@sl_diaryofficial: ජීවිතේ සමහර දේවල් තියෙනව කොච්චර අමතක කරන්න හැදුවත් අමතක වෙන්නෙ නැති.හැබැයි අපි ඒක හංගන්න ගොඩක් උත්සහ කරනව. මොකද ඒක එලියට ආවොත් ගොඩක් අයට රිදෙනව. ඒ නිසා අපි ඒක හංගගෙන ඉන්නවා.. මං දන්නව ඔයත් එහෙමයි..! #fyppppppppppppppppppppppp #night #raining #foryou #diary #ඩයරිය #viral #lovequote #memo

Diary | ඩයරිය 📔
Diary | ඩයරිය 📔
Open In TikTok:
Region: LK
Saturday 14 June 2025 04:24:07 GMT
438944
28432
374
1894

Music

Download

Comments

lost_city_gg
MR NOBODY :
මගෙත් අවුරුදු පහක් තිබුන සම්බන්දය නතර වෙලා ගියා මම කිසිම දවසක වැරද්දක් නොකරපු කෙනෙක්. දවසක එයාට හොද වෙන්න ඔන කවදාවත් නරකක් වෙන්න එපා කියලා මම හිතනවා. මට දරා ගන්න අමාරුයි එත් මට කරන්න පුලුවන් දෙයක් නැති නිසා පැත්තකටම වෙන්න තීරණය කරා.මට කෝමත් ආය කෙනෙක්ට ආදරෙයි කියලා කවදාවත් කියා ගන්න බැරි වෙන බවනම් මම දන්නවා.අනේ එයාට නරකක් වෙන්න එපා හැමදාම පරිස්සමට ඉන්න. හැබැයි මට පෙන්න ඉන්න එපා
2025-06-15 12:42:44
63
itzz_dush
_𝗗𝗨𝗦𝗛𝗔𝗡_"🥤⛓️ :
Ane mt kath ekk hri ktha krnn one 🥺💔
2026-08-23 10:11:40
2
amila534
Amila Fernando :
ප්‍රේමය කියන්නේ අනෙකාගේ සතුට වෙනුවෙන් කරන කැපකිරීමක් අනිත් එක අවංකව ආදරය කරපු කෙනෙක්ට කවදාවත් අනිත් කෙනාට වරදක් වෙන්න කියලා හිතන්නවත් බැහැ ඉතින් එයා සතුටෙන් නම් මට ඒ ඇති❤️
2025-06-18 08:36:27
13
umaa____1016
ᥫ᭡ѕᾰ𝚍𝕖𝕖💜🪄 :
ඔව්..එයා කවදාවත් දැනගන්න එකක් නැ..😞❤️‍🩹
2026-06-18 08:06:48
2
primugril
primu girl🫀💐🥺 :
!:👍🙂එයා දැනගත්තත් එයාට ගානක් නැ
2025-06-17 15:03:24
5
akalanka_36
😼.. :
aniwaren 🙂
2026-08-19 08:40:26
1
manu12503
Manu :
මගෙත් අවුරුදු 5 ක affair eka natara una et man tamawat eya gana hitanwa 🥺🥺
2026-06-17 13:16:23
2
oshadashenal
⭕ SHA 🫀❤️‍🔥👀 :
😊 ඒක නම් ඇත්ත හිනා මුණ පිටි පස්සෙ කොච්චර දුක ඇතිද
2025-06-14 13:29:36
8
eww.ozze
S ❤️🥀💋 :
කතා කරනකොටත් ඇස් වල කදුලු පිරෙන තරමට 💔🥺
2026-05-09 16:43:10
0
__kasun27__
KaSuuu 🤍! :
කවදාක්වත් දැනගන්න එකක් නැහැ 🙂❤️‍🩹
2026-02-11 15:15:16
1
ishu.travel
ishu travel :
ow nodanna ekath hodayi 🙂❤️‍🩹
2025-06-15 03:55:34
6
ovindi11.01
Ovi^_^🤗 :
Kawadawathma nh 🙂💔🤝
2026-07-02 15:09:22
1
saheli858
𝓞𝓶𝓪𝔂𝓪 🍉. :
ම්ම්ම් ❤️‍🔥
2025-08-06 16:39:31
1
b.madusanka
B Madusanka :
කුරුණෑගල 🥺
2026-05-20 05:08:38
1
sithu_girll
Sithu :
ඇත්ත🙂❤️‍🩹
2026-02-13 18:54:04
1
janitha.lakshan
Janitha Lakshan 😎💸 :
අවුරුදු 3කුත් වෙන්න එනවා afair එක නැවතිලා. ඒත් එයා දන්නෙ නැතුව ඇති මං තාම ආදරෙයි කියලා !
2026-06-11 01:46:02
1
mrs_tharu0
Mrs THaRu  🇰🇷 :
Mm ☺️
2026-05-28 02:28:51
1
all_right_babi
DINU 🤍 :
ඇත්ත ♥
2026-02-03 05:54:28
1
tiktok_chama_official_ff
tiktok_chama_official_ff :
කවදාවත් දැන ගන්න ඉඩ තියන්නෙත් නෑ 🥺💔
2025-06-16 10:33:37
1
.danu.girl6
💘❤ MM Danu girl MM❤❤ :
කවදාවත් දැනගන්න එකක් නෑ🙂
2025-07-03 15:35:16
2
m_athees_hh
M"😝💋 :
එයාටත් එහෙම ඇත් ද???🙇‍♀️
2025-06-15 02:26:22
3
eedilshan
SHAN 😋🫶 :
හ්ම්ම්..ඒක ඇත්ත...😔❤️ඒත් ආදරෙයි
2026-01-29 11:04:28
1
_liyuuuuu__
T 🦋✨!! :
kvdawt dngnn onet nhh 🙂👍
2025-06-18 12:53:36
3
lak__shan01
ඇත්ත 🥺
2025-06-16 12:28:44
1
kaviya_photography
𝘉𝘢𝘻𝘩𝘪 🪐• :
අනිවාරෙන් 🙂💔!
2025-06-16 17:24:38
1
To see more videos from user @sl_diaryofficial, please go to the Tikwm homepage.

Other Videos


About