@rana_stetus_: Part | 84 මිනිස්සු එහෙමයි 🧎❤️‍🩹 . . . #new #trending #quotes #status #sinhala #whatsappstatus #srilankan_tik_tok🇱🇰 #page #වදන් #සිංහල #හිතට__දැනෙන__වදන් #ස්ටේටස්_වදන් #වදන්_ඕන_කට්ටිය_❤️එකක්

> | රනා 📍🐰
> | රනා 📍🐰
Open In TikTok:
Region: LK
Saturday 14 June 2025 05:30:31 GMT
693768
37825
482
3662

Music

Download

Comments

mandirawedaarachchi
Mandira Wedaarachchi :
ඒක ඇත්ත අනේ මන් ආදරේ කරන කොල්ලා මට හරිම ආදරෙහි ඒත් එය එන්න එන්න වෙනස් වෙන්න ගත්තා මට වැරදි සෑහෙම්න කරනවා ඒත මන් එයාට හැමදේටම සමාව දෙන්නේ ආදරේට ඒත් දැන් මට හිතිලා තියෙන්නේ තනි වෙන්න මන් දන්නවා මට ඒක අමරැයි කියලා මන් එයාට ආදරෙයි බලමු ........ එයා මන් ලග හිටීයොත් ආදරය දෙනවා පැලෙන්න ............... අයිත් වැරැද්දක් කලොත් මට සමාවෙන්න 🥺❤️❤️
2025-06-15 16:18:41
8
mylifesmine0
My-Life(*-*)💔 :
Hamoma ehema nh 👀💗✨
2025-08-17 16:16:37
3
sanda941019
🦋🥀🩷⃟⃟s𝓪𝓷𝓭𝓪🥀🩷🦋࿐ :
මේ තත්පරේට වෙනස් වෙන ජාතියක් 🥹
2025-06-18 12:54:15
18
himashasewmi
🥰 Himaa 🥰 :
eka aththa 👌😔
2025-08-16 03:58:11
3
chamodyachamodyao6
Chutyyy🥺💐💓 :
Minissu thama vishwasa karannama beri😩😭
2025-06-20 14:17:42
3
osha.ni
Osha NI :
ඒක නම් ඇත්ත
2025-08-07 14:15:37
2
surekadilrukshi20
💔//🥺සුදූ🥺//❤ :
😔මං කවදාවත් වෙනස් උනේ නෑ. 😔
2025-07-29 03:15:16
2
_chami_ya__
C << 🕊️ :
ඔව් එත් හැමෝම එම නැ 😌
2025-08-07 11:15:57
2
__seww___
__seww___ :
තමන්ට තමන් විතරයි ඉන්නෙ කියලා හිත හදාගත්තාම ජීවත් වෙන්න ලෙසී 🥺💗
2025-08-07 14:44:54
2
hazze0101
H A Z E E 🕊☘️ :
තමන්ට තමන් විතරයි අන්තිමට 🙂💗
2025-06-22 15:31:01
6
shayani139
shayani 🇱🇰 :
එක නම් ඇත්‍ත.ඒ වෙනස්වීමේ වේදනාව අපේ ජීවිත කාලෙම දැනෙනව 😢
2025-08-07 03:17:49
1
vijithabandara4
Vijitha Bandara :
බැඳීම් අඩු වෙන තරමට වේදනාවල් අඩුයි🙂💔
2025-07-13 10:14:49
2
dewmi5572
dewmi🐼💖 :
අඩෙහ් හිතා ගන්න බැරි උනා හලො .අනේ මන්දා ❤️‍🩹🙂
2025-06-15 18:01:51
4
user2369979719808
❤️සඳ සාවි❤️ :
ඒක ඇත්ත 🥺
2025-08-15 20:35:40
1
_shashixt_
Shashyy:) ᥫ᭡🎀 :
මේ තත්පරේට වෙනස් වෙන ජාතියක්🥺💔
2025-08-04 11:21:46
1
anu81712
anu perera 💐🖤 :
ඔව්. ඒක ඇත්ත කොයි මොහෝතේ වෙනස් වෙයිද දන්නේ නෑ ❤️‍🩹🥀
2025-08-05 02:53:09
1
supunsandali0
supunsandali381 :
ඔව් එක තමයි ඇත්ත අද්දෑකීමෙන් කියන්නේ 🙂💔🥀
2025-06-19 17:45:57
8
chathu_boy20
Chathu boy :
අනිවරෙන් 🥺💔
2025-08-08 01:53:25
1
user10315174885913
Suraj piumal :
siravatama😊
2025-08-03 17:42:11
1
chuti2456777
Nilmini🇱🇰🇦🇪 :
මිනිස්සු විතරක් නෙවෙයි 😊හැමදේම තප්පරෙන් වෙනස් වෙනවා😪🙂
2025-06-18 14:38:20
1
ewil_19
ewil _ engel :
ඇත්ත අත්දැකීම් බහුලයි🙂💔
2025-06-15 15:31:27
1
cutie69702
cutie 💜💜💜 :
ow ane aththa😢
2025-07-10 02:01:23
3
che_thna_
𝕮𝖍𝖊𝖙𝖍𝖓𝖆ᯓᡣ𐭩"🪽 :
කාල ගුනේටත් වඩා වේගෙන් ❤️‍🩹🙂
2025-06-16 12:42:56
5
kavi.x189
kavi x 🫡 :
ඒක ඇත්ත ඔයත් එතකොට වෙනස් වෙන්න
2025-07-11 18:00:12
2
dimuthunamal54
dimuthunamal54 :
hmmm😳
2025-08-15 06:03:40
1
To see more videos from user @rana_stetus_, please go to the Tikwm homepage.

Other Videos


About