@_enjoy_lifee: " විරහ ගිතයකින් ඇසුණු වේදනාත්මකම පද පේළිය මොකක්ද... 🎧❤️🩹 | Background Videozz හොයන ඔයාටමයි Lamayooo ! #දිලා #EnjoyLifeQuotes #enjoylife #timelapse #viraltiktok #backgroundvideo #music #fhotoshoot #foryou #LearnOnTikTok #sinhalaquotes #4Kvideo #backgroundmusicvideossinhala
🍃 𝐃𝐈𝐋𝐀 ~ ディラ
Region: LK
Sunday 15 June 2025 14:22:48 GMT
Music
Download
Comments
M i y O u 🦅 ! :
මගෙ දකුනු ඇටේ වැදුනා බූරු ඇදේ 🥹😭💗
2025-06-19 17:35:59
225
YENU🪭. :
දැනෙන වේදනා වචනයෙන් කියාගන්න බැ පන මාගේ….☺️💔
2025-06-15 15:28:32
272
NaWiZzZ 🪐🤍✨ :
මගේ නොවන හින්දා දරා කඳුළු හංගා ඔහේ ජිවිතේ ගෙවෙනවා 🙂🤍
2025-06-19 09:04:28
99
🪬🤍. فتى وسيم مثير :
නොමැකෙනා පද වලින් ජිවිතේ තනුව මම ලිවා... 🙂💔🗣️
2025-06-22 11:00:51
92
𝐆𝐞𝐧𝐞𝐬𝐢𝐬 𝐏𝐚𝐥𝐥𝐢𝐞 :
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා 🙂💔
2025-06-18 18:18:36
66
💗💗 :
කුමක් කරන්නද මං හිත ඉල්ලන්තෙත් නුඹ නම් 😖💔
2025-06-18 17:04:50
62
𓂃𝓢𝓪𝓝 𓂃🐬 :
රැකගන්න ආදරය බැරි වී ගියා මට දුන්නු තැන කාටදෝ හිමි උනා..🙂💔
2025-06-23 00:41:14
42
Amiy💚🍃 :
හිත කීරි ගැහිලාම රිදුනා
ඔබ දන්නෙ නැ නේද ඒවා
මට යන්න බැ මතක හැරදා..
ඔය වාගෙ දුර ඈත පියඹා..
හිනැහෙන්න අමතක උනා
මතක් වෙන වාරයක් පාසා..🥺🖤
2025-07-03 16:38:40
53
Fiercefury :/ :
නෙලා ගැනුමට නොහැකි වූවද
අත් හැරීමත් නොවේ ප්‍රේමය..♥️බලා දුර හිද කතා නොකරම
සුසුම් පපුවක හිර කිරීමය...🥀
2025-07-03 17:40:46
9
~<< Nishu Girl>>~🖤💧 :
මගේ නොවන හින්දා දරා කදුලු හංගා || ඔහේ ජීවිතේ ගෙවනවා 🥺💗
2025-07-13 04:52:26
10
𝐍𝐀𝐕𝐎^💋 :
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මන් ඉබිනවා..🤍
2025-06-22 18:45:58
11
...... >>>>°vinu prince 🌹😚🤗 :
ඔබ තාමත් එදා වගේම
දැනෙනා බව කියන්න ඕන
එක පාරක් ඇවිල්ලා යනවාද.....
2025-06-18 14:00:00
17
_Its_Wenuka_🔇🖤 :
මා හැරුනුකොට වෙනකෙකු සමගින් නුබ සුවසේ නිදයිද රාත්‍රියේ..🙂❤️🩹
2025-06-19 03:20:52
6
𝑪𝒉𝒖𝒕𝒚__💋🌚🫶🏻 :
නොමැකෙනා පද වලින් ජීවිතේ තනුව මම ලීවා 🥺
2025-07-13 17:01:09
7
itz_Hashi_🐞 :
මා පෙම් කළ බව තාම නොදනී ඔයා...
අදටත් හිතින් මා නුඹෙ පෙම්වතා...
2025-06-19 05:46:37
15
Matheesha Pansilu :
රැක ගන්න ආදරය බැරිවී ගියා..
මට දුන්නු තැන කාටදෝ හිමි උනා..😔💔🙂
2025-06-18 15:42:19
8
𝓐𝓭𝓱𝓮𝓮 🦅❗️ :
මට නොලැබුනු ඔබෙ සෙනෙහේ ❤️🩹
වෙනකුගෙ බව නෑ දැනුනේ 🙂❤️🩹
2025-06-20 21:49:55
13
_Sudda_boy_ :
"මාගේ දෑසින් වැටෙනා හැම කදුලක් පාසා..
මට සිහි වන්නේ..
ඔබගේ ආදරේ දැනීලා අද ආයේ...🥺💔
2025-06-18 15:51:27
6
Nobody_❤️🩹🖇️ :
හැමදාම ආවත් මගේ හීනෙට..
මාගෙ තනිකම මකන්න බෑ..
කිසිදාක නාවත් ඔබේ හීනෙට..
මා අමතක කරන්නෙපා..
🙂❤️🩹🫀
2025-06-21 15:14:32
33
| 𝐓𝐡𝐀𝐫𝐔𝐮 > 🐣💛 " :
රන්තලිය වැව ලග උන් කලය මතකද 🙂💔
2025-07-01 16:19:02
6
𝐒𝐋𝐑 _ 𝐒𝐇𝐀𝐃𝐎𝐖 :
නොයෙන සොදුරිය මෙසෙ කියන්නම් මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ🙂❤️
2025-06-15 15:34:51
8
Nipun 8147 :
දැන් ගෙවිලා යන්නෙ අපගේ අන්තීම තත්පරේ ..
ඇයි වෙනස් කෙරුවෙ ඉරණම දෙවියනි සැරෙන් සැරේ ❤️💫
2025-06-18 13:10:46
5
10/29🌜 :
යලි දිනෙක හමු වන්න මම පතනෙමි....බොද වෙච්ච හිත අස්සෙ නුබ සගවමි....රැක ගත්තූ අපෙ මතකේ....මම සුරකිමී....පුරවන්න බැරි වේවී....නුබ නැති තනි......💔☺️
2025-07-01 13:29:27
7
😘 Baby girl 🥰 :
අතකින් අත ගිලිහෙන්න ඇතිමුත් එක නිමේශයක් හිතකින්.අතහැරලන්න මදි වෙයි මුලු ජීවිතයක්🥺😞
2025-06-22 15:51:49
6
THARUWA :
මේ සාගරෙ ඕනී තරම් ඇති මත්ස්‍ය විශේෂ දැකුම් කළු විසිතුරු…බියකරු ආදරේ මුලින් රහයි කාටත් ඒ දේ විසිතුරු…ඇත්ත මේකයි දුක අහන්න කලින් දෙයියොත් ඉල්ලන්නෙ පළතුරු..මතු බුදු වෙන්න අම්මා ඉල්ලුවෙ නැ කිසිදෙයක් මේ වෙනතුරු..❤🥺Breezy ❤️🩹
2025-06-19 19:19:09
6
To see more videos from user @_enjoy_lifee, please go to the Tikwm
homepage.