandi vihasna siriwardana :
ජීවිතයට ලග visual එකක්,,..අවුරුදු 20 කට විතර ඉස්සර,,,💛💛💛
2025-06-19 15:31:20
9
මනෝජ්🧿🌙🧘🇱🇰♾ :
පට්ටම production එකක්🥹❤️😍🎧
2025-06-13 19:11:58
6
V.Ranatunga :
Meke meaning eka mokakda
2025-06-15 05:49:00
2
Apsara Herath :
මගෙත් හිත ඒ වගේම ගැහෙන්න ගත්තා 😭😭
2025-06-15 07:11:57
4
xyzthings :
Meka real love story ekak da bro?
2025-06-20 15:56:18
2
Isuru 007 :
another masterpiece 💖
2025-06-24 07:11:31
2
Janani Imathma :
♥️🥺🙇♀️Melody & Lyrics
2025-06-18 23:51:04
2
DDDJN :
🥺 How can i explain how i feel this
2025-06-27 05:46:03
2
Anu_Jay93 :
හරිම ලස්සනයි♥️🔥
2025-06-18 10:19:00
1
Sajee :
fb එකේ දැක්ක ගමන් ගිහිල්ලා බැලුවා .මාරම ලස්සනයි ..👌👌❤️❤️
2025-06-15 08:32:27
2
Maya ❣️🇲🇲 :
What happened with him 😳
2025-06-25 03:13:45
1
Mahean Pannila 🇨🇦🇱🇰 :
Favourite ❤️🔥
2025-06-23 04:08:35
1
BRENDA SHARON :
movie name please
2025-06-20 07:23:18
1
janeesha nishadi :
full song eka nedda
2025-06-27 01:23:35
1
lore@ :
próximo capítulo
2025-06-20 00:38:27
1
Mamedowa_07_06 :
как называется этот фильм
2025-06-25 14:07:20
2
xyzthings :
ඉතින් මම ඉන්නවා නුඹේ හඬ නෑසෙනා මානේ..! 💀
2025-06-20 15:57:22
1
Dharshana Fernando :
Wow 😯😍❤️
2025-06-14 17:31:44
1
dilshan rupasingha :
පිස්සුවක්❤️❤️
2025-06-15 14:38:12
1
imesh _anjana :
this is sanuka ❤️hats off 😍
2025-06-14 11:07:20
4
Nima Wijethunga 🤍💫 :
වචන වලට පුලුවන් සම්පූර්ණයෙන් වලදාපු කතාවක් අයේම අමු අමුවේ ගොඩ ගන්න...
2025-06-15 02:56:39
2
Malsha_🥀🇦🇺 :
Video එක දැම්ම ගමන් බැලුවා..🥺🥺🥺❤️
2025-06-16 08:43:20
2
Du_rakshi :
wow 😍🥺♥️
2025-06-16 12:06:20
1
_nimashii :
woww🥹❤️🩹
2025-06-14 14:03:31
1
To see more videos from user @sanukawicky, please go to the Tikwm
homepage.