@nethum_page_4_10: ඔයාගෙ තාත්තට ඔයා ඇත්තටම ආදරේනම්, තාත්තා ගැන වචනයක් ලියන් යන්න. ❤️🩹🌼 #father #foryoupage #fypシ #trending #onemillionaudition
🇹 💐
Region: LK
Saturday 14 June 2025 17:09:32 GMT
Music
Download
Comments
C h a M o 💋! :
මගේ තාත්තා Icu එකේ අදට දවස් 13ක් වෙනවා 😖❤️🙏අනේ තාත්තේ නැගිටින්නකෝ අපි ඔයා එනකන් බලන් ඉන්නවා...අපි ඔයාට ගොඩාක් ආදරෙයි...😭❤️මං දන්නවා ඔයත් එහෙමයි කියලා...ආයේ රස්සා කරන්න ඕනි නෑ ඔයා ගෙදර ඉන්න මායි අක්කයි බලාගන්නම් ඔයාවයි අම්මවයි..❤️😔අනේ ඉක්මනට එන්න..❤️🙏
2025-07-23 11:47:45
33
Tharu__girl 🦄🕷️💋! :
එයා දන්නේ නැති උනාට මන් එයාට ගොඩක් ආදරෙයි මන් මේ ලෝකේ වැඩිපුරම ආදරේ කරන පුද්ගලයා එත් කවදාවත් එයාට මන් කියලා නැ තාත්තේ මන් ඔයාට ගොඩක් ආදරෙයි කියලා 😔
2025-06-28 05:30:12
6
𝐙 𝐚 𝐚 𝐫 𝐚 🇱🇰 :
මං ඔයාට පනටත් වඩා ආදරෙයි මගේ තාත්තේ😔 මට ඒක ඔයාට කියා ගන්න බැරි වුනා 😫
2025-08-14 14:10:42
11
R > 💋 :
ඒ සෙනෙහස කවදාවත් මට ලැබිලා නැ. 😔💔
2025-08-15 01:41:04
6
║ 마시🇰🇷🐷💍💗║♡ :
මගෙ ජීවිතේ කවදාවත් වෙනස් උනේ නැති පලවෙනි බැදීම එකම ආදරේ තාත්තා නම් විය..!!💪🥺♥️
2025-07-15 04:13:15
4
Hiru girl 🥰🥰 :
මගෙ මුලු ජිවිතෙම මගෙ අප්පච්චි මගෙ ජිවිතෙට එක එක කාල වලදි කවුරු ආවත් මගෙ අප්පච්චිට තියෙන තැන හැමදාමත් එහෙම්ම තමයි ඔයාගේ හිතුවක්කාර පොඩි දුව හැමදාම ඔයාට ආදරෙයි ❤️මන් මොනවා ඉල්ලුවත් කොහොම හරි එයාට පුලුවන් විදිහට මට ගෙනත් දෙනවා❤️❤️❤️
2025-06-15 06:23:18
5
N⃠e⃠t⃠h⃠u⃠🥰🥰 :
මගේ මුලු ලෝකේ ඔයා තාත්තේ 🥰🥰මන් ගොඩක් ආදරෙයි ඔයාට 🥰🥰
2026-04-22 03:48:23
1
shashi ❤️ :
මගේ තාත්තා නැතිවෙලා අදට සතියක් 😭😭😭මම එයාට ගොඩක් ආදරෙයි ❤️
2025-11-10 14:59:28
2
𝚂𝙷𝙰𝚂𝙷𝙸 🧚♀️💋 :
මගේ මුළු ලෝකෙම මගෙ තාත්තා 🥺❤️🌍🫂
2025-08-11 01:21:39
2
Tik_Tok_ Bhanu...👻❤️🩹 :
Mmm❤️🥺
2025-06-20 15:22:20
1
💔🥺 :
අනිවරෙන්ම❤️
2025-06-16 02:02:02
1
Nora__D💕✨️ :
my world 🥹❤🌍
2025-06-17 04:12:39
1
Shamali Priyanthi :
ආදරෙයි තාත්තේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2025-06-15 09:14:31
1
Jenumi Hemdini Madurapperuma :
ඇත්ත
2025-06-16 12:20:33
1
💞🥰 Chuti 💞🥰 :
Mmm 🫂❤️
2025-06-15 12:18:00
1
Sandun&Anu :
අපේ පන ❤️❤️
2025-06-15 16:00:33
1
♣️sinethi ♠️ :
තාත්තා කියන්නෙ මගේ ජීවිතේ . තාත්තා නැති ජීවිතයක් මට හිතාගන්න බෑ . මගේ ආයුෂත් අරන් මගෙ තාත්තා ජීවත් වෙන්න ඕනේ 🥺❤️🙏
2025-08-10 10:07:33
3
🍃A_K_S_ H_U Girl...🥺❤️🩹 :
My king 🥺❤️
2025-06-20 10:48:18
1
𝔗𝔥𝔦𝔴𝔲𝔲🪽 :
තාත්තා ගැන කියන්න වචන නැහැ.ඒ තරම් මන් එයාට ආදරෙයි❤️මට දැන් එයා නැති උනාට කවදාවත් එයාට තිබ්බ ආදරේ නැති වෙන්නෙ නෑ.මගේ ලෝකේ වීරයා එයා❤️
2025-07-24 13:03:22
4
user5407268013909 :
මම තාත්තෙ ඔයාට ආදරෙයි
2025-11-15 15:02:16
1
Ishu🍓 Officel 🍓 :
මොන දේ උනත් මන් හැමදාම තාත්තා එක්ක ඉන්නවා 🥺 ලෝකයක් ඉස්සර එයා වැරදි උනත් ඒ ලෝකයම ඉස්සර මට තාත්තා වෙනු වෙන් හැප්පෙන්න පුලුවන් 🥺
2025-06-15 18:28:17
2
_°𝓝𝓲𝓼𝓗𝓾𝓾 | 🎀 :
මුලු ජීවිතෙ ☺️❤️🌍
2025-07-11 14:55:11
1
🇱🇰Hf᭄🐥Angel.ツ :
මගේ තාත්තා ගැන කියන්න වචන නෑ එයා ලබන්න මං ගොඩක් පින් කරන්න ඇති එයා මට විතරක් නෙමෙයි මගෙ දරු දෙන්නටත් තාත්තා එයා අද මගේ ලොකේ වීරයා 🌍💓🫀👑
2025-06-18 19:50:19
2
chutikki 💖💖🥰 :
මගෙ ලොකේ හැමදෙම උනේ තාත්තා 💖 ඒත් දැන් එයා මං ලග නැ 🥺💔
2025-07-05 15:59:45
3
To see more videos from user @nethum_page_4_10, please go to the Tikwm
homepage.