Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@abd___811___811: #جاني-يهزطيرالوز#كامل#يوسف#الشوي
|الدليمي 𝒜ℒ ⁸¹¹♞☯
Open In TikTok:
Region: TR
Friday 13 June 2025 16:49:57 GMT
10567
642
0
42
Music
Download
No Watermark .mp4 (
2.45MB
)
No Watermark(HD) .mp4 (
1.84MB
)
Watermark .mp4 (
2.54MB
)
Music .mp3
Comments
There are no more comments for this video.
To see more videos from user @abd___811___811, please go to the Tikwm homepage.
Other Videos
رائيكم_بنات_حبيباتي
🧿🍁අහසෙහි ඇවිදීමේ සෘද්ධිය ලබාදෙන පඨවි කසිණ භාවනාව 🧿🍁 කසිණ භාවනාව 🧿🍁 පඨවි කසිණ ඉර්ධින් මේ විදියට නිර්මාණය කරගත් කසිණ මණ්ඩලය භාවනා වඩන්නන් හැර අන් අයට නොපෙන්වා ගෞරව පුරකව තබාගත යුතුයි🍁 🧘🏿♂️🪬🌺➡️ පඨවි කසිණය වැඩිම 🟤 🧿 අන් අයට නොපෙනෙන පහසු තැනක නැගෙනහිර හෝ උතුරට මුහුණලා වාඩිවෙන්න🍁 🧿 වාඩිවීම සදහා පොළව මට්ටමට අඩියක් පමණ උස ආසනයක් භාවිත කරන්න🌺එසේත් නැතිනම් අඩියක් පමණ උස වන ලෙස යමක් සකසාගෙන ඒ මත වාඩිවෙන්න. මෙම ආසනය කුඩා මෙට්ටයක් හෝ ඇතිරිල්ලක් යොදා පැයක් දෙකක් අපාහසුවකින් තොරව සිටිය හැකි ලෙස සුවපහසුව නිර්මාණය කරගන්න🍁 කසිණ මණ්ඩලය තියන්නේ පොළව මට්ටමින් 🌺 ඒ නිසා තමන් වාඩිවන ආසනය අනවශ්‍ය ලෙස උස් වුනොත් ගෙල නවා බලන් ඉදීම නිසා අපහසුතා ඇතිවෙනවා🍁 🧿 තමන් වාඩිවන ආසනයේ සිට අඩි තුනයි අගල් නවයක් දුරින් කසිණ මණ්ඩලය තබාගන්න. ඊට වඩා ඈත්වීමෙන් කසිණ මණ්ඩලය අපැහැදිලි වෙනවා. ඉතා ආසන්න වීමෙන් කසිණ මණ්ඩලයේ විවිද දෝෂ පෙනෙන්න පුළුවන්🍁 🧿 භාවනාවට පෙර ශරීරය පිරිසිදු කරගන්න🍁 🧿 මල් පහන් සුවදදුම් පුදා බුදුන් වන්දනා කර භාවනා කිරීම වඩාත් හොදයි🍁 🧿 භාවනා වැඩිම තුලින් ඒකාන්තයෙන්ම ධ්‍යාන මාර්ගපල ලබාගන්නා බවට හොදින් අධිෂ්ඨාන කරගන්න🌺 දැඩි අධිෂ්ඨානයෙන් යුක්තව භාවනා ආරම්භ කරන්න🍁 🧿 මේ ජීවිතයේදී හෝ පෙර භව වලදී බුද්ධ ධම්ම සංඝ තෙරුවනට හෝ ආර්යයන් වහන්සේලාට හෝ මවු පිය ගුරු උතුමන්ට යම් වරදක් වී නම් ඒ සියල්ලට සමාවෙවා යයි සිතින් කමා කරගන්න🍁 🧿 පහසු ලෙස භාවනා ආසනයකින් වාඩි වී කසිණ මණ්ඩලය දෙස සාමාන්‍ය ලෙස ඇස් දල්වා බලන්න. ඕනෑවට වඩා ඇස් ඇරීමෙන් ඇස් වෙහෙසෙන්න පුළුවන්. ඕනෑවට වඩා ඇස් පියවීමෙන් කසිණ මණ්ඩලය නොපෙනීමත් නිදිමත ඇතිවීමත් වෙන්න පුලුවන් 😴 එමනිසා සමව ඇස් දල්වාගෙන බලා ඉදිමින් කසිණ මණ්ඩලයේ හරි මැද දෙස බලා සිටිමින් සිත එක්තැන් කරන්න🍁 🧿 කසිණ මණ්ඩලයේ වර්ණය, ස්වභාවය ආදී කිසිවක් අරමුණු නොකර පඨවි ධාතුව පමණක් අරමුණු කර ඒ තුල සිත එක්තැන් කරන්න🍁 🧿”පඨවි පඨවි” ආදී ලෙස සිතින් සිතමින් හා තමන්ට පමණක් ඇසෙන ලෙස සෙමින් කියමින් භාවනා කරන්න. ඇස් ඇර බලමින් වචනයෙන් කියමින් භාවනා කර ඇස් පියා සිතින් කියමින් කසිණ මණ්ඩලය මෙනෙහි කරමින් භාවනා කරන්න🍁 🧿 මේ ආකරයට බොහෝ වාරයක් නැවත නැවත භාවනා කිරීමේදී සිතේ සමාධිය ඇතිවීමෙන් ඇස් විවර කරගෙන භාවනා කරන