@nightmereisland: මැයි මාර ප්‍රසංගය #creatorsearchinsights #ai #mahindaprasadmasimbula #suneerasumanga #dark #srilanka #foryou #vibe #foryoupage #nature #life #travel #village #rain @suneerasumanga

Nightmere Island
Nightmere Island
Open In TikTok:
Region: LK
Saturday 14 June 2025 13:26:36 GMT
274930
21926
253
934

Music

Download

Comments

wasanasadamali89
wasanasadamali89 :
මගේ ගම දෙමෝදර 🥰
2025-06-15 08:21:16
73
shenu_96
ශෙනූ...!💔 :
ජීවිතේ ආසාවෙන්ම ගිය ගමනක් බදුලු ට්‍රේන් එකේ ඇල්ලට ගිය ගමන,එද්දිත් හිතුවෙ ආයෙ එනවා කියලමයි..ඒත් ආයෙ කවදාවත් ඒ ගමන යන්නෑ..යන්න සිද්ද වෙන්නත් එපා 🥺
2025-06-20 14:25:30
18
sadinirajapaksha
SadiNI :
එයයි මහින්ද ප්‍රසාද් මස්ඉබුල සර් අපිට කියාදුන් "ප්‍රේමය" ❤️
2025-06-15 06:27:57
59
duuly
DUULY BABA :
තවමත් ඒ සංචරනි දන්නෙ නැද්ද අප්පා
2025-06-15 17:17:53
24
malmi.sandeepa
M♡LMI... :
මම කියවපු ලස්සනම පොත...🥺❤️‍🩹👑
2025-06-16 16:55:33
11
_thanu48_
_Thanu.🌀🙃_ :
ලෝකෙ පවතින්නෙ ඇවිත් යන අය සහ ඉන්න අය අතරින් නැගෙන වේදනාවෙන්. ඇවිත් යන්න නියමිත අය ඇවිත් යනවා. ඉන්න නියමිත අය ඉන්නවා. එයා ආපු කෙනා පමණයි. ඉතින් ආපු කෙනා නෙමේද යන්න ඕන. ආපු කෙනා නේන්නම් යන්න ඕන කෙනා. ඒ හින්දම එයා ඇවිත් ගිය කෙනා. මම ඉන්න ආපු කෙනා. ඒ හින්දා මම තාමත් ඉන්න කෙනා. බැරි වෙලාවත් මං ආපු කෙනා වුණා නම් කොහොමටවත් මං ගිය කෙනා වෙන්නනෙ නම් නෑ. එදාටත් මං ඉන්න කෙනා විතරමයි. ඒ කොහොම වුණත් අන්තිමේ බලන කොට අපි හැමෝම මේ ලෝකෙට ඇවිත් යන්න ආපු අය. උපුටා ගැනීමක් *මැයි මාර ප්‍රසංගය >* *_මහින්ද ප්‍රසාද් මස්ඉඹුල_*
2025-06-15 05:03:59
67
purni966
Purni Rathnayake❤ :
ඒ කතාව හිතට කොච්චර දැනුනද කියනවනම් මේ සින්දු ඇහෙද්දිත් ඇඩෙනවා .මාරම feeling ඒකක්😥😥
2025-06-15 15:21:48
33
chanchala.nishami
chanchala nishamini :
ආදරය පුරවන් හිටපු මිනිස්සු හැමදාම තනි වුනා....අසරණ වුනා...හැංගිලා ගියා...සමිධත් එහෙමයි.මට සංචරණි ගැන ගොඩක් දුකයි.මොකද එයා දැනගන්නම තිබුණ ආදරයක් එයා දැනගත්තේ හැරෙන්න බැරි දුරක් ගියාට පස්සෙයි.❤️
2025-06-16 06:25:43
26
kapila.p.dharmawa
Kapila P Dharmawardhana :
ලස්සනයි දුක හිතෙන නවකතාවත් මම දෙපාරක් කියෙව්වා
2025-06-15 06:30:19
8
shehanimadu3
madu :
හදවත හෙල්ලෙන හැඟීමක් 😥
2025-06-15 06:24:15
5
ishunikasilva96
🧿🪬 𝕀𝕤𝕙𝕦𝕦@ℂ𝕠𝕗𝕗𝕖 ☕ 🧿 :
ඇස් දෙක පියාගෙන ඉන්න මුළු හදවතින්ම කතාව ඇතුලේ ජීවත් වෙන්න පුලුවන් ඒ තරම් ආසාවක් ආදරයක් දැනේන්නේ...😔❤️
2025-06-17 07:35:08
3
indu5945
𝓘𝓝𝓓𝓤 🚙💃🏻🎬 :
අනේ ලස්සන 😩🥺🤍🙏🏻
2025-06-16 11:13:14
1
krishan.pamudhith
K9 [K-NINE]🕷️ :
සමිද අයියා කියන්නෙ වෙනම ලෙවල් එකක් 🥀
2025-07-23 07:00:53
7
thisaru_arangala
Thisaru Arangala :
hamadamath wenasma kathawakin praksayan amathapu kenk thama mahinada prasadh masibula kiyane respect sir 😌
2025-06-14 16:05:08
5
yu_teddy7
Winter_teddy ☁️🌠 :
ආදරය ගැන විශ්වීය සිතින් හිතපු මනුස්සෙක් ඒ සමිධ කියන්නෙ. 🥺💛
2025-06-15 13:49:55
3
rishizzzz4
Julie Baby 🐶✨ :
Meka release kalaaada film eka 🥺
2025-06-15 15:35:37
2
kaushimadhu19
кαωι_❤️_ѕυρυ :
Ane film eka enkm balgena inne
2025-06-22 07:56:38
3
ishunikasilva96
🧿🪬 𝕀𝕤𝕙𝕦𝕦@ℂ𝕠𝕗𝕗𝕖 ☕ 🧿 :
❤️... මේ සිංදුව ට සුනීර සුමංග ❤️මේ කථාවේ අයිතිකරු මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සර් ට මේ රෑ රචනා වට මං පුදුම ආසාවක් ආදරයක් දැනේන්නේ ... ස්තුතියි.. ❤️❤️❤️
2025-06-17 07:33:07
2
shainikusanka
Shaini Kusanka :
සංචරණී🥺
2025-06-15 14:08:12
2
danuu083
🌼Kumudu🌼💕💕 :
ජීවිතේට කියවපු ලස්සනම පොත... මාරම දුකක් අවසානේ... ආදරේ වෙනුවෙන මිනිස්සු කොච්චර දේවල් කරනවද... ❤️❤️❤️
2025-06-26 16:46:29
2
dhushaman
🎸💞<[- RUSH ] >💞 🎸 :
අනෙහ් 🥺
2025-06-15 17:37:54
1
chathuuu12
𝚌𝚑𝚊𝚝𝚑𝚞💙✨️🕊️ :
ඒකහ් 🥺🩷
2025-06-16 08:01:45
1
n.rajapaksh
N.Rajapaksha :
ආසම කතාව..❤️‍🩹❤️‍🩹❤️‍🩹
2025-06-15 11:00:43
1
nethmijayasekara4
NE THu🖇♥️🕊 :
මාරම ලස්සන කතාවක්♥️❤️💐
2025-08-06 03:59:42
1
charu_..lk
It’s me චාරු🕊️💗 :
💗🥺 ඒ කතාව
2025-06-15 06:53:45
1
To see more videos from user @nightmereisland, please go to the Tikwm homepage.

Other Videos


About