@maliththiwanka8: "සියැටෙල්" කියන හැම මාතෘකාවක්ම ලෝකෙට අහන්න ඔන.මිනිස්සු හොයනදේ සහ මිනිස්සු කරන දේ වෙනස්. ස්වභාධහම එක්ක ඉන්න vintage මනුස්සයෙක් කියන්නෙ දකින දේ වෙනස්. Track පැනපු ජීවිත #tiktok #natural #earth #fyp

Malith Thiwanka
Malith Thiwanka
Open In TikTok:
Region: LK
Saturday 14 June 2025 07:52:55 GMT
137497
9082
632
1689

Music

Download

Comments

priyangi.fernads
Priyangi Fernads :
Kauda me ugath minisa? 🙏🙏🙏Nodanna nisa ahuwwe 🙏
2025-06-15 16:54:36
15
dhananjayaprabh1
DHANU🤫 :
ඇත්තටම ලෝකෙ නවීකරනය එක්ක අපිට යන්න වෙලා තියෙනන්ව නොයා උන්නොත් ලොකු අවුලකට යන්ව..කියන කතාව ඇත්ත්ක්..නමුත් මිනිසාගෙ ජීවත්වන කාලසීමාව ටිකෙන් ටික අඩුවීමත් එක්ක ඉස්සරහට අපිට වේගන් යන්න වෙනව
2025-06-15 11:25:13
5
pubudu277
pubudu :
මහාචාර්යවරයෙක් කරන්න ඕන කතාවක්👍💐
2025-08-08 02:13:57
0
nalakapriyadarshana
nalakapriyadarshana :
මෙවැනි මිනිසුන් ලක්ෂ ගණනක් මේ ලෝකයේ පහලවේවා...❤❤❤
2025-06-19 16:34:28
19
user9739698804272
user9739698804272 :
ඔය කතාව ලෝක ප්‍රටාවට ඉංග්‍රීසි භාෂාවෙන් කරන්න.
2025-07-05 10:04:23
3
mella_666_m
Mella_M :
පෙනුමෙන් මිනිස්සු කියවන උන්ට කන හරහා ඇස හරහා මොලයටම දැනියල්ලා 🙏❤️
2025-06-16 17:10:08
20
gayan6863
gayan :
බර කතාවක්.. චතුර කතා විලාසය.. 🥰
2025-06-14 11:50:38
97
amila.prasad136
#Amila Prasad@ :
ගෞරවනීය චරිතයක්🥰
2025-08-16 03:29:50
1
samir.suranga
ඔයාගේ ගමන සුභයි 🇱🇰👍🙋‍♂️ :
සුපිරි කතාව ඒක තේරෙන්නේ නැනේ මේ ඉන්න පාලකයන්ටත් මිනිස්සුන්ටත්
2025-08-02 15:37:54
0
lasantha5963
lasantha💐💗 :
වටිනා කතාවක් රට ඉදිරියට යාමට මේ අයගෙ උපදෙස් ගන්න අහන් ඉන්න ආසයි 🙏👍
2025-06-15 00:59:45
9
pehasarahettiarachchi
PEHESARA HETTIARACHCHI :
ලස්සන ගොඩක් මල් කැලේ ඇතුලේම පරවෙනවා💔😪. රටට වැඩක් ගන්න පුලුවන් මිනිස්සු මේ 💔😪
2025-06-22 17:13:40
4
sanjayapiumal
Something R a r e :
නිවැරදි දැකීම
2025-06-14 18:33:31
6
chandani.de.silva4
Chandani De silva :
ඒ වචන ටික හරිම හරවත්..සොදුරු මිනිසෙක්🥰🥰
2025-06-15 09:47:48
35
thushara4930
Thushara :
ඒක නේ පරන මිනිස්සු හරි සුන්දර
2025-06-15 12:11:43
7
suraj200109
suraj200109 :
කොච්චර බලුවත් එපානොවෙන ලස්සන මනුස්සයෙක් 🌏♥️
2025-08-13 16:07:54
1
buddhikadharshana
Buddhika Dharshana W :
සුපිර් කතාව
2025-06-14 21:57:31
5
aliyahnasheem
AliyahNasheem :
% කෝටියක් හරි
2025-06-15 02:42:31
23
duminda.kumarathu
Duminda Kumarathunga :
ඒක මරු කතාව හරිම සුන්දරයි
2025-07-26 18:15:00
0
kas.fernando3
kas.fernando :
මම මොනවද දන්නේ කියලා හිතුනා එක අහන් ඉද්දි..ඇස් අහකට ගන්නැතුව බලන් හිටියේ..තව ටිකක් තිබුනනම් කියලා හිතුනා..😔
2025-06-27 15:51:57
7
sameerasandaruwan8
🎤🎧සමී boy🤟🤟🇸🇦🇸🇦 :
මේ ඉන්නේ නියම ආචාර්යවරයෙක්.🙏🥰
2025-06-15 11:06:26
24
raviperera73
raviperera73 :
මේ ලෝකේ ජීවත්වන හැම මනුස්සයාගෙම දහම සොබාදහම❤️
2025-07-12 15:32:54
1
piyal4779
piyal :
අහන්න කැමතියි
2025-06-14 23:00:42
4
paintedbyrook
🎀 Paintedbyrook 🎀 :
Universal truth, Thank you!!!💌
2025-06-15 17:16:30
2
wijerathna636
💖සුදු💖 :
ඇත්තටම පරිණත වෙච්ච ඔබගේ අදහස් මේ ලෝකෙටම වටිනවා බුදු සරණයි 🙏🙏🙏
2025-06-15 07:04:54
13
priyantha988
SMG :
ඇත්ත. මිනිස්සු තම ජීවන රටාව ගැන ස්වං විවේචනයක් කරගත යුතුයි..
2025-06-15 03:52:15
39
To see more videos from user @maliththiwanka8, please go to the Tikwm homepage.

Other Videos


About