@dinesh83332: ඒ හැගිම් දරාගන්න හරි අමාරුයි...!"🥺💔"

─┼★💚 𝘿𝙄𝙉𝙀𝙎𝙃 ❤★─┼₀₃|₁₃
─┼★💚 𝘿𝙄𝙉𝙀𝙎𝙃 ❤★─┼₀₃|₁₃
Open In TikTok:
Region: LK
Monday 16 June 2025 01:44:47 GMT
416390
25561
400
3728

Music

Download

Comments

zaara526
🌻 ZAARA🥀🍂🖤 12:06:11:11🪐💫 :
ඒක අත් විදලම බලන්න ඕනේ..💔 පපුව පැලෙන්න තරම් වේදනාවක් ... හැමදේම එපා උණාම හුස්ම වැටෙන නිසා ජීවත් වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ....🥺🥺 දරාගන්න බෑ ඒ මතකේ විලාපේ....💔❤️
2025-06-18 06:05:32
42
dil56dil
🌹🌹 Dil🌹🌹 :
කිසිම මනුස්සයෙක්ට ඒ හැගිම දැනෙන්න එපා.....😞😞😞
2025-06-16 14:34:16
10
tenitha_sihath_aken
═ ✥.𝗜𝘁𝘇𝘇𝘇_𝘁𝗲𝗻𝗶✥ ═ :
felt it💔
2026-07-21 16:34:36
1
methuu113
S~ :
Ammoo ඒ වේදනාව මන් අනන්තවත් විදල ඇති🥺 අපිම අපෙ ජීවිතවලට හොයා ගන්න මිනිස්සු නිසා
2025-06-18 06:49:50
8
chethiyahimansa3
chethi💗💐 :
ඒ හැඟීම කියා ගන්න තරම් හයියක් නැ 🙂🥺
2025-07-22 20:35:52
4
yeshu.best
ayishu...🎵👉 :
ඒ වේදනාව විදින්නම ඕනෙ දරාගැනීම තේරෙන්න. සමහර මිනිස්සු දිහා බලද්දි හිතෙනව. කොහොමද මෙච්චර දරාගැනීමක් මට ලැබුනෙ කියල. ඒ තරමට මේ මනසට හරිම මහන්සි.
2025-08-26 17:44:44
3
kaviii204
Kavindu.... :
Cover name
2026-03-09 08:35:31
1
son.max74
son max :
අම්මෝව් ඇත්ත 😫😫😫
2025-08-13 10:22:20
2
.darshana5
$$$$ darshana $$$$ :
hmm
2026-01-05 16:56:26
1
rumesh.tharinda7
Rumesh Tharinda :
I'm 😅😅😅😅me
2025-08-23 11:59:06
1
user191037069216
Ishara ✨ :
ඇත්ත එ වෙිදනාව කාටවත් දැනෙන්න එපා 💕
2025-06-16 09:55:22
3
boy__vidu_official_trend
😌❤️trend life🩸🔐 :
🙂🫴congratulations me
2025-06-16 09:38:54
5
.....yfyddtojc8udaxkfgi
. :
hmm 😔💔
2025-08-08 23:33:15
2
wajirasinhala
nadu :
hmm
2025-07-10 15:38:39
2
chamodyaviddyani123
chamodya viddyani :
hmm🥺
2025-06-16 19:28:06
3
user7167196720954
DINU...♥️💫 :
Hmm 🙂💔
2025-08-23 19:14:03
2
user92303614457275
chami@@ :
jiwath unath meruna ha samanai 🥺🥺🥺🥺
2025-08-15 18:49:55
1
user0k2xeumdlh
❤️‍🩹madu❤️‍🩹 :
කිසිම කෙනෙක්ට ආදරේ නිසා නම් ඒදෙ හිතෙන්න එපා 🙏🙏🙏
2025-06-16 15:54:02
3
chootiya88
🎀🐰"C H U T Y"🐰🎀 :
ඇත්ත ඒ වේදනාව කවදාවත් කාටවත් දැනෙන්න එපා කාටවත්ම 🥺💐
2025-06-16 09:30:56
4
sithudimu1217
S🥰I💖T🥰H🥰U :
ඒකනම් ඇත්ත තමන්ටම ඒ වේදනාව දැනෙන්න ඕන ඒ හැගීම මොනවගේද කියලා බලන්න,
2025-09-04 07:53:11
2
isu_w_
isuru wijerathna💎 :
ඒ හැගීම දන්නේ ඒ හැගීමේ ජිවත් වෙන මිනිස්සු 💔
2025-08-04 08:36:58
2
senubbh199
👋 :
දැන් නම් ඔක්කොම එපාම වෙලා තියෙන්නෙ 💔😔🥺😖
2025-06-29 05:33:55
3
_crazynavi_
N a v i d u Sahas〽️ :
ඒ හැගීම කාටවත් දැනෙන්න එපා 🥺
2025-10-10 16:40:01
1
To see more videos from user @dinesh83332, please go to the Tikwm homepage.

Other Videos


About