විට දකින ආකාරයටම ඇස් පියාගෙන සිටියදීත් කසිණ මණ්ඩලය පෙනිම සිදුවෙනවා 🌺 මේ විදියට සිතට පෙනෙන කසිණ මණ්ඩලය උද්ග්‍රහ නිමිත්ත ලෙස හදුන්වනවා🍁 🧿 උද්ග්‍රහ නිමිත්ත ඇතිවූ විට එම ස්ථානයේම සිටිමින් හෝ වෙනත් ස්ථානයකට ගොස් පෙර පරිදිම සිතින් 🧘🏿♂️ පඨවි පඨවි 🧘🏿♂️ලෙස සිහි කරමින් භාවනා කරන්න🍁 🧿 සිත විසිරිමෙන් උද්ග්‍රහ නිමිත්ත නැතිවී ගියොත් නැවතත් කසිණ මණ්ඩලය දෙස බලා ඉදිමින් භාවනා කර උද්ග්‍රහ නිමිත්ත උපදවා ගන්න. මේ ආකරයට බොහෝ වාර නැවත නැවත භාවනා කර සිත වෙනත් කිසිදු අරමුණකට යන්න නොදී උද්ග්‍රහ නිමිත්තේම රදවා ගනිමින් පඨවි පඨවි ලෙස මනසිකාර කරන්න🍁 🧿 මේ විදියට භාවනා කිරීමේදී සිතේ පංච නීවරණ යටපත් වීමෙන් උද්ග්‍රහ නිමිත්ත ලෙස පෙනුණු කසිණ මණ්ඩලය ඊට වඩා ආලෝකමත් ලෙස පැහැදිලි ලෙස පිරිසිදු ලෙස සිතට ඉතා හොදින් අරමුණු වීම සිදුවෙනවා. මෙය ප්‍රතිභාග නිමිත්ත විදියට හදුන්වනවා🍁 🧿 උද්ග්‍රහ නිමිත්ත ඇති වූ විට එම ස්ථානයේම සිටිමින් හෝ වෙනත් ස්ථානයකට ගොස් පෙර පරිදිම සිතින් " පඨවි පඨවි" ලෙස සිහි කරමින් භාවනා කරන්න🍁 🧿 සිත විසිරීමෙන් උද්ග්‍රහ නිමිත්ත නැති වී ගියොත් නැවතත් කසිණ මණ්ඩලය දෙස බලා ඉදිමින් භාවනා කර උද්ග්‍රහ නිමිත්ත උපදවා ගන්න. මේ ආකරයට බොහෝ වාර නැවත නැවත භාවනා කර සිත වෙනත් කිසිදු අරමුණකට යන්න නොදී උද්ග්‍රහ නිමිත්තෙම රදවා ගනිමින් පඨවි පඨවි ලෙස මනසිකාර කරන්න🍁 🧿 මේ විදියට භාවනා කිරීමේදී සිතේ පංච නීවරණ යටපත් වීමෙන් උද්ග්‍රහ නිමිත්ත ලෙස පෙනුණු කසිණ මණ්ඩලය ඊට වඩා ආලෝකමත් ලෙස පැහැදිලි ලෙස පිරිසිදු ලෙස සිතට ඉතා හොදින් අරමුණු වීම සිදුවෙනවා. මෙය ප්‍රතිභාග නිමිත්ත විදියට හදුන්වනවා🍁 🧿 මෙලෙස ලැබුණු ප්‍රතිභාග නිමිත්ත රැක ගනිමින් සිත රැක ගනිමින් නැවත නැවත ප්‍රතිභාග නිමිත්ත අරමුණු කරගෙන 🧘🏿♂️ පඨවි පඨවි 🧘🏿♂️ ලෙස මෙනෙහි කරමින් භාවනා කිරීමෙන් ධ්‍යානාංග ඇති වී විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධ්‍යානයට සිත පත්වෙනවා ප්‍රථම ධ්‍යානය හොදින් පුහුණු වී වශී කරගැනීමෙන් පසු ක්‍රමයෙන් ඉහල ධ්‍යාන වලට සිත නැංවිය යුතුයි. මේ සඳහා තමන්ගේ සිතට අරමුණු වෙන ප්‍රතිභාග නිමිත්ත සිතින් අධිෂ්ඨාන කරමින් ක්‍රම ක්‍රමයෙන් විශාල කරගෙන අවසානයේ අනන්ත සක්වල දක්වා පැතිරුණු ප්‍රතිභාග නිමිත්තක් ඇතිකරගත යුතුයි. මේ ලෙස භාවනා නිමිත්ත මුළු විශ්වය පුරා සියල්ල වැසෙන ලෙස පතුරවමින් සිදුකරන නිසා මේ භාවනා වලට කසිණ විදියට හදුන්වනවා. කසිණ යන්නේ තේරුම සියල්ල යන්නයි🍁 #tiktokviral #srilankan_tik_tok🇱🇰 #foryou #meditation #srilanka
Giá đỡ từ tính #giadodienthoai #giadotutinh #xuhuong #cobonla7938 #thinhhanh
#CapCut #الشائب🎩 #foryoupage #fypシ゚ #pov
Áo Thun Boxy Kẻ Sọc #aothunkesoc#aothun #aoboxy#xuhuong
JAJAJAJAJA PARECE QUE LES ESTOY PEGANDO #ZoomAndFlip #barcagamer #fyp #parati
About
Robot
API
Legal
Privacy Policy