@sudeera_music: තව පාරක් හමුවී හීනැහී ගවුගානක් දුර යමු වෙන්වී මග හැරුනත් මගදී නුඹ වෙත පෙම් කරමි... හිමිකම් නැති හීනෙක ගොළුවී ප්‍රේමයෙ මුණිවත මා කරමී හිමිනම් හමුවේවී නැතිනම් වෙන් වේවී මේ ගෙවෙන විරාමේ හිත තනිව මුළාවේ අපි පැතුව කතාවේ සුභ නැකත නිමා වේ ඔය සිනහව මතකෙ තියා තනිවෙමි මා සසර පුරා හැම හමුවීමම කෙලවර වන්නෙ පසුවදනක් නැවත තියා... අමතක කෙරුවත් ආයේ ආයේ නුඹ මට සිහිවෙනවා සිහිනෙක පාවි පාවී රහසේ දින වරු ගතවෙ නවා මේ මොසම් සුලගේ පාවී යන්නම් නිහඩ වෙලා ගවුගානක් ඈතින් ඈතට ඔය ඇස් දෙසම බලා මල් මාවත් නැති මේ ජීවිත ගමනේ මගක එදා හමුවී නුඹ දුන් ආදරයට දෛවය එරෙහි වුනා ඔය සිනහව මතකෙ තියා තනිවෙමි මා සසර පුරා හැම හමුවීමම කෙලවර වන්නෙ පසුවදනක් නැවත තියා අමතක කෙරුවත් ආයේ ආයේ නුඹ මට සිහිවෙනවා සිහිනෙක පාවි පාවී රහසේ දින වරු ගතවෙ නවා..// #sudeeradilshan #lyrics #udesharyan
Sudeera Dilshan
Region: LK
Friday 13 June 2025 13:22:08 GMT
Music
Download
Comments
Udesh Aryan :
සුදියා ❤️
2025-06-13 15:19:04
5
𝙒𝙃𝙄𝙏𝙀 𝙘𝙝𝙤𝙘𝙤 💋🫀 :
cation ek oni 😔
2026-09-05 14:44:38
0
🥰Nimi🥰 :
හිත ඇදිලා යනවා කොහේදෝ...හුදෙකලාවක් වගේ දැනෙනවා..තේරෙන් නෑ මොකක්ද කියල...🥰🥰🥰❤️❤️❤️
2025-06-13 18:30:32
4
Dew 🔱 :
🫶 🥺 💔 ❤️🩹 True Story
2026-04-10 06:21:00
0
negu..d4naaa22 :
මඟහැරුනත් මගදී නුඹ වෙත පෙම් කරමී±⚡
2025-07-01 17:47:12
1
🍃🇱🇰❤️ජානු🇶🇦❤️🍃 :
හැමදාම රෑට අහල නිදාගන්නෙ 🙂💔 මේක අහද්දි මොකක්දෝ අමුත්තක් දැනෙනවා😓🥹
2025-06-13 13:25:48
1
පැතුමා_T.S :
ඒක මරු
2025-06-14 09:02:06
1
sandaru prabash :
Issara eka paaraka yaddi hemadama ahapu song ekak🥺
2025-06-23 11:45:31
0
🧿🪬 :
Fav singer ♥️🥺
2025-07-23 16:22:04
0
Mali Sooriyaarachchi :
අමුතු පාළුවක්, හුදකලාවක් දැනෙන ලස්සන සිංදුවක්.
2025-07-18 05:15:14
0
🇱🇰 Anjalika❤️ 💕 :
💕💕💕 superb
2025-07-02 15:48:28
0
𝘾𝙈 𝘷𝘪𝘣𝘦𝘴 🎧 :
Addict 🖤
2025-06-17 02:42:32
0
KawEe || 🌀 :
ආසම කටහඬ 🥺💔
2025-06-19 15:57:56
0
Hasintha Chamika :
ඉස්සර සින්දුවෙ ලස්සනට ඇහුවෙ දැන් තෙරෙනවා එකෙ තියෙන වෙදනාව
2025-07-26 14:56:30
0
𝐒 𝐇 𝐀 𝐍:🕊️🍿 :
ප්‍රේමයෙ මුනිවත මා රකිමි !🥺🖤
2025-07-13 04:03:32
0
sithara Shashi :
❤️❤️❤️❤️bawanawak oyage voice eka
2025-06-25 19:34:22
0
💝 හසී Srilanka 🇱🇰 :
jaya wewa poddo ❤️
2025-06-13 13:58:28
0
negu..d4naaa22 :
Next level🖤👑
2025-07-01 17:49:13
0
user6506653281966🅰🆂🅰🅽🅺🅰 :
@🅳....හිමි නම් හමු වේවී..නැති නම් වෙන් වේවී.......😔😔😔😔😔😔😔
2025-07-30 16:16:54
0
@@@@🇮🇹🇱🇰 :
godak lassana katahadak.sinduwath g lassanai
2025-06-14 17:37:09
0
Manchala Millawana :
@Nishu Millawana🇱🇰🇦🇺
2025-07-26 06:02:35
0
Saku Perera :
🥺🥺🥺🥺🥺
2025-06-22 14:33:24
1
😍 Dilrukshi 😍 :
♥️
2025-06-22 06:42:12
1
😊pushpe😊🫢 :
🌸🥺
2025-10-09 17:16:17
0
¥ R N D ¥ 🎶🚐 :
🥰🥰🥰
2025-06-13 13:24:32
0
To see more videos from user @sudeera_music, please go to the Tikwm
homepage.